Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Why coffee so expensive in SL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊට අඩුවෙන් දෙන්න බැ ලබයක් තියාගෙන.

ඕකට දාන coffee ඇට වලට හරි capsule වලට සමන්යෙන් 150 ක් වගේ කොස්ට් වෙනවා

Lavazza Blue වගේ අඩුම බජට් මැශින් එකකටත් දාන coffee capsule එකත් 128 ක් විතර කොස්ට් වෙනවා.

කැපචිනො, ලාටෙ, මොචා වලට කිරි 50ml - 110ml වගේ දාන්න ඕන fresh milk, එතනත් 50 කට ල වෙන්න කොස්ට් වෙනවා,

ඉලගට දාන චොකලට් සිරප් එක බොතලයක් 600-12000 වගෙ වෙනවා, පොඩි බින්දු දෙක්ක් වැටුනත් රුපියක් 50 ක් විතර කොස්ට් වෙනවා,

කොහොම හරි 250 ක් කොස්ට් උනා කියමුකො

කැපචිනො වල පෙන දාන්නෙ කිරි එක හීට් කරලා කිරි එක ඇතුලෙන් රත් කරපු AIR එවලා,

එහෙම ගන්න මැශින් එක පැය 24 ම වැඩ කරන්න ඕන. අයන් එකක් දාලා තිබ්බා වගේ තමයි, පට්ට කරන්ට් එකක් යන්නෙ.

වැදගත්ම දේ මැශින් එකේ කොස්ට් එක, අඩුම ලක්ශයක් වෙනවා මැශින් එක,

සාමන්යෙන් හොද තත්වෙ කොෆි එකක් දාන මැශින් එකක් ලක්ශ 6-10 වගේ ගානක් වෙනවා, ඒවගෙන් විතරයි ෆුල් ඔටොමැටික් කොෆි එකක් ගන්න පුලුවන්.

පොඩි මැශින් එකක තනිකරම වැඩේ තියෙන්න කොෆි හදන එකා අතේ, පොඩි මැශින් එකකින් කොෆි දාන්න නම් පට්ට පලපුරුදු එකෙක් වෙන්න ඕන.

කොෆි සැර මදි කියලා හිතෙනවා නම් ඩබල් ශොට් එකක් ඉල්ලගන්න  කසියා ගැහුවා වගේ තියෙයි.

[QUOTE="K_ZONE, post: 24420758, member: 207562"] [CENTER][SIZE="3"]ඊට අඩුවෙන් දෙන්න බැ ලබයක් තියාගෙන. ඕකට දාන coffee ඇට වලට හරි capsule වලට සමන්යෙන් 150 ක් වගේ කොස්ට් වෙනවා Lavazza Blue වගේ අඩුම බජට් මැශින් එකකටත් දාන coffee capsule එකත් 128 ක් විතර කොස්ට් වෙනවා. කැපචිනො, ලාටෙ, මොචා වලට කිරි 50ml - 110ml වගේ දාන්න ඕන fresh milk, එතනත් 50 කට ල වෙන්න කොස්ට් වෙනවා, ඉලගට දාන චොකලට් සිරප් එක බොතලයක් 600-12000 වගෙ වෙනවා, පොඩි බින්දු දෙක්ක් වැටුනත් රුපියක් 50 ක් විතර කොස්ට් වෙනවා, කොහොම හරි 250 ක් කොස්ට් උනා කියමුකො කැපචිනො වල පෙන දාන්නෙ කිරි එක හීට් කරලා කිරි එක ඇතුලෙන් රත් කරපු AIR එවලා, එහෙම ගන්න මැශින් එක පැය 24 ම වැඩ කරන්න ඕන. අයන් එකක් දාලා තිබ්බා වගේ තමයි, පට්ට කරන්ට් එකක් යන්නෙ. වැදගත්ම දේ මැශින් එකේ කොස්ට් එක, අඩුම ලක්ශයක් වෙනවා මැශින් එක, සාමන්යෙන් හොද තත්වෙ කොෆි එකක් දාන මැශින් එකක් ලක්ශ 6-10 වගේ ගානක් වෙනවා, ඒවගෙන් විතරයි ෆුල් ඔටොමැටික් කොෆි එකක් ගන්න පුලුවන්. පොඩි මැශින් එකක තනිකරම වැඩේ තියෙන්න කොෆි හදන එකා අතේ, පොඩි මැශින් එකකින් කොෆි දාන්න නම් පට්ට පලපුරුදු එකෙක් වෙන්න ඕන. කොෆි සැර මදි කියලා හිතෙනවා නම් ඩබල් ශොට් එකක් ඉල්ලගන්න :D කසියා ගැහුවා වගේ තියෙයි. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom