Who killed 2 PAC?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Who killed 2 PAC... the truth finally reveled...



    අවරුදු 20ගානක් හොයා ගන්න බැරුව හිටපු ලෝකේ හිටපු හොදම Rap artist කෙනෙක් වන වන
    2 PAC ගේ මිනීමැරුමට සිදු හේතුව සහ කරපු පුද්ගලයන් හොයාගෙන තියනව. ඒ ගේම ගහන්න ගියපු දැනට ජිවතුන් අතැර ඉන්න එකම කෙනාගේ පාපොච්චාරණය කරනව මෙන්න මේ පහල වැඩ සටහනින් බලන්න පුළුවන්.

    ඇත්තටම ගේම දීල තියෙන්නේ 2 PAC අර කැසිනෝ එකේදී ගහන එකා.
    අවරුදු ගානක් තිස්සේ විවිද විවිද අය සැහෙන ගේමක් දුන්න කරපු කෙනා කව්ද කියල හරියට හොයාගන්න.මේ මිනිහ පාපොච්චාරණය කරන්නේ මුට cancer එකක් තියෙන නිසා.
    බලනවා නම් වටිනවා 2 PAC ගැන දන්නා අයට.




    පහල link එකේ හැම size එකේම කොටස් තියනව. කැමති සිළෙ එකකින් download කරගන්න.
    parts 6


    http://rarbg.to/torrents.php?search=+Death+Row+Chronicles&category[]=18&category[]=41&category[]=49


    url
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    death raw eke suge knight maranawa easy wa..
    muwa maruwe kawda kiyala nan sure ekk naha
    chawwek kiyala tama katawa nan

    Suge Knight maranne Bigge wa. eazy marenne aids walin.
    2PAC maranne Orlando Anderson kiyana ekek. uata 2PAC marena dawasa casino ekaka atuledi gana seen ekaka thiyenne. anna u thamai.
    uge mama thamai meke confess karanne.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    That's sad cause he's one of the greatest rap lyricists the world has ever seen. Refer to his song The change if you want to know what I mean........