ලංකාවේ කරපු එකක්..ලොකුම කජු තියෙන්නේ ලංකාවේ..



ලංකාවේ කරපු එකක්..ලොකුම කජු තියෙන්නේ ලංකාවේ..
මේ පාර ලාබයෙන් අක්කර පහක තව ඉඩමක් අරගත්තා. ඒකෙත් තනිකරම කජු දාන්න ඉන්නෙ.
Adoo uba kaju siddiyeda inne mata poddk wisthara tikak kiyapanko ban. Gaha hitawana eke idala okkoma tika matat asai kaju tikak wawannaමේ පාර ලාබයෙන් අක්කර පහක තව ඉඩමක් අරගත්තා. ඒකෙත් තනිකරම කජු දාන්න ඉන්නෙ.
බිස්නස් සාර්ථක වේවා.මේ පාර ලාබයෙන් අක්කර පහක තව ඉඩමක් අරගත්තා. ඒකෙත් තනිකරම කජු දාන්න ඉන්නෙ.
කජු අපේ ගමේ නම් කැලෑවටත් වැවෙනවා. මම කලේ හොදම කජු ගහකින් ලොකුම ඇට අරන් මුලින්ම ගොබ ඇදුන පැල හිටවපු එක. වලවල් මේපාර ගැහුවෙ පොඩි බැකෝ එකකින්. දවසින් වලවල් ඔක්කොම ගැහුවා. වලක් අඩි තුනයි තුන වගේ. බකට් එක දෙපාර ගැහුවම වල. පොල් ලෙලි පුරවල පස් දාල පැල හිටෙව්වා. තව අවුරුදු දෙකකින් විතර වගේ ගස් පීදෙනවා. හරි අස්වැන්නක් එන්න අවුරුදු හතරක් පහක් යනවා.Kaju gahak hitawala pidenna 5 years wath ynwada?
Adoo uba kaju siddiyeda inne mata poddk wisthara tikak kiyapanko ban. Gaha hitawana eke idala okkoma tika matat asai kaju tikak wawanna
------ Post added on May 17, 2022 at 9:44 PM
Ado thanks ban mewata daana pora ehema mokut nadda. Me kaale pora ehemat nahaneකජු අපේ ගමේ නම් කැලෑවටත් වැවෙනවා. මම කලේ හොදම කජු ගහකින් ලොකුම ඇට අරන් මුලින්ම ගොබ ඇදුන පැල හිටවපු එක. වලවල් මේපාර ගැහුවෙ පොඩි බැකෝ එකකින්. දවසින් වලවල් ඔක්කොම ගැහුවා. වලක් අඩි තුනයි තුන වගේ. බකට් එක දෙපාර ගැහුවම වල. පොල් ලෙලි පුරවල පස් දාල පැල හිටෙව්වා. තව අවුරුදු දෙකකින් විතර වගේ ගස් පීදෙනවා. හරි අස්වැන්නක් එන්න අවුරුදු හතරක් පහක් යනවා.
පොහොර දාන්නෙ ජනවාරි වලයි මැයි වලයි. ජනවාරි වල දම්කැට දානවා. සාමාන්‍යයෙන් ගහකට කිලෝවක් විතර දානවා. මැයි වලදි සාමාන්‍ය එලවළු වලට දාන කලවම් පෝර කිලෝවක් විතර දානවා.Ado thanks ban mewata daana pora ehema mokut nadda. Me kaale pora ehemat nahane
Dan machan damkata nilkata ganna tiyenawdaපොහොර දාන්නෙ ජනවාරි වලයි මැයි වලයි. ජනවාරි වල දම්කැට දානවා. සාමාන්‍යයෙන් ගහකට කිලෝවක් විතර දානවා. මැයි වලදි සාමාන්‍ය එලවළු වලට දාන කලවම් පෝර කිලෝවක් විතර දානවා.
දැන් නම් ගන්න නෑ. තියෙන ඒව ගනන්. කිලෝවක් 1200 යි. මේපාර කලේ කොම්පෝස්ට් වලට රසායනික ටිකක් කවලම් කරල දාපු එක.Dan machan damkata nilkata ganna tiyenawda
විවුලොන්ගෙන් බේරා ගන්නේ කොහොම ද මචංමේ පාර ලාබයෙන් අක්කර පහක තව ඉඩමක් අරගත්තා. ඒකෙත් තනිකරම කජු දාන්න ඉන්නෙ.
I can buy 1kg premium Cashews for £10 in UK. Don't know why this is so expensive in SL.දැන් 1 kg පන්දාස් ගානක්