Who is that ?

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machanla kathawak tiyenawa scientist kenek gana. pora balu kuduwak haddaddi podi ballata enda ekai loku ballata enda ekai doratu dekak hadala passe porage lamaya aewilla ahanne aei thaththe loku ballata hadapu doratuwenma podi ballatath aethulata awahaki ne kiyala... kawda ban a scientist ?
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    947
    1,180
    93
    Negombo
    Its Albert Einstein.

    c3fed8960625dd61c0a7dda52e6187fc.jpg
     
    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,148
    484
    113
    ඕක සිද්දවෙලා තියෙන්නේ සර් ඇල්බට් අයින්ස්ටයින්ට. හැබැයි බල්ලෝ නෙමෙයි. සිවිලිමේ ඉන්න උගුඩුවො වගේ සත්තු ජාතියකට. උන්ට සිවිලිමෙන් එලියට යන්න/ නැවත සිවිලිමට එන්න තමයි ඔය විදියට සිදුරු දෙකක් හදල තියෙන්නේ. පස්සේ ඒ ගැන ප්‍රශ්න කරල තියෙන්නේ එතුමාගේ බිරිඳ.

    P.s.= බැලු බැල්මට මේක විහිලු සහගත උනත් එකෙත් ගැබුරින් හිතන විට ඊට වඩා යමක් පේන්න තියනවා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕව ගොතපු කතා බං :dull: :dull:
    බල්ලෙක් නැතුව ඕක පූසෙක්ට කලා කියල අහල තියෙනව අයිසැක් නිව්ටන් :dull: :dull:
    අනික නිව්ටන්ට ලමයි හිටියෙ නෑනෙ ඌ බැන්දෙත් නෑනෙ :no: :no:
    ජනප්‍රවාද විතරයි :dull: :dull: