Who is ur Crush In EK

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හොඳයි පැචගගේ අම්මේ... :P
    :frown::P

    ලොල් ඒ දැනගත්තෙත් මගෙන් නෙ :P


    හරි ඉතින් හොයල දෙන්නකො :love:

    naha, eka mata kiuwe nangimai :P :rofl:


    mata dan yanna welawa hari...hamotama bye bye...paris akkiyooo byeeeeeeeeeeeeeeee :love:

    harioooo math giyooooo.... mmmmwah bisous kelle :love:
    (2nd name passe kiyannako ehenam :rofl:)

    mala kaviyo, geeth malli man giyaaaa... tata byeeee :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ගර්ල් දවසක් බෝයිට කියනවා "මට උපන්දිනේට දියමන්ති මුද්දක් ඕනෙ" කියලා :shocked:

    බෝයි ඒත් අරන් ඇවිත් තියෙන්නෙ ටෙඩි බෙයාර් කෙනෙක් :cool:

    ගර්ල් වාහනේ යන ගමන් තරහට ටෙඩීව එලියට දානවා :confused:

    බෝයි ඉක්මනට දුවලා ගිහින් ටෙඩීව අරගෙන එද්දි
    ගර්ල් ඒ වාහනෙන්ම බෝයිව හප්පනවා :frown:

    බෝයි එතනම මැරෙනවා..... :dull:


    බෝයිගෙ අවසන් කටයුතු දවසෙ
    ගර්ල් බෝයි දුන්නු ටෙඩීව ඉඹිනවා

    එතකොට ටෙඩීගෙන් සද්දයක් එනවා :(


    "WILL YOU MARRY ME, THE RING IS IN MY POCKET"


    :(:(:(:(:(:(:(


    කෙල්ලො චපලයි :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :frown::P



    naha, eka mata kiuwe nangimai :P :rofl:




    harioooo math giyooooo.... mmmmwah bisous kelle :love:
    (2nd name passe kiyannako ehenam :rofl:)

    mala kaviyo, geeth malli man giyaaaa... tata byeeee :D
    අනේ යන්න හලෝ මම ඉස්සෙල්ල ඔයාට කියනකොට ඔයා දන්නෙත් නෑ :P ඇහුව නිසා කිව්වෙ :P

    බායි අක්කි :)
    පස්සෙ සෙට් වෙමු :)