Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Who is stealing my data
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පාවිච්චි කරන්නේ ඩයලොග් 3GB(Unlimited ) පැකේජ් එකක්.දැන් නම් ස්පීඩ් ලිමිට් වෙලා තියෙන්නේ.ඒත් surfing කරන්න නම් අවුලක් නෑ.ඒත් මේ ලගකදි ඉදන් surfing වත් බෑ හරියට.හොයලා බැලුවාම තමයි මේ මගුල අහුවුනේ..මූ මුලු ස්පීඩ් එකම ගන්නවා...ඒත් මොනවා ඩවුන්ලෝඩ් කරනවද කියලා හිතාගන්න බෑ.

CMD ගිහින් netstat -a ටයිප් කලාම දැනට තියෙන කනෙක්ෂන් ටික පෙන්නනවා.

වෙන කිසිම ඇප්ලිකේෂන් එකක්,වෙබ් බ්රවුසරයක් වත් ඕපන් නොකලත් මූ වැඩ .වින්ඩෝස් 7 වල එන "Resource Monitor"එකෙන් තමයි ඩේටා ටික කන එකා අහුවුනේ අන්තිමට.

svchost.exe (netsvcs)

මූව අන්තිමට නවත්ත ගත්තේ මෙහෙමයි.

Control Panel>Administrative Tools>Services>Background transfer intelligent service

ඔය කියන Background transfer intelligent service එක උඩ ක්ලික් කරලා Stop කලාම වැඩේ හරි ගියා.ඒත් පස්සේ ආයෙත් චෙක් කරලා බැලුවාම ආයෙත් වැඩ.ඒත් ඉස්සර තරම් ඩේටා කන්නේ නම් නෑ.පොඩි බිට් ගානක් ගන්නේ.

බලපල්ලා මගේ නම් දැන් නෙට් ස්පීඩ් 125Kbps වගේ උපරිම.මූ ඒක එහෙම් පිටින්ම ගන්නවා.උඹලගේ ඇත්තේ 4G කෙනෙක්ෂ නේ...මූ එහෙනම් උඹලාගේ ඩේටා කොච්චරකට කෙලිනවා ඇතිද

[QUOTE="Dr.Amdan, post: 22307546, member: 549909"] [CENTER][SIZE=3][COLOR=Blue]මම පාවිච්චි කරන්නේ ඩයලොග් 3GB(Unlimited :lol:) පැකේජ් එකක්.දැන් නම් ස්පීඩ් ලිමිට් වෙලා තියෙන්නේ.ඒත් surfing කරන්න නම් අවුලක් නෑ.ඒත් මේ ලගකදි ඉදන් surfing වත් බෑ හරියට.හොයලා බැලුවාම තමයි මේ මගුල අහුවුනේ..මූ මුලු ස්පීඩ් එකම ගන්නවා...ඒත් මොනවා ඩවුන්ලෝඩ් කරනවද කියලා හිතාගන්න බෑ.:nerd:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] CMD ගිහින් netstat -a ටයිප් කලාම දැනට තියෙන කනෙක්ෂන් ටික පෙන්නනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [IMG]https://i.imgur.com/FcxOyHb.png[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] වෙන කිසිම ඇප්ලිකේෂන් එකක්,වෙබ් බ්රවුසරයක් වත් ඕපන් නොකලත් මූ වැඩ .වින්ඩෝස් 7 වල එන "Resource Monitor"එකෙන් තමයි ඩේටා ටික කන එකා අහුවුනේ අන්තිමට.:growl: [/COLOR][/SIZE] [B][SIZE=5]svchost.exe (netsvcs)[/SIZE] [/B] [IMG]https://i.imgur.com/lnECAPS.png[/IMG] [SIZE=3][COLOR=Blue]මූව අන්තිමට නවත්ත ගත්තේ මෙහෙමයි.:frown:[/COLOR][/SIZE] [CENTER][SIZE=3][COLOR=Red][B]Control Panel[/B]>[B]Administrative Tools[/B]>[B]Services[/B]>[B]Background transfer intelligent service[/B][/COLOR][/SIZE] [/CENTER] [IMG]http://techsamay.com/wp-content/uploads/2015/08/netsvcs-problem-solve.jpg[/IMG] [SIZE=3][COLOR=Blue]ඔය කියන Background transfer intelligent service එක උඩ ක්ලික් කරලා Stop කලාම වැඩේ හරි ගියා.ඒත් පස්සේ ආයෙත් චෙක් කරලා බැලුවාම ආයෙත් වැඩ.ඒත් ඉස්සර තරම් ඩේටා කන්නේ නම් නෑ.පොඩි බිට් ගානක් ගන්නේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]බලපල්ලා මගේ නම් දැන් නෙට් ස්පීඩ් 125Kbps වගේ උපරිම.මූ ඒක එහෙම් පිටින්ම ගන්නවා.උඹලගේ ඇත්තේ 4G කෙනෙක්ෂ නේ...මූ එහෙනම් උඹලාගේ ඩේටා කොච්චරකට කෙලිනවා ඇතිද :P[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom