Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
Who is the monk in this video ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යම් ධර්ම කාරණයක "ඕතන්ටිසිටිය" විසඳීමේදී සූත්ත (ත්‍රිපිටක), සූත්තනුලෝම, ආචරියවාද (අටුවා) සහ අත්තනෝමති (ස්වමත හෝ ගුරුකුල මත) යන අනුපිලිවෙලට ධර්මය විසඳීම කලයුතුයි යන්න සම්ප්‍රදායානුකූල මතවාදයයි. පලමු ධර්ම සංඝායනාවෙදි විනය, සූත්‍ර සහ අභිධර්ම (කථාවත්තුව සහ එහි අටුවාව ඇරෙන්න) පිටක සහ ඒවායේ අටුවා සමග සංඝායනාවුනා කියන එක තමා සාම්ප්‍රදායික මහාවිහාර පිලිගැනීම.

ඒ වගේම වර්ථමානයේ මුල් බුදුසමය (Ealry Buddhism, Early Buddhist Texts) කියලා දැනට හඳුනාගෙන ඇති පොත් සහ සූත්‍ර තිබෙනවා. මේ හඳුනාගැනීම් ථෙරවාද ත්‍රිපිටකය, චීන ආගම ආදී අනෙකුත් පිටක සමග සැසඳීමත්, භාශා හැසිරවීමෙ වෙනස්කම් සහ ව්‍යාකරණ නීතිරීති පදනම්ව සිද්ධ වෙනවා. EBT නැඹුරුවක් තිබෙන අය ත්‍රිපිටකයම පිලිගන්නවා අඩුයි. බොහෝදුරට සම්පූර්ණ අභිධර්ම පිටකයත්, අටුවාවත්, ඛුද්ධක නිකායෙ එන ජාතක, විමානවත්තු පේතවත්තු, බුද්ධවම්ස ආදී ග්‍රන්ථත් පසුකාලීන ලෙස සලකා බුද්ධ වචනයම නොවන බව සඳහන් කරනවා. මතවාද හරිම ඩයිවර්ස් මෙතනදි. මේ ක්‍රමය යටතෙ සමහර සූත්‍රත් සූත්‍ර අන්තර්ගතත් ප්‍රතික්ෂේප වෙන අවස්ථාත් තිබෙනවා.

මේ ආකාරයට සැලකුවහොත් ඕපී එකේ කාරණා සඳහන් පොත් බොහෝදුරට අභිධර්ම, ජාතක, අටුවා, ටීකා ආදී ග්රන්ථ. EBT නැඹුරුවක් තිබෙනවානම් පසුකාලීන එකතු ලෙස ප්‍රතික්ශේප කරන්න පුලුවන්. මහාවිහාර සම්ප්‍රදායට අනුව ගතහොත් ජාතක සහ අභිධර්මය බුද්ධභාශිත ලෙස සලකන්න පුලුවන්.

ඒ වගේම EBT නැඹුරුවක් තිබෙන අය බුද්ධ භාෂිත ලෙස සලකන සූත්‍ර තුලත් පේට්‍රියාකල් හෝ මිසෝජනිස්ටික් ලෙස සැලකිය හැකි තැන් තිබෙනවා. මට ඔය ගැන කියන්න තිබෙන දේ මම වෙනත් ත්‍රෙඩ් එකක දැම්මා මම ඒකම මෙතනත් දාන්නම්.

ටෙක් න් වෙබ් කෝට් කරලා තියන ග්‍රන්ථය මම පරිහරණය කරලා නැහැ. මම දැනට කියවා ඇති පරිදි අභිධම්මත්ථ සංග්‍රහය පරිවාර ග්රන්ථයක් විදිහට තමා සලකන්නෙ. මේ ග්‍රන්ථය අභිධම්මත්ථ සංග්‍රහය පැහැදිලි කරන්න ලියවුනු එකක් කියලා තමා මට හැඟෙන්නෙ? (සමහරවිට [USER=386430]@TechnWeb[/USER] ට පුලුවන් වෙයි ඒ ගැන වැඩි යමක් කියන්න) ඕපී කෝට් කරන සිංහල පරිවර්තනය කවුරු විසින් කරන ලද්දක්ද, පිලිගැනීමක් සහිත පරිවර්තනයක්ද කියන්න මම දන්නේ නැහැ. ඒ වගෙම ඒ පිටු දෙක කියවා බැලුවම චේතිය ජාතකය වැනි ජාතක කතාවලින් ආභාශය ලබපු බවකුත් පෙනෙන්නට තිබෙනවා. චේතිය ජාතකය ගැන කතා කළහොත්, එහිදි බුදුන් කරන්නෙ අතීත ප්‍රවෘත්තියක් භික්ශූන්ට පැවසීම. එහිදී තිබෙන්නේ කපිල තාපසයන්ගේ ප්‍රකාශයන්. කපිල තාපසයන් "සම්මාසම්බුද්ධ" නොවන බව අපි මතක තබගත යුතුයි.

දෙවනුව, ඔය ගැහැණු පිරිමි උප්පත්තිය සඳහන් වෙන තැනක් තමා ධම්මසංඝනිය (අභිධර්මය) සහ ධම්මසංඝනී අටුවාව (අට්ඨසාළිනී). නමුදු එහීදී සඳහන් වෙන්නෙ ස්ත්‍රී පුරුෂ "ඉන්ද්රියෙහි" උස් පහත් බවක් විනා ස්ත්‍රීයගේ හෝ පුරුෂයාගේ උස් පහත් බවක් ගැන නොවෙයි. අනෙක් කාරණය එතන පැහැදිලිවම සඳහන් වෙනවා ස්ත්‍රී ඉන්ද්‍රියත් හටගන්නේත් පුරුෂ ඉන්ද්‍රියක් හටගන්නේත් කුසල කර්මයකින්ම බව. වඩාත් බලවත් කුසල කර්මයකින් පුරුෂ ඉන්ද්‍රියත් ඊට අඩු කුසලකර්මයකින් ස්ත්‍රී ඉන්ද්‍රියත් වන බව තමා සඳහන් වෙන්නෙ. එහෙම නැතිව අකුසල කර්මයක් නිසා ගැහැණු බවක් ලැබෙනවා කියා නැහැ.

(චේතිය ජාතකය අලලා එලිකිරියට පෝස්ට් එකක් දාන්නත් හිතිලා තිබෙනවා. නමුත් ගොඩක් ලියන්න වෙනවා. ඒ නිසා කල් දදා ඉන්නවා...)

Edit - further clarification, grammar

[QUOTE="greenthunder, post: 27781139, member: 297213"] යම් ධර්ම කාරණයක "ඕතන්ටිසිටිය" විසඳීමේදී සූත්ත (ත්‍රිපිටක), [URL='https://tipitaka.lk/an-4-4-3-10/sinh']සූත්තනුලෝම[/URL], ආචරියවාද (අටුවා) සහ අත්තනෝමති (ස්වමත හෝ ගුරුකුල මත) යන අනුපිලිවෙලට ධර්මය විසඳීම කලයුතුයි යන්න සම්ප්‍රදායානුකූල මතවාදයයි. පලමු ධර්ම සංඝායනාවෙදි විනය, සූත්‍ර සහ අභිධර්ම (කථාවත්තුව සහ එහි අටුවාව ඇරෙන්න) පිටක සහ ඒවායේ අටුවා සමග සංඝායනාවුනා කියන එක තමා සාම්ප්‍රදායික මහාවිහාර පිලිගැනීම. ඒ වගේම වර්ථමානයේ මුල් බුදුසමය (Ealry Buddhism, Early Buddhist Texts) කියලා දැනට හඳුනාගෙන ඇති පොත් සහ සූත්‍ර තිබෙනවා. මේ හඳුනාගැනීම් ථෙරවාද ත්‍රිපිටකය, චීන ආගම ආදී අනෙකුත් පිටක සමග සැසඳීමත්, භාශා හැසිරවීමෙ වෙනස්කම් සහ ව්‍යාකරණ නීතිරීති පදනම්ව සිද්ධ වෙනවා. EBT නැඹුරුවක් තිබෙන අය ත්‍රිපිටකයම පිලිගන්නවා අඩුයි. බොහෝදුරට සම්පූර්ණ අභිධර්ම පිටකයත්, අටුවාවත්, ඛුද්ධක නිකායෙ එන ජාතක, විමානවත්තු පේතවත්තු, බුද්ධවම්ස ආදී ග්‍රන්ථත් පසුකාලීන ලෙස සලකා බුද්ධ වචනයම නොවන බව සඳහන් කරනවා. මතවාද හරිම ඩයිවර්ස් මෙතනදි. මේ ක්‍රමය යටතෙ සමහර සූත්‍රත් සූත්‍ර අන්තර්ගතත් ප්‍රතික්ෂේප වෙන අවස්ථාත් තිබෙනවා. [B]මේ ආකාරයට සැලකුවහොත් ඕපී එකේ කාරණා සඳහන් පොත් බොහෝදුරට අභිධර්ම, ජාතක, අටුවා, ටීකා ආදී ග්රන්ථ. EBT නැඹුරුවක් තිබෙනවානම් පසුකාලීන එකතු ලෙස ප්‍රතික්ශේප කරන්න පුලුවන්. මහාවිහාර සම්ප්‍රදායට අනුව ගතහොත් ජාතක සහ අභිධර්මය බුද්ධභාශිත ලෙස සලකන්න පුලුවන්.[/B] ඒ වගේම EBT නැඹුරුවක් තිබෙන අය බුද්ධ භාෂිත ලෙස සලකන සූත්‍ර තුලත් පේට්‍රියාකල් හෝ මිසෝජනිස්ටික් ලෙස සැලකිය හැකි තැන් තිබෙනවා. මට ඔය ගැන කියන්න තිබෙන දේ මම වෙනත් ත්‍රෙඩ් එකක දැම්මා මම ඒකම මෙතනත් දාන්නම්. ටෙක් න් වෙබ් කෝට් කරලා තියන ග්‍රන්ථය මම පරිහරණය කරලා නැහැ. මම දැනට කියවා ඇති පරිදි අභිධම්මත්ථ සංග්‍රහය පරිවාර ග්රන්ථයක් විදිහට තමා සලකන්නෙ. මේ ග්‍රන්ථය අභිධම්මත්ථ සංග්‍රහය පැහැදිලි කරන්න ලියවුනු එකක් කියලා තමා මට හැඟෙන්නෙ? (සමහරවිට [USER=386430]@TechnWeb[/USER] ට පුලුවන් වෙයි ඒ ගැන වැඩි යමක් කියන්න) ඕපී කෝට් කරන සිංහල පරිවර්තනය කවුරු විසින් කරන ලද්දක්ද, පිලිගැනීමක් සහිත පරිවර්තනයක්ද කියන්න මම දන්නේ නැහැ. ඒ වගෙම ඒ පිටු දෙක කියවා බැලුවම චේතිය ජාතකය වැනි ජාතක කතාවලින් ආභාශය ලබපු බවකුත් පෙනෙන්නට තිබෙනවා. චේතිය ජාතකය ගැන කතා කළහොත්, එහිදි බුදුන් කරන්නෙ අතීත ප්‍රවෘත්තියක් භික්ශූන්ට පැවසීම. එහිදී තිබෙන්නේ කපිල තාපසයන්ගේ ප්‍රකාශයන්. කපිල තාපසයන් "සම්මාසම්බුද්ධ" නොවන බව අපි මතක තබගත යුතුයි. දෙවනුව, ඔය ගැහැණු පිරිමි උප්පත්තිය සඳහන් වෙන තැනක් තමා ධම්මසංඝනිය (අභිධර්මය) සහ ධම්මසංඝනී අටුවාව (අට්ඨසාළිනී). නමුදු එහීදී සඳහන් වෙන්නෙ ස්ත්‍රී පුරුෂ "ඉන්ද්රියෙහි" උස් පහත් බවක් විනා ස්ත්‍රීයගේ හෝ පුරුෂයාගේ උස් පහත් බවක් ගැන නොවෙයි. අනෙක් කාරණය එතන පැහැදිලිවම සඳහන් වෙනවා ස්ත්‍රී ඉන්ද්‍රියත් හටගන්නේත් පුරුෂ ඉන්ද්‍රියක් හටගන්නේත් කුසල කර්මයකින්ම බව. වඩාත් බලවත් කුසල කර්මයකින් පුරුෂ ඉන්ද්‍රියත් ඊට අඩු කුසලකර්මයකින් ස්ත්‍රී ඉන්ද්‍රියත් වන බව තමා සඳහන් වෙන්නෙ. එහෙම නැතිව අකුසල කර්මයක් නිසා ගැහැණු බවක් ලැබෙනවා කියා නැහැ. (චේතිය ජාතකය අලලා එලිකිරියට පෝස්ට් එකක් දාන්නත් හිතිලා තිබෙනවා. නමුත් ගොඩක් ලියන්න වෙනවා. ඒ නිසා කල් දදා ඉන්නවා...) Edit - further clarification, grammar [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom