Who is your favorite Sri Lankan king ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,872
    13,927
    113
    පලවෙනි රාජසිංහ තමා. යකාගේ ඩයල් එකක්
    පොඩ්ඩක් කියපන්කො විස්තර ටිකක්,මෙලො ඩෙයක් දන්නෙ නැ මෙ ගැන
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,741
    6,807
    113
    පොඩ්ඩක් කියපන්කො විස්තර ටිකක්,මෙලො ඩෙයක් දන්නෙ නැ මෙ ගැන
    පළවෙනි රාජසිංහ එහෙමත් නැත්නම් සීතාවක රාජසිංහ රජුව හැඳින්වෙන්නේ මේ ලක් පොළවෙන් බිහිවුණු විශිෂ්ටම රණශූරයෙක් හැටියටයි. ආසියානු බිමකදී පරංගින් ලැබූ දරුණුම පරාජයන් උරුම කර දෙමින් යුද ශක්තිය අතින් ඉතා බලවත්ව හිටපු රාජසිංහ රජතුමාගේ වීරත්වය ඔහුගේ සතුරන් පවා නොපැකිළිව පිළිගත්තා. නමුත් අවසානයේ ඔහුට මියයන්න වෙන්නේ සාමාන්‍ය උණ පඳුරක කටුවක් පාදයේ ඇනීමෙන්. මේ වගේ ශක්තිමත් පුද්ගලයෙක්ව මරු තුරුළට යවන්න උණ කටුවකට පුළුවන් වුණේ කොහොමද කියන එක අදටත් බොහෝ දෙනෙක්ට තියන ගැටළුවක්.
    ******

    1551 දී කෝට්ටේ රජ කළ 7 වැනි බුවනෙකබාහු රජු සහාසිකයෙකුගේ වෙඩි පහරකින් මියගියා. ඔහුගේ මරණයෙන් පසුව කෝට්ටේ රජු බවට පත් වුණේ දොන් ජුවන් ධර්මපාල නම් රජ කෙනෙක්. පෘතුගීසීන්ගේ රූකඩයක් ලෙසින් කටයුතු කළ දොන් ජුවන් ධර්මපාලගේ ක්‍රියා කලාපය පිළිබඳව සිංහල ජනයා උරණ වුණා. එම කාල සමය වන විට සීතාවක රාජධානිය පාලනය කළේ මායාදුන්නේ නම් රජතුමා යි. එම රජුගේ පුත් ටිකිරි කුමරු 1562 දී ඇති වුණු මුල්ලේරියා සටනේ දී පෘතුගීසීන්ව පරාජයට පත් කළා. ඉන්පසුව 1581 දී මායාදුන්නේ රජු මියයාමත් සමගින් ටිකිරි කුමරු, පළමු රාජසිංහ නමින් සීතාවක රජ වුණා. එලෙස සීතාවක රජ වුණු පළමු රාජසිංහ රජු 1587 දී පෘතුගීසින්ට එරෙහිව දරුණු ආක්‍රමණයක් දියත් කළා. එසේ නම් මෙම ලිපිය, එදා පළමු රාජසිංහ රජතුමා පෘතුගීසින්ට එරෙහිව දියත් කළ එම ආක්‍රමණය පිළිබඳව යි.
    මුල්ලේරියා සටන දැක්වෙන සිතුවමක් (imgur.com)

    විශාල සිංහල සේනාවක් කොළඹ කොටුව වටලයි

    1587 වසරේ දී පළමු රාජසිංහ රජතුමා විශාල සේනාවක් රැගෙන ගොස් කොළඹ කොටුව වට කළා. ඉතාමත් ක්‍රමානුකූලව සිදුකළ මෙම වැටලීම සඳහා සෙබළුන් 50,000ක් සමග අවශේෂ කුලීකරුවන් 60,000ක් පමණ සම්බන්ධ වුණා. එම පිරිසට අමතරව ඉන්දියාව ඇතුළු විදෙස් රටවලින් සටන්කරුවන් මෙන්ම නාවිකයන් ද පැමිණියා. එසේම, අලි ඇතුන් 2200ක් පමණ එක් වුණු මෙම සටන සඳහා කාල තුවක්කු වෙඩික්කරුවන් 400ක් පමණ ද යොදාගනු ලැබුවා. එලෙස මනාව සංවිධානය වුණු සේනාවන් 1587 වසරේ අගෝස්තු මාසය වන විට කොළඹ කොටුවට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා.
    සීතාවක රාජසිංහ රජතුමා (mawratanews.lk)

    සටන දරුණු ලෙස ඇවිලී යයි

    1587 වසරේ අගෝස්තු 4 වැනිදා සිංහලයන් සහ පෘතුගීසීන් අතර මහා සංග්‍රාමයක් ආරම්භ වුණා. එහි දී හිණිමං ආධාරයෙන් කොටුව වෙත ළඟා වුණු සිංහල හේවායන් එහි ලෙළ දෙමින් තිබුණු පෘතුගීසි ධජයට ගිනි තැබුවා. එදින සිංහලයන් අවස්ථා කිහිපයක දී ම බලකොටුවට පහර දුන්නත්, පෘතුගීසින් සෑම වතාවකම සාර්ථකව ප්‍රතිප්‍රහාර එල්ල කළා. එලෙස රාජසිංහ රජතුමා ගොඩබිමින් සටන් කරද්දී විදෙස් රටවලින් පැමිණ සිටි නැවියන් මෙහෙය වූ සිංහල සේනා රැගත් යාත්‍රා මුහුද දෙසින් පැමිණ බලකොටුවට ප්‍රහාර එල්ල කළා. එහෙත් එම ප්‍රහාරයන් සාර්ථකව මර්දනය කළ පෘතුගීසින් රජුගේ නැව් හතරක් ගිල්වා, 300ක් සිංහල භටයන් මරණයට පත් කර, තවත් භටයන් 25 දෙනෙකු සිර භාරයට ගනු ලැබුවා.

    රජුගෙන් අමුතු උපක්‍රමයක්

    කොළඹ කොටුවට පහරදීමේ දී රජතුමාට මහත් කරදරයක් වුණේ කොළඹ කොටුව වටා ඉදිකර තිබුණු බේරේ වැව යි. බේරේ වැවේ නවතා තිබුණු පෘතුගීසි නැව්වලින් එල්ල වුණු කාල තුවක්කු ප්‍රහාර සිංහල සේනාවට විශාල හානියක් ගෙන දුන්නා. එම නිසාම රජතුමා ඇතුළු සේනාවට කොළඹ කොටුවට පහරදීම වඩාත් අසීරු වුණා. එලෙස සිංහල සේනාවලට එහි ළඟා වීමට අපහසු වුණු අවස්ථාවේ උමං හාරා කොටුවට ඇතුළු වීමට උත්සාහ කළත්, එය සාර්ථක වුණේ නැහැ. එහි දී සිංහලයන් ක්‍රියාත්මක කළ උපාය අසාර්ථක වීමෙන් පසුව රජතුමා බේරේ වැවේ තිබුණු පෘතුගීසි නැව් ඉවත් කළ හැකි ක්‍රමයක් කල්පනා කළා. ඒ අනුව රජතුමා බේරේ වැවේ ජලය හිස් කිරීම සඳහා කෘතිම ඇළක් කැපීමට කල්පනා කළා. එදා මාලිගාවත්ත වගුරු බිම දෙසට රජතුමා කැපූ ඇළ අද හඳුන්වන්නේ ශාන්ත බස්තියම නමින්. නමුත් රාජසිංහ රජතුමා බේරේ වැවේ වතුර සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ගත් උත්සාහය සාර්ථක වුණේ නැහැ. එම නිසා පෘතුගීසි සේනාවට තවදුරටත් කොටුව තුළට වී සිටීමට හැකි වුණා.
    බේරේ වැවේ පැරණි ඡායාරූපයක් (Explore Sri Lanka)

    ගෝවෙන් පෘතුගීසින්ට ආධාර ලැබෙයි

    පෘතුගීසින් දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටි එම අවස්ථාවේ දී ගෝවේ සිටි පෘතුගීසි ප්‍රතිරාජයා කොළඹ කොටුවට ආධාරක නැව් කණ්ඩායමක් එවනු ලැබුවා. එලෙස එවූ නැව්වල ආහාරපාන සහ ආයුධවලට අමතරව අතිරේක යුද භටයන් ද සිටියා. දැඩි ආහාර සහ ආයුධ හිඟයකින් සිටි පෘතුගීසින්ට ගෝවෙන් ලැබුණු ආධාර සටන ඉදිරියට ගෙන යාම සඳහා විශාල සවියක් වුණා. එසේම එම අවස්ථාවේ දී රජුගේ අවධානය වෙන අතකට යොමුකර සිංහල සේනා පසු බැස්සවීමට පෘතුගීසින් උපායක් කල්පනා කළා.

    පෘතුගීසි සේනාවක් දකුණට ගොස් විශාල විනාශයක් කරයි

    කොළඹ කොටුවට ආධාර දුන් එම නැව්, ඉන්පසුව දකුණු වෙරළ බලා පිටත් වුණා. දකුණු වෙරළට ගිය එම නැව් කණ්ඩායම මුලින්ම කොස්ගොඩට පහර දී අනතුරුව එකල ජනාකීර්ණව තිබුණු මාඳු ගඟේ දූපත්වලට පහර දුන්නා. එම ප්‍රහාරයන් එල්ල කිරීමෙන් නොනැවතුණු පෘතුගීසින් බලපිටියේ පන්සල කඩා දමා එහි ශාන්ත ක්ලේරා නමින් පල්ලියක් ඉදිකරනු ලැබුවා. ඉන්පසුව, සීනිගම දේවාලය කොල්ල කෑ පරංගි සේනාව එම ප්‍රදේශයේ තිබුණු තොටගමුවේ විජයබා පිරිවෙනටත් පහර දුන්නා. කෝට්ටේ යුගයේ සිටි තොටගමුවේ ශ්‍රී රාහුල, වීදාගම මෛත්‍රී, වෑත්තෑවේ යන හිමිවරුන්ට සෙවණ දුන් මෙම පිරිවෙන විනාශ කිරීමෙන් වටිනා පොත්පත් රැසක් විනාශ වුණු බව කියැවෙනවා. එසේම එම විහාරයේ වැඩ විසූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ නොදිරන දේහයත් පෘතුගීසි සේනාව පැහැරගත් බව විශ්වාස කරනවා. ඉන් අනතුරුව මිනිසුන් මරණයට පත් කරමින්, ස්ත්‍රීන්ව ලිංගික අඩත්තේට්ටමට ලක් කරමින්, වස්තුව කොල්ල කමින් ගාල්ල සහ මාතර ප්‍රදේශවලට කඩා වැදුණු පරංගි සේනාව දෙවුන්දර දේවාලය කොල්ල කෑමෙන් පසුව එම භූමිය තුළ ගව මස් කා ශුද්ධ භූමිය අපිරිසිදු කළ බව පැරණි පොත්වල සඳහන් වනවා.

    සිංහල සේනාව පසු බසියි

    ගෝවේ සිට පැමිණි පරංගි සේනාව දකුණට කළ විනාශය ඇසීමෙන් අනතුරුව රාජසිංහ රජතුමා දැඩි කෝපයට පත් වුණා. එලෙස දකුණට පහරදුන් පෘතුගීසි සේනාව සීතාවක රාජධානියටත් පහරදීමට ඉඩ තිබුණු නිසා රාජසිංහ රජතුමා යළි සීතාවක බලා පසු බැස්සා. එදා පළමු රාජසිංහ රජතුමා පෘතුගීසිට එරෙහිව දියත් කළ සටන හොඳින් සැලසුම් කළ එකක් වුණු නිසාම, පෘතුගීසින් කොළඹ කොටුව තුළ සිර වී අසරණ තත්ත්වයකට පත්ව සිටියා. එම අවස්ථාවේ ගෝවෙන් ආධාර නොලැබුණා නම් මෙම සටන රාජසිංහ රජුට ජයගැනීමට ද හැකියාව තිබුණා. එදා රාජසිංහ රජතුමා පෘතුගීසින් හමුවේ පසු බැස ගියත්, එය පෘතුගීසින් පළවා හැරීම සඳහා සිංහල රජ කෙනෙකු දියත් කළ අභීත සටනක් ලෙසින් ලංකා ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවී තිබෙනවා.
    ------ Post added on Apr 22, 2022 at 9:13 PM
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93

    Thank you for this !
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113

    විශාල සිංහල සේනාවක් කොළඹ කොටුව වටලයි

    1587 වසරේ දී පළමු රාජසිංහ රජතුමා විශාල සේනාවක් රැගෙන ගොස් කොළඹ කොටුව වට කළා. ඉතාමත් ක්‍රමානුකූලව සිදුකළ මෙම වැටලීම සඳහා සෙබළුන් 50,000ක් සමග අවශේෂ කුලීකරුවන් 60,000ක් පමණ සම්බන්ධ වුණා. එම පිරිසට අමතරව ඉන්දියාව ඇතුළු විදෙස් රටවලින් සටන්කරුවන් මෙන්ම නාවිකයන් ද පැමිණියා. එසේම, අලි ඇතුන් 2200ක් පමණ එක් වුණු මෙම සටන සඳහා කාල තුවක්කු වෙඩික්කරුවන් 400ක් පමණ ද යොදාගනු ලැබුවා. එලෙස මනාව සංවිධානය වුණු සේනාවන් 1587 වසරේ අගෝස්තු මාසය වන විට කොළඹ කොටුවට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා.
    සීතාවක රාජසිංහ රජතුමා (mawratanews.lk)

    Mey scene eka nam exaggeration wage bun?? Ochchara army ekak organize karanna nam baruwa athi oya kaale.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,542
    3,890
    113
    Speed force
    Mey scene eka nam exaggeration wage bun?? Ochchara army ekak organize karanna nam baruwa athi oya kaale.
    බොරු වෙන්න බෑ නේද. මතක විදිය ට ඔය යුද්දෙ දී හරි පස්සේ එක්කදි හරි කුලී නාවික හමුදාවක උදවු පවා අරන් තිබ්බ ගොවෙන්. කැලිකට වගේ මතක නම.
     
    • Like
    Reactions: sakuntha1996

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වසභ තමයි. පොර තමයි මහ වැව් හදන්න පටන් ගත්තේ.

    ලංකාවේ තරම් දියුණු වාරි තාක්ෂණයක් සමකාලීනව ලෝකේ වෙන රටක තියෙන්න ඇති කියලා හිතන්න බෑ.එහෙම රටක් දන්නවා නම් දාපල්ල බලන්න.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    පණ්ඩුකාභය - අනුරධපුර පළවෙනි රජතුමා නිසා
    මොකද අනුරධපුර නටබුන් දැක්කම කියන්න පුලුවන්
    දියුණු ශිෂ්ඨාචාරයක් කියලා කාලයට සාපේක්ශව .
    අද ඉන්න සින්හලු ඊජිප්තුවේ අද ඉන්න උන් වගේද කියලා
    හිතෙනවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,400
    1
    59,803
    113
    Mother Earth
    ඉස්සර රජාට පට්ට සැප තියෙන්න ඇති නේද ? අන්තප්පුරේට හුකන්න ඇති හුතු හමයන්න. කාශ්‍යපට සුපිරි සැප තියෙන්න ඇති. මම නම් ආස කාශ්‍යපට. 😍
     
    • Wow
    Reactions: sakuntha1996