Who is this nigga

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,784
    28,159
    113
    මම හිතන්නෙ හරීන් පකයගෙ කව්රු හරි වගේ... කැරි චරිත, දෙන්න ඕනි හොයන්න බැරි වෙන්න

    නම සර්ච් කලහම හිරු එකේ ඩාන්සින් කරපු එකෙක්, ඒ වීඩියො ටික හිරු එකෙන්ම අයින් කරලා අපෙන් අහනවා කව්ද කියලා :ROFLMAO:
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    search කර්ල බලපන් වොත්තො මන් කවුද කියලා :ROFLMAO: :poop:

    හෙන හරකෙක් බන්, දැන් රාලහාමි ලියන එක පැත්තක දාල, පෝන් එක අරන් ගූගල් කරල බලනව ඇති.

    හෙන පොන්සි ටයිප් එකක් , නිකන් දකුනු රටෙ වයිබ් එහෙකුත් තියනො
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    අඩෝ මූ සුපිරි වැඩ්ඩෙක් බන්. උබලා මූ ගැන දන්නේ නැත්නම් search කරලා බලපන්කො. ලංකාවේ නම ලෝකෙට ගෙනගිය සුපිරිම වැඩ්ඩෙක්. ඔව්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    අඩෝ මූ සුපිරි වැඩ්ඩෙක් බන්. උබලා මූ ගැන දන්නේ නැත්නම් search කරලා බලපන්කො. ලංකාවේ නම ලෝකෙට ගෙනගිය සුපිරිම වැඩ්ඩෙක්. ඔව්.
    කලින් නම් දන්නේනෑ. දැන්නම් රටටම නම තියයි..