Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WHO ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි මහමැතිවරණයට තරග කිරීමේ සුදානමක් ඇති වාර්තාවේ.මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක වී ඇති බව එම පක්ෂයේ ප්‍රකාශකයකු XXXXX වෙත පැවසිය.

කුමාර සංගක්කාර මහතාට තරග කිරීමට යෝජනා කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි.

කුමාරි වෙදආරච්චි චොක්ශන්ද්‍රා මුදලිගේ සහ චොක්ශාන්ද වෙදාඅරච්චි සංගක්කාරට දාව 1977දී මාතලේ දී කුමාර සංගක්කාර උපත ලබන ලද අතර සංගක්කාර ඔහුගේ මූලික හා ද්වීතීක අධ්‍යාපනය ලැබුවේ නුවර නගරයේ තිබෙන ප්‍රමුඛතම පාසලක් වන ත්‍රිත්ව විද්‍යාලයෙනි.

වරක් ඔහු වසරේ විශිෂ්ඨම ශිෂ්‍යයාට පිරිනමන The Ryde Gold Medal සම්මානයෙන්ද පිදුම් ලැබීය. 1996 වසරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක දූරය දැරීමටද ඔහුට හැකි විය. සංගක්කාර පාසල් සමයේදී ක්‍රිකට් හා ටෙනිස් ක්‍රීඩා සඳහා විශේෂ දක්ෂතාවක් පෙන්වූ අතර ඒ හේතුවෙන් වරක් පාසලේ එවකට විදුහල්පතිව සිටි ලෙනාඩ් ද අල්විස් මහතා විසින් සංගක්කාරගේ මවට ඔහුව ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම ඉහලට යවන ලෙසද ඉල්ලීමක්ද කොට ඇත.

”මේ වසර අවසානය වන විට මට අවුරුදු 37 යි. ඒ නිසා සමුගැනීමේ තීරණය තමන්ටම ගැනීමට සිදුවන, නැත්නම් සමුගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටීමේ වයස කරා මා පැමිණෙමින් සිටින බව මට වටහා ගන්නට පුළුවන්….ඒත් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේදී නම් සමහර විට මට තවත් තරගාවලියක් තියෙන්න පුළුවන්. කොහොම වුණත් එය රඳා පවතින්නේ මා තේරීම් කමිටු නිලධාරීන් සමග කරන සාකච්ඡුාව මතයි” යනුවෙන් ද ඔහු පසුගිය වසරේදී මාධ්‍ය වෙත පැවසිය.

[QUOTE="hemalsilva, post: 17968560, member: 7335"] [SIZE="3"][CENTER]ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි මහමැතිවරණයට තරග කිරීමේ සුදානමක් ඇති වාර්තාවේ.මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක වී ඇති බව එම පක්ෂයේ ප්‍රකාශකයකු XXXXX වෙත පැවසිය. කුමාර සංගක්කාර මහතාට තරග කිරීමට යෝජනා කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. කුමාරි වෙදආරච්චි චොක්ශන්ද්‍රා මුදලිගේ සහ චොක්ශාන්ද වෙදාඅරච්චි සංගක්කාරට දාව 1977දී මාතලේ දී කුමාර සංගක්කාර උපත ලබන ලද අතර සංගක්කාර ඔහුගේ මූලික හා ද්වීතීක අධ්‍යාපනය ලැබුවේ නුවර නගරයේ තිබෙන ප්‍රමුඛතම පාසලක් වන ත්‍රිත්ව විද්‍යාලයෙනි. වරක් ඔහු වසරේ විශිෂ්ඨම ශිෂ්‍යයාට පිරිනමන The Ryde Gold Medal සම්මානයෙන්ද පිදුම් ලැබීය. 1996 වසරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක දූරය දැරීමටද ඔහුට හැකි විය. සංගක්කාර පාසල් සමයේදී ක්‍රිකට් හා ටෙනිස් ක්‍රීඩා සඳහා විශේෂ දක්ෂතාවක් පෙන්වූ අතර ඒ හේතුවෙන් වරක් පාසලේ එවකට විදුහල්පතිව සිටි ලෙනාඩ් ද අල්විස් මහතා විසින් සංගක්කාරගේ මවට ඔහුව ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම ඉහලට යවන ලෙසද ඉල්ලීමක්ද කොට ඇත. ”මේ වසර අවසානය වන විට මට අවුරුදු 37 යි. ඒ නිසා සමුගැනීමේ තීරණය තමන්ටම ගැනීමට සිදුවන, නැත්නම් සමුගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටීමේ වයස කරා මා පැමිණෙමින් සිටින බව මට වටහා ගන්නට පුළුවන්….ඒත් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේදී නම් සමහර විට මට තවත් තරගාවලියක් තියෙන්න පුළුවන්. කොහොම වුණත් එය රඳා පවතින්නේ මා තේරීම් කමිටු නිලධාරීන් සමග කරන සාකච්ඡුාව මතයි” යනුවෙන් ද ඔහු පසුගිය වසරේදී මාධ්‍ය වෙත පැවසිය.[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom