Who is your favorite Sri Lankan king ?

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    කාශ්‍යප, බලය ලැබෙන්න කළින් අසීමිත ජන ප්‍රසාදයක් තිබුන, නමුත් බලය ගන්න නොකරපු දෙයක් නැහැ, රජකමට හිමිකම් නොමැතිව තිබියදී කැරැල්ලක් ගහල නියම ඔටුණු හිමි කුමාරයා පන්නල රජ වුනා. බලයෙන් මත් වෙලා රටට ඔරොත්තු දෙන්නේ නැති ප්‍රොජෙක්ට් මාළිගා හැදුව, ඒ මාළිගා හදන්න වියදම් පියවන්න සල්ලි නැතිව ධනය ඉල්ලා තමන්ගේම පියා මැරෙව්වා, අන්තිමට අන්තයටම පිරිහිලා සුසයිඩ් කරගෙන මැරුණා.