Why are Locals like this?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මේ දවස්වල පුදුම රස්නයක් තියෙන්නෙ. අපිටත් අමාරු එකේ සුද්දො කොහොම කියලා ඉවසන් ඉන්නද. උනුත් කරුමයක් ගෙවනවා මෙහෙ ඇවිල්ලා :P:P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113

    We should tell the truth without sugarcoating
    If tourists come by expecting so much and faced these issues they wont come back or recommend
    It will be a disadvantage in long term :) So we should let them decide

    Read the other comments as well. No need to sugar coat.. no need to relentlessly bicker as well.

    Check the replies to this. The guy has replied to many bickering locals.. lol
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Read the other comments as well. No need to sugar coat.. no need to relentlessly bicker as well.

    Check the replies to this. The guy has replied to many bickering locals.. lol

    එක එකාගෙ අවශ්‍යතා වෙනස් මචන්. සමහර අයගෙ අවශ්‍යතා ලංකාවේ මේ ඉන්න් තත්වයෙන් ලබාගන්න් පුළුවන් ඇති. ඒත් බැරි අය ගොඩක් ඉන්නවා. යූටියුබර්ලා කී දෙනෙක් නම් රට දාලා ගියාද කියපන්කො.
    උන්ට තිබ්බ ප්‍රධානම ප්‍රශ්න,

    1. සමහර කෑම ජාති කරන්ට් නැති නිසා එවේලබල් නෑ.
    2. ව්ලොග් කරලා එඩිට් කරන්න ටයිම් නෑ.
    3. රස්නෙ දරාගන්න අමාරුයි.
    4. තෙල් ප්‍රශ්නෙ නිසා ට්‍රැවලින් වලට කරදරයි.
    5. ගෑස් නැති නිසා පොඩි කඩ වහලා.

    සමහර පවුල් මෙහෙ ඇවිල්ල උන්ගෙ දරුවො ඔන්ලයින් ක්ලාස් වලින් ඉගෙනගන්නවා. එකදිගට පැය 3-4 කපනකොට කොහොමද ඒවා කරන්නෙ? ඒ හැරත් ලංකාවෙම උන්ම කිරියෙ දවසකට ත්‍රෙඩ් කීයක් දානවද උන්ට රස්සාව කරගන්න බැරුව රස්නෙ දරාගන්න බැරුව ඕෆ්ග්‍රිඩ් සෝලා යූපීඑස් ගැන අහලා?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,624
    17,513
    113
    Because liberals don't want our country to do better. They are self hating brown people
     
    • Like
    Reactions: dayt0na

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    මේ දවස්වල පුදුම රස්නයක් තියෙන්නෙ. අපිටත් අමාරු එකේ සුද්දො කොහොම කියලා ඉවසන් ඉන්නද. උනුත් කරුමයක් ගෙවනවා මෙහෙ ඇවිල්ලා :P:P

    ඒක තමයි වෙන්නැති උන්ගෙ ආතල් එක.
    සමහර එවුන් අප්‍රිකාවෙ ගෝත්‍රිකයො එක්ක ජීවත් වෙන්නෙ සතියක් විතර.
    ඒ වගේ ලංකාවට එන එවුනුත් හෙන ත්‍රිල් එකේ එනවා ඇති දූපතක ඉන්න කළු ගෝත්‍රිකයෝ සෙට් එකක් එක්ක උන්ගෙ ප්‍රාථමික ජීවන රටාව අත්විඳින්න යනවා කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඒක තමයි වෙන්නැති උන්ගෙ ආතල් එක.
    සමහර එවුන් අප්‍රිකාවෙ ගෝත්‍රිකයො එක්ක ජීවත් වෙන්නෙ සතියක් විතර.
    ඒ වගේ ලංකාවට එන එවුනුත් හෙන ත්‍රිල් එකේ එනවා ඇති දූපතක ඉන්න කළු ගෝත්‍රිකයෝ සෙට් එකක් එක්ක උන්ගෙ ප්‍රාථමික ජීවන රටාව අත්විඳින්න යනවා කියල.
    :lol::lol:
     
    • Haha
    Reactions: dayt0na