Who is stealing my data

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මම පාවිච්චි කරන්නේ ඩයලොග් 3GB(Unlimited :lol:) පැකේජ් එකක්.දැන් නම් ස්පීඩ් ලිමිට් වෙලා තියෙන්නේ.ඒත් surfing කරන්න නම් අවුලක් නෑ.ඒත් මේ ලගකදි ඉදන් surfing වත් බෑ හරියට.හොයලා බැලුවාම තමයි මේ මගුල අහුවුනේ..මූ මුලු ස්පීඩ් එකම ගන්නවා...ඒත් මොනවා ඩවුන්ලෝඩ් කරනවද කියලා හිතාගන්න බෑ.:nerd:

    CMD ගිහින් netstat -a ටයිප් කලාම දැනට තියෙන කනෙක්ෂන් ටික පෙන්නනවා.

    FcxOyHb.png



    වෙන කිසිම ඇප්ලිකේෂන් එකක්,වෙබ් බ්‍රවුසරයක් වත් ඕපන් නොකලත් මූ වැඩ .වින්ඩෝස් 7 වල එන "Resource Monitor"එකෙන් තමයි ඩේටා ටික කන එකා අහුවුනේ අන්තිමට.:growl:


    svchost.exe (netsvcs)



    lnECAPS.png





    මූව අන්තිමට නවත්ත ගත්තේ මෙහෙමයි.:frown:

    Control Panel>Administrative Tools>Services>Background transfer intelligent service


    netsvcs-problem-solve.jpg




    ඔය කියන Background transfer intelligent service එක උඩ ක්ලික් කරලා Stop කලාම වැඩේ හරි ගියා.ඒත් පස්සේ ආයෙත් චෙක් කරලා බැලුවාම ආයෙත් වැඩ.ඒත් ඉස්සර තරම් ඩේටා කන්නේ නම් නෑ.පොඩි බිට් ගානක් ගන්නේ.


    බලපල්ලා මගේ නම් දැන් නෙට් ස්පීඩ් 125Kbps වගේ උපරිම.මූ ඒක එහෙම් පිටින්ම ගන්නවා.උඹලගේ ඇත්තේ 4G කෙනෙක්ෂ නේ...මූ එහෙනම් උඹලාගේ ඩේටා කොච්චරකට කෙලිනවා ඇතිද :P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Mage running kiyala thiyenne. Eth stop option eka nane ban. win10

    වින් 7 වල නම් රයිට් ක්ලික් කලාම එන්නේ බන්.වින්10 ගැන දන්නේ නෑ පුතෝ.:(
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Mokkada ban oya?

    නෙට් යූස් කරන දන්න කියන හැම ඇප්ලිකේෂන් එකක්ම ක්ලෝස් කරලා.CMD එක ඇරලා netstat -a කියලා ගහලා බලපන් ....
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    man disable karala danwa owa format karapu gamanma 10 wala owage ewwo 100k withara innawa data gilinna :P

    ඔව් බන් .ඩිසේබල් කලාට ඉවරයක් නෑ මේ මගුලේ.:oo:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    :sorry: dialog eke agent la bn :dull:

    ඒක නෙමෙයි බන් මේ Resource Monitor එකෙන් Network ටැබ් එක ඕපන් කරගෙන ඉන්නකොට පිස්සු හැදෙනවා ඕයි..ෆයර්පොක්ස් එක ඕපන් කරලා එළකිරි ආවාම මේ පෙන්නනවා තව එක එක ජාතියේ සයිට් වලටත් කනෙක්ෂන් හැදිලා.:eek:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    matat kela una ban auto download wenawa monawa hari. update disable karala teyenne.
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ඕක මගෙත් run වෙනවා.stop කරොත් browser එකෙන් යන්නේ න කොහේටවත්:(. DNS වැඩනතිවෙනවා.manual DNS address දීල හදාගන්න ඕනේ.:yes:
    එත් stop කරොත් ඒ DNS එකත් වැඩ නැතිවෙලා වෙනම එකක් දෙන්න ඕනේ.
    restart කරනකන් එහෙමයි.
    එකට කරන්න දෙයක් දන්නවද? කව්රුහරි.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    ඕක මගෙත් run වෙනවා.stop කරොත් browser එකෙන් යන්නේ න කොහේටවත්:(. DNS වැඩනතිවෙනවා.manual DNS address දීල හදාගන්න ඕනේ.:yes:
    එත් stop කරොත් ඒ DNS එකත් වැඩ නැතිවෙලා වෙනම එකක් දෙන්න ඕනේ.
    restart කරනකන් එහෙමයි.
    එකට කරන්න දෙයක් දන්නවද? කව්රුහරි.

    Hodama de thamai bits disabe nokara connection eka metered krapn..ethkota hri
     
    • Like
    Reactions: Shadow_01