Wht Is u're 1st Phone

aruna47

Well-known member
  • Nokia 1100
    nokia1100.jpg

    me fone ekata gahanna thama fone ekak hadala na :lol::lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Colour Display එකක් පලමු Mobiel Phone එක විදිහට තිබුනා කියන්නේ Mobiles ජනප්‍රිය වෙලා මදක් කල් ගිහින් ජංගම දුරකථනයකට කිමි කම් කිව්වා කියන එකයි :D
     
    • Like
    Reactions: Randike Mendis

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    2zyftpg.png

    Eka deyak Raththaran la / Aruna la EK eken elawaganna godak un full try eka denawa.
    Ubala owa ganan ganna epa machanla. Ubala nathi unoth EK ekata newei paduwa venne.
    Ape ratata. Ubalata therenawa ne mama kiyana de.

    ..................................................​
    :yes:

    එක්කෙනෙක් මට ජපානෙන් windows tab එකක් ගේනවා කියුව :) මේ වගේ එකක්
    998274_206126132885608_346336718_n.jpg

    :D
     
    Rohana_Jeeth

    Member
    Apr 22, 2012
    116
    24
    0
    2zyftpg.png

    Eka deyak Raththaran la / Aruna la EK eken elawaganna godak un full try eka denawa.
    Ubala owa ganan ganna epa machanla. Ubala nathi unoth EK ekata newei paduwa venne.
    Ape ratata. Ubalata therenawa ne mama kiyana de.

    ..................................................​
    :yes::yes::yes::yes::yes: ධෛර්යවන්ත පුද්ගලයන් කුමන බාධා ආවත් ඒවාගෙන් නොසැලී තමාගේ අරමුණ හා අපේක්ෂාවන් ඉටුවන තෙක් ඉදිරියටම යනවා. ඒ වගේම අපේ මේ ආදරණීය මිතුරන් දෙදෙනාත් නොසැලී ඉදිරියටම යනවා. සත්‍ය එයයි. :)
     
    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    2zyftpg.png

    Eka deyak Raththaran la / Aruna la EK eken elawaganna godak un full try eka denawa.
    Ubala owa ganan ganna epa machanla. Ubala nathi unoth EK ekata newei paduwa venne.
    Ape ratata. Ubalata therenawa ne mama kiyana de.

    ..................................................​
    අරුණ - රත්තරං කියන්නේ එහෙම ලේසියෙන් වට්ටන්න පුළුවන් අය නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ. 5+ සහෝ :)
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,148
    113
    Kandy
    1) motorola c168
    cKxQmMIHPLmgbuvA

    2) Sony Ericsson k310i
    phone_sony_ericsson_340820.jpg

    3) Sony Ericsson W550- I still love this phone
    51m5PWYZxHL._SY300_.jpg

    4) Nokia 5230
    My first touch screen phone

    nokia_5230_vs_5800.jpg

    5) Sony Ericsson Xperia X8

    xperia-x8-black-300x348.png

    6) BlackBerry Z10 thamay dan use karanne.unlock karaganna one

    BlackBerry_Z10_front_and_back.png

    :rolleyes::rolleyes:
     
    Last edited: