Who will Win Colombo District ?

Lannister

Member
Aug 12, 2015
155
20
0
RNB පර්යේෂණ සමාගම ඉන්දියාවේ නව දිල්ලිය මූලස්ථානය කරගත් ජාත්‍යන්තර සමාගමක් වන අතර චීනය, ඊජිප්තුව, ගල්ෆ්, ඉන්දියාව, කෙන්යාව, පිලිපීනය, රුසියාව, දකුණු අප්‍රිකාව, තායිලන්තය හා වියට්නාමය යන රටවල ද ක්‍රියාත්මක වන්නකි. එම සමාගම විසින් 2015 ශ්‍රී ලංකා මහ මැතිවරණය පදනම් කරගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ සිදුකරන ලද සමීක්ෂණ වාර්තාවක් ලැබී ඇත.

ඒ අනුව 2015 මහ මැතිවරණයේදී සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් ගනන 1.586.598 වන අතර, ඉන් 1.221.680 ඡන්ද දායකයින් ප්‍රමාණයක් හෙවත් 77% මෙවර සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එසේම එම වාර්තාව අනුව එක්සත් ජාතික පක්ෂය (එජාප) කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයකට වඩා 204.185 ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමිනි. එහීදී එජාපය 617.567 ඡන්ද ප්‍රමාණයකුත් සන්ධානය 413,382 ඡන්ද ප්‍රමාණයකුත් ලබා ගන්න බව අදාළ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

Colombo%2BDistrict%2BSurvey-1%2B1.jpg





Colombo%2BDistrict%2BSurvey-1%2B2.jpg



Colombo%2BDistrict%2BSurvey-1%2B3.jpg

 
Last edited:

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    වෙන්න පුළුවන්.හර්ෂ දී සිල්වාට වඩා රවී වගේ එකෙක්ට චන්දෙ දෙන ගොන්නු ටිකක් තමා ලංකාවේ ඉන්නේ :rofl: