Hmmmmane manda ban ubath
Hmmmඑළකිරි එකේ ඒකට සුදුසු පරිසරයක් තාම හැදිලා නෑ.

Hmmmඑයාම ප්රශ්නේ දාලා එයාම උත්තරේ දීලා
අනේ මන්ද බන්
කෙල්ලෝ එන්නෙ කොල්ලෝ ඉන්න තැන්වලට, අසහන කාරයෝ ඉන්න තැන්වලට නෙමේ

මොකද නැත්තෙය්... ඉන්නව තවම සමහරු...
මමත් ලවු කලේ එලකිරියෙම කෙල්ලෙක්... 3 යේර්ස් විතර ඇක්ටිව් ල එකක් කලා.. පස්සේ අලුත් ජොබ් එකට පිටරට යන්න එන්න උනා... එතකොට බ්රේක් අක් වෙලා පස්සේ දැන් හොඳ යාලුවෝ විදියට (ඉන්නවා )...
Kohamada bn love karapu kella ekka yalywo wage inne !? Yako mata nm lide paninna hithenawa

monawa karannada Eyamai kiwwe kamak naa oya mulin diyunuwela inna eta passe balamu kiyalaa.. mma dhiyunuwela awith balanakota eya epaalu heythuwa ane manda mama nam danne naha.. but mama ithin hondin innawaa eya ekka..![]()
![]()
හැංගිලා![]()
Kello nathi unata Toiya(Dilwaale), erozan (gayan009), gayankuwait, gunebhai wage daara ponnayo inne ban....habi uba wimalge lolla gaththoth witharai un ubatath arinna denne
![]()


කෙල්ලෝ ඉන්නවා කියල මම කෙල්ලෙක් මත එක්ක කොල්ලෝ කතා කරන්න කියා කියා පස්සෙන් එන්නේ නැහැනේ.එයාල ඉන්නවා ඇති සද්ද නැතිව
