Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wht Is u're 1st Phone
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ පලවෙනි ෆෝන් එක Nokia 3100. පුදුම ගේමක් දීල අම්මගෙන් සල්ලි ඉල්ලගෙන මට මතක විදියට 11500 ක් හරි 12500 ක් වගේද කොහෙද ගියා.සමහර විට ඊටත් වැඩි වෙන්න ඇති.

ඒ අස්සෙම අර ඉස්සර ආව Dialog 3 minutes free SIM එකකුත් ගත්ත 2500 ක් දීල.

නමුත් මට ඕනෑකම තිබ්බේ Nokia 6600 එකක් ගන්න.ඒ දවල් වල මට මතකයි එක 40000ක් ද කොහෙද ඉතින් ඒක හීනයක්ම උනා මට.හැබැයි අවුරුදු 3 කට පස්සේ කොහොම හරි සල්ලි එකතු කරලා ගත්ත.

එක තමයි මගේ පලවෙනි symbian OS ෆෝන් එක....

පලවෙනි Android ෆෝන් එක Samsung Behold 2. මේක නම් එච්චර ජනප්රිය භාණ්ඩයක් නෙවෙයි නමුත් AMOLED screen එකක් තිබ්බ නිසා පිස්සු වැටිලා ගත්තේ 25000 ක් වුණා.

ඕව තමයි මගේ පලවෙනි ෆෝන් උනේ.

මොනවා උනත් ෆෝන් වලට වියදම් කරපුවට කියන්න තියන්නේ අයියෝ සල්ලි කියල තමයි.

[QUOTE="kandyan, post: 15467388, member: 5861"] [SIZE="3"][COLOR="RoyalBlue"]මගේ පලවෙනි ෆෝන් එක Nokia 3100. පුදුම ගේමක් දීල අම්මගෙන් සල්ලි ඉල්ලගෙන මට මතක විදියට 11500 ක් හරි 12500 ක් වගේද කොහෙද ගියා.සමහර විට ඊටත් වැඩි වෙන්න ඇති. [IMG]http://cdn2.gsmarena.com/vv/bigpic/no3100.gif[/IMG] ඒ අස්සෙම අර ඉස්සර ආව Dialog 3 minutes free SIM එකකුත් ගත්ත 2500 ක් දීල. නමුත් මට ඕනෑකම තිබ්බේ Nokia 6600 එකක් ගන්න.ඒ දවල් වල මට මතකයි එක 40000ක් ද කොහෙද ඉතින් ඒක හීනයක්ම උනා මට.හැබැයි අවුරුදු 3 කට පස්සේ කොහොම හරි සල්ලි එකතු කරලා ගත්ත. එක තමයි මගේ පලවෙනි symbian OS ෆෝන් එක.... [IMG]http://cdn2.gsmarena.com/vv/bigpic/no6600.gif[/IMG] පලවෙනි Android ෆෝන් එක Samsung Behold 2. මේක නම් එච්චර ජනප්රිය භාණ්ඩයක් නෙවෙයි නමුත් AMOLED screen එකක් තිබ්බ නිසා පිස්සු වැටිලා ගත්තේ 25000 ක් වුණා. [IMG]http://cdn2.gsmarena.com/vv/bigpic/samsung-behold-ii.jpg[/IMG] ඕව තමයි මගේ පලවෙනි ෆෝන් උනේ. මොනවා උනත් ෆෝන් වලට වියදම් කරපුවට කියන්න තියන්නේ[SIZE="5"][COLOR="Red"] අයියෝ සල්ලි [/COLOR][/SIZE]කියල තමයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom