Why coffee so expensive in SL

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මම පෙරේද කොලබ ගිය වෙලේ ෂොප් එකකට ගිහින් අර කිරි දාල හදන එකක් බිව්ව. චොක්ලට් කුඩුත් උඩට දාල තිබ්බ. රු 500ක් බන්.

    ඔය 500යේ කෝපි එකක් හදන්න රුපියල් 100ක්වත් යන්නැතුව ඇති. මැෂිමකින් හැදුවෙ බලන් ඉද්දිම. කෝපි හෙන ටිකයි. කිරි තමයි වැඩිම. :oo:
     
    • Like
    Reactions: **cut

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    a9e6d75e-b5ad-4008-a887-bf987bb28df8.png

    IN Starbucks USA

    5358c1c4-a261-413f-b032-6a05b36b623a.png
     
    • Like
    Reactions: **cut and allrights

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    බ්‍රෑන්ඩ් නේම් එකට මචං ඔය.

    ඔය කෝපි කෝප්පේ රුපියල් 100 ට දුන්නා නං කවුද යන්නේ? නොර්මල් ඩයල් ටිකක් යයි.

    ඊට වඩා කඩේට ලාබයි ඔකේ මිල 500 ට දීලා, ඒ මුදල වියදම් කරන පොඩි ක්‍රවුඩ් එකට සර්විස් එක දෙන එක.

    ඕක පොඩි මාර්කටින් මෙතඩ් එකක් මෙන්ටලි වැඩ කරන.

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    තොපිට මොන කෝපිද මෝඩ සිංහලු. හරිස්චන්ද්‍ර කෝපි පැකට් එකක් ගෙනත් ගෙදර හදාගෙන අඩුවට බීපන්.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    පටන් ගද්දිම ලිදේ ඔබන්න එපා ඕයි:angry:
    ලංකාවේ රුපියල් 20-50ට දෙන කොපි හරියට අගුරු කුඩු කරලා වතුර දාලා වගේ.. බිව්වම ටොයිලට් යාගන්නත් බැහැ..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ලංකාවේ රුපියල් 20-50ට දෙන කොපි හරියට අගුරු කුඩු කරලා වතුර දාලා වගේ.. බිව්වම ටොයිලට් යාගන්නත් බැහැ..

    මම කෝපි කියලා බොන්නෙ කොෆි ග්‍රැනුල්ස් බං. බොන් ඇරෝම හරි නෙස්කැෆේ හරි ගෝල්ඩ් එකෙන් ලොකු එකක් එකපාර ගෙනත් හදාගෙන් බොන්නෙ කිරි දාගෙන.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    starbucks ganan :D

    STARBUCKS නෙමේ බන්. ඒකේ හෙන ගොඩක් ලැබෙනවනේ බන්. මේකේ මට නම මතක නෑ. පොඩි කෝපි කෝප්පයක් බන් ලැබුනේ.

    මේක හොද ඔපචුනිටි එකක් වාහනයක් තියෙන එකෙක්ට. ඔය මැෂිමක් දාල පාරක් අයිනේ නවත්තල අකුලන්න පුලුවන් පුටු මේස 2ක් 3ක් දාල. ඔය රු 500 කෝපි එක රු 350කට වගේ දුන්නනම්. ඕනතරම් උන් ගනින්. රු 500ක් අර පොඩ්ඩට හෙන පාඩුයි. ස්ටාර්බක්ස් හෙන උස කප් එකක් නේ බන්. :angry:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    STARBUCKS නෙමේ බන්. ඒකේ හෙන ගොඩක් ලැබෙනවනේ බන්. මේකේ මට නම මතක නෑ. පොඩි කෝපි කෝප්පයක් බන් ලැබුනේ.

    මේක හොද ඔපචුනිටි එකක් වාහනයක් තියෙන එකෙක්ට. ඔය මැෂිමක් දාල පාරක් අයිනේ නවත්තල අකුලන්න පුලුවන් පුටු මේස 2ක් 3ක් දාල. ඔය රු 500 කෝපි එක රු 350කට වගේ දුන්නනම්. ඕනතරම් උන් ගනින්. රු 500ක් අර පොඩ්ඩට හෙන පාඩුයි. ස්ටාර්බක්ස් හෙන උස කප් එකක් නේ බන්. :angry:
    උබ ගෝල් ෆෝට් එකේ එන්ටරන්ස් එකේම (බිඔසී එක ලග) තියන කොෆි ෂොප් එකෙන්ද බිව්වේ.. එකෙත් ඔය ගණන්. එත් හොදට දෙනවා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Coffee bean prices have been going up due to several reasons.. Take a look at a bottle of Nescafe. The prices are more than double what it used to be. Currently 1lb of coffee beans is around 100USD probably. Expected to fall in 2019. But coffee prices in cafes will not drop.
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,344
    2,912
    113
    මාතර
    IN Starbucks USA

    ඉලක්කම් දිහා බැලුවම උඹ කියන එක ඇත්ත. ඒත් කොලිටි එක ලොවෙත් නෑ බන්.
    ලංකාව කිව්වම ඉතින් ෆුල් කොලිටි කොන්ෂස් නේ.
    අනිත් එක income එකට මැච් වෙන්නෙත් නෑ මුන්ගේ ගණන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    මම කෝපි කියලා බොන්නෙ කොෆි ග්‍රැනුල්ස් බං. බොන් ඇරෝම හරි නෙස්කැෆේ හරි ගෝල්ඩ් එකෙන් ලොකු එකක් එකපාර ගෙනත් හදාගෙන් බොන්නෙ කිරි දාගෙන.

    mokakda hoda eka?

    wena hoda ewa nadda?