Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Who Repaired the Multiple rocket launchers-Dr AMITH MUNINDRADASA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොත බලා මල්ටි බැරල් අලුත්වැඩියා කළ ඉංජිනේරුවා: ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස

2000 වසරේ දී ශ්‍රී ලංකාවට චෙක් ජනරජයේ නිෂ්පාදිත මල්ටි බැරල් රොකට් විදින (මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස් ) හෙවත් MBRL ගෙන්වන්නේ මෙරට වසර ගණනාවක් පැවති බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා යි.

නමුත් මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස් ගෙන ආ ගුවන් යානය මෙරටට ගොඩ බැස්සවූ පසු ඒවාගේ විද්‍යුත් පරිපථ විනාශ කර දමා ඇති ආකාරය ආරක්ෂක අංශවලට දකින්න ලැබෙනවා.

මීට ප්‍රථම පාකිස්ථානයෙන් පැරණි මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස් ගෙන්වාගෙන තිබුණු නමුත් මෙම කාලය මල්ටි බැරල් අලුත්වැඩියාව පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරුවන්ට හා කාර්මිකයන්ට එතරම් දැනීමක් නැති යුගයක් වුණා. මෙම අවස්ථාවේ දී චෙක් ජනරජයෙන්ම ඉංජිනේරුවන් පැමිණ එය අලුත් වැඩියා කරන තුරු සිටීමට සිදු වුවහොත් ප්‍රහාරක යන්ත්‍රය ත්රස්තවාදීන්ට එරෙහිව භාවිතා කිරීමට ප්‍රමාද වෙන බව බුද්ධි අංශ විසින් සඳහන් කරනවා.

එහිදී මේ සඳහා වහාම ක්‍රියාත්මක වෙන්නේ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස් නම් ඉංජිනේරුවා යි. ඔහු ජීවිතයේ ප්‍රථම වතාවට දුටු මල්ටිබැරල් රොකට් ලෝන්චර්ස් ප්‍රහාරක යන්ත්‍රයේ විද්‍යුත් පරිපථය, ඒවාගේ අත්පොත අධ්‍යයනය කර යථා තත්ත්වයට පත් කිරීමට සමත් වෙනවා.

රාජකීය විද්‍යාලයෙන් මොරටුව විශ්වවිද්‍යාලයට

අමිත් මුනින්ද්‍රදාස (ResearchGate)

1966 වසරේ පානදුර ප්‍රදේශයේ උපත ලබන අමිත් මුනින්ද්‍රදාස සිය ප්‍රාථමික අධ්‍යාපනය නිම කරන්නේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයයෙන්. පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව කොළඹ රාජකීය විද්‍යාලයයට ඇතුල් වෙන අමිත් මුනින්ද්‍රදාස අ.පො.ස උසස් පෙළ භෞතීය විෂයය ධාරාවෙන් සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පීඨය වෙත ඇතුලත් වෙනවා.

එහිදී ඔහු විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව හැදෑරීම සඳහා සුදුසුකම් ලබන අතර වසර හතරක ඇවෑමෙන් ප්‍රථම පන්තියේ උපාධියක් සමග තම පළමු උපාධිය (B.Sc Eng) සම්පූර්ණ කරනවා. ඉන් පසුව කුඩා කාලයක් එම දෙපාර්තමේන්තුවේම සහකාර කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරනවා.

ඔහු තම ප්‍රථම උපාධිය අවසන් කිරීමෙන් අනතුරුව ආචාර්ය උපාධිය සඳහා එංගලන්තයේ ලිවර්පූල් විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙනවා. අනතුරුව තම ආචාර්ය උපාධිය (Ph.D) සඳහා අර්ධ සන්නායක විෂයය ක්ෂේත්රය තෝරා ගන්නවා.

තම ආචාර්ය උපාධිය ද සාර්ථක ලෙස අවසන් කරන ඔහු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්යවරයෙක් ලෙස සේවයට එකතු වෙනවා.

ක්ෂේත්‍ර රැසක දක්ෂයෙක්

මල්ටි බැරල් රොකට් ලෝන්චර්

අමිත් මුනින්ද්‍රදාස ඉංජිනේරු විද්‍යාවෙන් පමණක් නොව ඡායාරූපකරණයෙන් ද සත්ත්ව විද්‍යාවෙන් ද දක්ෂතා දැක් වූ බුද්ධිමතෙක්. World University Service නම් සංගමයේ මොරටු විශ්වවිද්‍යාල ශාඛාවේ සභාපති ලෙස කටයුතු කළ ඔහු සෑම වර්ෂයක දී ම විශ්වවිද්‍යාල පරිසර කණ්ඩායම සමග කඳවුරු වැඩසටහන් සංවිධානය කරනවා.

වරෙක ඔහු විසින් ශ්‍රී ලංකාවේ නව මැඩි විශේෂයක් හදුනා ගන්නවා. එම මැඩියා නම් වන්නේ ‘‘Lanka Cornu Batrachus” නමින්. ඔහු එම සොයා ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ වාර්තාවක් ද ඉදිරිපත් කරනවා.

විෂ සහිත උරගයන් හා භයානක සත්ත්වයන් සමග මිත්රශීලීව කටයතු කිරීමේ අපූරු හැකියාවක් අමිත් මුනින්ද්‍රදාස සතුව තිබූ අතර ඔහු කිසිදු සතෙකුට බියක් දක්වන්නේ නෑ. බිය ගැන ඔහු වරෙක මෙලෙස ප්‍රකාශ කරනවා.

“මිනිසා වතුරට බියක් දක්වන්නේ නැත්නම් මිනිසා කිසිම දිනෙක වතුරේ ගිලෙන්නේ නෑ.”

ඔහු නවීන විද්‍යාව සඳහා වූ ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයේ උපදේශකයෙක් ලෙසත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ උපදේශකයෙක් ලෙසත් කටයුතු කරනවා. 2003 -2006 කාල සිමාවේ දී ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස ද කටයුතු කරනවා.

තවද විදුලි සංදේශන කොමිෂන් සභාවේ පාලන කමිටු සාමාජිකයෙක් ලෙසත් තවත් විද්‍යා හා තාක්ෂණික ආයතන රාශියක විවිධ තනතුරු හොබවනවා.

පර්යේෂණ හා නව නිපැයුම්

නව නිර්මාණ රාශියක් බිහි කළ නව නිපැයුම්කරුවෙක් ලෙසත් විද්‍යා හා තාක්ෂණික පර්යේෂකයෙක් ලෙසත් ඔහුව හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු වරක් ඉලෙක්ට්‍රොනික මෝටර් රථයක් නිෂ්පාදනය කරනවා. එය සාමාන්‍ය Single Phase හෝ Three Phase මෝටරයකින් ක්‍රියා කරවිය නොහැකි වූ බැවින් ඒ වෙනුවෙන් ම Five-Phase මෝටරයක ගණිතමය සංකල්පයක් (Mathematical Model) ඉදිරිපත් කරනවා. මරණයට පත්වෙන තුරුම මේ සම්බන්ධ පර්යේෂණවල ඔහු නිරත වූ බව සදහන්.

ක්වොන්ටම් භෞතික විද්‍යාව පිළිබඳව පර්යේෂණ රැසක් සිදු කළ අමිත් මුනින්ද්‍රදාස මෙරටට නැනෝ තාක්ෂණය හඳුන්වා දීමේ පුරෝගාමියෙක් ලෙස කටයුතු කරනවා.

තමන් උගන්වන දෑ ප්‍රයෝගිකව ඔප්පු කර පෙන්වන ගුරුවරයෙක් වූ අමිත් මුනිද්රදාස වරෙක සිය පුතාගේ උපන් දිනය වෙනුවෙන් තමන් විසින්ම සාදන ලද විදුලි මෝටර් රථයක් ලබා දෙනවා.

අමිත් මුනින්ද්රදාසයන්ගේ අකල් මරණය

2007 වසරේ ජූනි මාසයේ 11 වැනි දා හදිසියේම ඔහු සිය ජීවිතයෙන් සමු ගන්නවා. එසේ ඔහු හදිසියේ මරණයට පත්වෙන්නේ ඊශ්‍රායලයේ පැවති සමුළුවකට සහභාගී වෙමින් සිටිය දී යි. මිය යන විට අමිත් මුනින්ද්‍රදාස 41 වැනි වියේ පසු වෙනවා.

හදීසි මරණය හෘදයාබාධයක් නිසා ඇති වූ බව නිවේදනය වූ නමුත් මේ අසහාය බුද්ධිමතාගේ මරණය සම්බන්ධයෙන් විවිධ මත සමාජය තුළ පැතිර පවතිනවා. මෙම මරණය සඳහා ඊශ්‍රායල් බුද්ධි අංශ වගකිය යුතු බව එම මතවලින් එකක්.

උපුටා ගත්තේ @roarmedia Lasantha Kularatna

[QUOTE="2osama, post: 25386739, member: 314982"] [CENTER][SIZE="5"][B]පොත බලා මල්ටි බැරල් අලුත්වැඩියා කළ ඉංජිනේරුවා: ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස[/B][/SIZE] [IMG]https://assets.roar.media/assets/QJUGyAtnZLf6TF4J_Article_Cover.jpg?w=800[/IMG] 2000 වසරේ දී ශ්‍රී ලංකාවට චෙක් ජනරජයේ නිෂ්පාදිත මල්ටි බැරල් රොකට් විදින (මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස් ) හෙවත් MBRL ගෙන්වන්නේ මෙරට වසර ගණනාවක් පැවති බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා යි. නමුත් මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස් ගෙන ආ ගුවන් යානය මෙරටට ගොඩ බැස්සවූ පසු ඒවාගේ විද්‍යුත් පරිපථ විනාශ කර දමා ඇති ආකාරය ආරක්ෂක අංශවලට දකින්න ලැබෙනවා. මීට ප්‍රථම පාකිස්ථානයෙන් පැරණි මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස් ගෙන්වාගෙන තිබුණු නමුත් මෙම කාලය මල්ටි බැරල් අලුත්වැඩියාව පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරුවන්ට හා කාර්මිකයන්ට එතරම් දැනීමක් නැති යුගයක් වුණා. මෙම අවස්ථාවේ දී චෙක් ජනරජයෙන්ම ඉංජිනේරුවන් පැමිණ එය අලුත් වැඩියා කරන තුරු සිටීමට සිදු වුවහොත් ප්‍රහාරක යන්ත්‍රය ත්රස්තවාදීන්ට එරෙහිව භාවිතා කිරීමට ප්‍රමාද වෙන බව බුද්ධි අංශ විසින් සඳහන් කරනවා. එහිදී මේ සඳහා වහාම ක්‍රියාත්මක වෙන්නේ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස් නම් ඉංජිනේරුවා යි. ඔහු ජීවිතයේ ප්‍රථම වතාවට දුටු මල්ටිබැරල් රොකට් ලෝන්චර්ස් ප්‍රහාරක යන්ත්‍රයේ විද්‍යුත් පරිපථය, ඒවාගේ අත්පොත අධ්‍යයනය කර යථා තත්ත්වයට පත් කිරීමට සමත් වෙනවා. [SIZE="3"][B]රාජකීය විද්‍යාලයෙන් මොරටුව විශ්වවිද්‍යාලයට[/B][/SIZE] [IMG]https://assets.roar.media/assets/bW6gh8E6qZAWIwN5_01.jpg?w=740[/IMG] අමිත් මුනින්ද්‍රදාස (ResearchGate) 1966 වසරේ පානදුර ප්‍රදේශයේ උපත ලබන අමිත් මුනින්ද්‍රදාස සිය ප්‍රාථමික අධ්‍යාපනය නිම කරන්නේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයයෙන්. පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව කොළඹ රාජකීය විද්‍යාලයයට ඇතුල් වෙන අමිත් මුනින්ද්‍රදාස අ.පො.ස උසස් පෙළ භෞතීය විෂයය ධාරාවෙන් සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පීඨය වෙත ඇතුලත් වෙනවා. එහිදී ඔහු විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව හැදෑරීම සඳහා සුදුසුකම් ලබන අතර වසර හතරක ඇවෑමෙන් ප්‍රථම පන්තියේ උපාධියක් සමග තම පළමු උපාධිය (B.Sc Eng) සම්පූර්ණ කරනවා. ඉන් පසුව කුඩා කාලයක් එම දෙපාර්තමේන්තුවේම සහකාර කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරනවා. ඔහු තම ප්‍රථම උපාධිය අවසන් කිරීමෙන් අනතුරුව ආචාර්ය උපාධිය සඳහා එංගලන්තයේ ලිවර්පූල් විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙනවා. අනතුරුව තම ආචාර්ය උපාධිය (Ph.D) සඳහා අර්ධ සන්නායක විෂයය ක්ෂේත්රය තෝරා ගන්නවා. තම ආචාර්ය උපාධිය ද සාර්ථක ලෙස අවසන් කරන ඔහු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්යවරයෙක් ලෙස සේවයට එකතු වෙනවා. [B][SIZE="3"]ක්ෂේත්‍ර රැසක දක්ෂයෙක්[/SIZE][/B] [IMG]https://assets.roar.media/assets/frAzcTdiiyybnwJB_02.jpg?w=740[/IMG] මල්ටි බැරල් රොකට් ලෝන්චර් අමිත් මුනින්ද්‍රදාස ඉංජිනේරු විද්‍යාවෙන් පමණක් නොව ඡායාරූපකරණයෙන් ද සත්ත්ව විද්‍යාවෙන් ද දක්ෂතා දැක් වූ බුද්ධිමතෙක්. World University Service නම් සංගමයේ මොරටු විශ්වවිද්‍යාල ශාඛාවේ සභාපති ලෙස කටයුතු කළ ඔහු සෑම වර්ෂයක දී ම විශ්වවිද්‍යාල පරිසර කණ්ඩායම සමග කඳවුරු වැඩසටහන් සංවිධානය කරනවා. වරෙක ඔහු විසින් ශ්‍රී ලංකාවේ නව මැඩි විශේෂයක් හදුනා ගන්නවා. එම මැඩියා නම් වන්නේ ‘‘Lanka Cornu Batrachus” නමින්. ඔහු එම සොයා ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ වාර්තාවක් ද ඉදිරිපත් කරනවා. විෂ සහිත උරගයන් හා භයානක සත්ත්වයන් සමග මිත්රශීලීව කටයතු කිරීමේ අපූරු හැකියාවක් අමිත් මුනින්ද්‍රදාස සතුව තිබූ අතර ඔහු කිසිදු සතෙකුට බියක් දක්වන්නේ නෑ. බිය ගැන ඔහු වරෙක මෙලෙස ප්‍රකාශ කරනවා. “මිනිසා වතුරට බියක් දක්වන්නේ නැත්නම් මිනිසා කිසිම දිනෙක වතුරේ ගිලෙන්නේ නෑ.” ඔහු නවීන විද්‍යාව සඳහා වූ ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයේ උපදේශකයෙක් ලෙසත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ උපදේශකයෙක් ලෙසත් කටයුතු කරනවා. 2003 -2006 කාල සිමාවේ දී ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස ද කටයුතු කරනවා. තවද විදුලි සංදේශන කොමිෂන් සභාවේ පාලන කමිටු සාමාජිකයෙක් ලෙසත් තවත් විද්‍යා හා තාක්ෂණික ආයතන රාශියක විවිධ තනතුරු හොබවනවා. [B][SIZE="3"]පර්යේෂණ හා නව නිපැයුම්[/SIZE][/B] [IMG]https://assets.roar.media/assets/QJUGyAtnZLf6TF4J_Article_Cover.jpg[/IMG] නව නිර්මාණ රාශියක් බිහි කළ නව නිපැයුම්කරුවෙක් ලෙසත් විද්‍යා හා තාක්ෂණික පර්යේෂකයෙක් ලෙසත් ඔහුව හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු වරක් ඉලෙක්ට්‍රොනික මෝටර් රථයක් නිෂ්පාදනය කරනවා. එය සාමාන්‍ය Single Phase හෝ Three Phase මෝටරයකින් ක්‍රියා කරවිය නොහැකි වූ බැවින් ඒ වෙනුවෙන් ම Five-Phase මෝටරයක ගණිතමය සංකල්පයක් (Mathematical Model) ඉදිරිපත් කරනවා. මරණයට පත්වෙන තුරුම මේ සම්බන්ධ පර්යේෂණවල ඔහු නිරත වූ බව සදහන්. ක්වොන්ටම් භෞතික විද්‍යාව පිළිබඳව පර්යේෂණ රැසක් සිදු කළ අමිත් මුනින්ද්‍රදාස මෙරටට නැනෝ තාක්ෂණය හඳුන්වා දීමේ පුරෝගාමියෙක් ලෙස කටයුතු කරනවා. තමන් උගන්වන දෑ ප්‍රයෝගිකව ඔප්පු කර පෙන්වන ගුරුවරයෙක් වූ අමිත් මුනිද්රදාස වරෙක සිය පුතාගේ උපන් දිනය වෙනුවෙන් තමන් විසින්ම සාදන ලද විදුලි මෝටර් රථයක් ලබා දෙනවා. [B][SIZE="3"]අමිත් මුනින්ද්රදාසයන්ගේ අකල් මරණය[/SIZE][/B] [IMG]https://assets.roar.media/assets/7QawIT6lftSZX5AU_03.JPG?w=740[/IMG] 2007 වසරේ ජූනි මාසයේ 11 වැනි දා හදිසියේම ඔහු සිය ජීවිතයෙන් සමු ගන්නවා. එසේ ඔහු හදිසියේ මරණයට පත්වෙන්නේ ඊශ්‍රායලයේ පැවති සමුළුවකට සහභාගී වෙමින් සිටිය දී යි. මිය යන විට අමිත් මුනින්ද්‍රදාස 41 වැනි වියේ පසු වෙනවා. [IMG]https://2.bp.blogspot.com/_EOHJm9vBs8s/RnZKy6aGWaI/AAAAAAAAAJs/X26KaT3fiRk/s320/image001.jpg[/IMG] [IMG]https://1.bp.blogspot.com/_cgbaqofNh2A/RnfhcxiIyeI/AAAAAAAAAAM/65U4rzHpA0g/s320/Amith.jpg[/IMG] හදීසි මරණය හෘදයාබාධයක් නිසා ඇති වූ බව නිවේදනය වූ නමුත් මේ අසහාය බුද්ධිමතාගේ මරණය සම්බන්ධයෙන් විවිධ මත සමාජය තුළ පැතිර පවතිනවා. මෙම මරණය සඳහා ඊශ්‍රායල් බුද්ධි අංශ වගකිය යුතු බව එම මතවලින් එකක්.[/CENTER] [B][RIGHT]උපුටා ගත්තේ @roarmedia Lasantha Kularatna[/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom