why are you Gay

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    Gay වෙන්න කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් ලා 29 ක් ඉදලා තියෙනවා.

    ඌ Gay වෙන්න හේතුව හම්බුනානේ ;)
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,711
    17,625
    113
    ටික ටික ප්‍රොපගැන්ඩ ටික දාල බලනව.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ගොඩක් අය කැමති පැණි රසට, සමහරු ඉන්නව තිත්ත රසට කැමති. අපි පැණි රසට කැමතියි කියලා තිත්ත රසට ආස අයට කරවිල කන්න එපා කියන්න අපිට අයිතියක් නෑනේ.