Who's the girl in this video?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,685
    9,753
    113
    menna machn e kale ledgendary video ekak, meka ekka compare karama Gajaman eka tiyanna pluwan level eka kyahanko?
    බලහන්කො ඒ කාලෙ හැටියට කොහොමද නේ? ඕව හදපු අය දැන්නම් ලංකාවෙ නැතුවත් ඇති. ඉන්නවනම් උඩම ලෙවල් එකක ඉන්නවා ඇත්තෙ.

    මෙයාද බන් ඔය සිංදුව කියන්නේ?
    Microsoft එකේ ඉන්නේ :shocked:

    https://www.linkedin.com/in/nuwandank/
    යකෝ පොරගෙ profile එක. නැති දෙයක් නෑනෙ. 😮
    ------ Post added on Dec 12, 2024 at 7:37 PM
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,954
    6,339
    113
    kandy
    Me year eke 30 years kiynne 94 birth year.
    Ethakota video eka 2006 nm ethkota kellata 12 years bn. Gedarata jangi kote edagena duwana 7 wasare podi kellekda oya video eke inne balapan hodata
    Insta eke post ekak dakala kiwwe bn 30th celebrate krana ekak tynwa me year eke
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,969
    113
    තිබ්බ බන් කාලෙකට කලින් , බ්ලැක්බෙරි , සෝනි . PDA / Pocket PC කියල ඕව මාකට් කලේ .
    ඉරාජ්ගෙ හිතුමතේ එකෙත් තියෙනව ඔය වගේ Pocket PC සීන් එකක්.
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    වෙන්නැති බන් , ඕව රිලීස් වෙද්දී නොකිය 6600 එහෙම තිබ්බ උන් හිටියේ ලෝඩ් ලා වගේ . තත්පර 60ක් හරි 30ක් හරි තමයි , ඒවගේ වීඩියෝ එකක් රෙකොර්ඩ් කරන්නත් පුළුවන් . වෙනින් වෙන්නින් සොෆ්ට්වෙයාර් දාල තමයි , කට්ටිය වැඩ දැම්මේ . S40, S60 විදිහට ආපු app තිබ්බ . android ආවම ඔක්කොම අතුරුදහන් උනා , බ්‍රෑන්ඩ් එකත් එක්කම .