WHT 10%

KDH

Well-known member
  • Jul 4, 2014
    18,540
    8,761
    113
    රූකඩ රාජ්ජේ
    අනුර කුමාර සගෝ 5% සිට 10% ට අඩු කරපු WHT එක අපි FD එකක් withdraw කරනකොට apply වෙන්නේ කොහොමද ? Capital එකට 10% වදිනවද නැත්නම් හම්බවෙන interest එකට ද ? FD එක mature වෙන්න කලින් withdraw කරන්නේ ..

    ගැලරිය පිනවන කතා නුසුදුසුයි.. තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියකින් ආවත් ඔබ ජනාධිපති..- දිල්කා සිඩ්නි සිට
     
    • Like
    Reactions: kinkon and Cenon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,934
    76,352
    113
    අනුර කුමාර සගෝ 5% සිට 10% ට අඩු කරපු WHT එක අපි FD එකක් withdraw කරනකොට apply වෙන්නේ කොහොමද ? Capital එකට 10% වදිනවද නැත්නම් හම්බවෙන interest එකට ද ? FD එක mature වෙන්න කලින් withdraw කරන්නේ ..

    ගැලරිය පිනවන කතා නුසුදුසුයි.. තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියකින් ආවත් ඔබ ජනාධිපති..- දිල්කා සිඩ්නි සිට
    කැපිටල් එකට 10% ගැහුවොත් ජෙප්ප්ත් ලපයට පුකේ අරී.

    මම හිතන්නෙ interest එකට තමා වදින්නෙ.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,080
    1,033
    113
    අනුර කුමාර සගෝ 5% සිට 10% ට අඩු කරපු WHT එක අපි FD එකක් withdraw කරනකොට apply වෙන්නේ කොහොමද ? Capital එකට 10% වදිනවද නැත්නම් හම්බවෙන interest එකට ද ? FD එක mature වෙන්න කලින් withdraw කරන්නේ ..

    ගැලරිය පිනවන කතා නුසුදුසුයි.. තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියකින් ආවත් ඔබ ජනාධිපති..- දිල්කා සිඩ්නි සිට
    Interest ekata
     
    • Like
    Reactions: KDH

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,220
    18,868
    113
    අදාල නෑනේ
    ස්ථාවර තැන්පතු පොළියෙන් 10% කපාගන්නව.

    භාණ්ඩාගාර බිල්පත් වලටයි, බැඳුම්කර වලටයි ඕක අය කරන්නෙ නෑලු. හොයල බලන්න
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,755
    13,593
    113
    යකෝ කැපිටල් එකට ගහන්න බැංකුවෙන් වත් 10% දෙන්නේ නෑ නේ මෝඩ ප්‍රශ්න නොහා හිටපන් බන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,355
    1
    58,786
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනුර කුමාර සගෝ 5% සිට 10% ට අඩු කරපු WHT එක අපි FD එකක් withdraw කරනකොට apply වෙන්නේ කොහොමද ? Capital එකට 10% වදිනවද නැත්නම් හම්බවෙන interest එකට ද ? FD එක mature වෙන්න කලින් withdraw කරන්නේ ..

    ගැලරිය පිනවන කතා නුසුදුසුයි.. තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියකින් ආවත් ඔබ ජනාධිපති..- දිල්කා සිඩ්නි සිට
    5%ට තිබුන විදිහටම තමයි
     
    • Like
    Reactions: KDH

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    අනුර කුමාර සගෝ 5% සිට 10% ට අඩු කරපු WHT එක අපි FD එකක් withdraw කරනකොට apply වෙන්නේ කොහොමද ? Capital එකට 10% වදිනවද නැත්නම් හම්බවෙන interest එකට ද ? FD එක mature වෙන්න කලින් withdraw කරන්නේ ..

    ගැලරිය පිනවන කතා නුසුදුසුයි.. තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියකින් ආවත් ඔබ ජනාධිපති..- දිල්කා සිඩ්නි සිට
    ඔව් interest එකට 10% ගන්නේ නමුත් මාසේ ආදායම 150000 අඩු නම් එක ආපහු ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: KDH

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,080
    1,033
    113
    Dear Valued Customer,

    Please note that, in accordance with the Inland Revenue (Amendment) Act No. 02 of 2025, the withholding tax rate on interest earned from local currency deposits will be revised to 10%, effective April 1, 2025.
     
    • Sad
    Reactions: saja

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,484
    23,752
    113
    ලිම්පෝපෝ කන්දෙ
    0-0cyJlZrUuCMDHEDe.png
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,617
    6,937
    113
    Gedara
    රාජ්ජ සේවකයන්ට පින් බත් ගිල්ලන්න අපේ FD එකටත් කෙළින පොන්න කුමාරයා