Why apple logo is half cut....

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    1983 රීලිස් කල ලීසා මොඩල් එකේ පිසීබි එකෙ මෙන්නේ මෙහෙම දෙයක් තිබුනා.


    • ලොගො එක හදපු ඩයල් එකනම් කිවේ බයිට් කියන වචනය (bite and byte) පෙන්නන්නයි එහෙම බාගයක් කැවේ කියල.
    • අනිත් සීන් එක තමයි ඇප්ල් සහ තක්කාලි මාරු වෙයි කියන බයට..

    Apple_Lisa_IO_board.JPG