Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Why did Wenusha Imandi commit suicide ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

THIS IS HER LETTER

2014 - 02 - 05

අප්පච්චී වෙත..

මට සමාවෙන්න මම මේ වගේ තීරණයක් ගත්තට. මං වරදක් නොකර මට බෑ මගේ අප්පච්චිව ප්රින්සිපල් ගාවට ගෙනියන්න. එතන මං වරදක් කලානම් කලේ 7 වසරෙදි ෆෙටෝ ගහපු එක.මං කල ඒ වරද විතරක් මං පිළිගන්නවා. ෆොටෝ එක ෆේස් බුක් දාපු කෙනයි ඒ ෆොටෝ එක දීපු කෙනයි බේරිලා ඇයි මට විතරක් ඇඟිල්ල දික්කරන්නේ.? අද මං මගේ අහින්සක අප්පච්චී ස්කෝලෙට ගෙනිච්ච නම් සර්ගෙ පද කොච්චර අහන්න ඕනද? මගෙඅප්පච්චී එහෙම දේවල් අහන්න ඕන නෑ. කොච්චර ප්රශ්න ගොඩක් අප්පච්චි ඔළුවෙ තියන් ඉන්නවද කියලා මේ ගෙදර කාටවත් තේරෙන්නෙ නෑ. ඒ අස්සේ කොහෙවත් යන එකකට මගෙ අප්පච්චි බාල්දු කරන්න මට කොහොමවත් ඕන කමක් නෑ. මේ ඔක්කොටම හේතුව අපේ ප්රින්සිපල් කිසිම දෙයක් දන්නෙ නැතුව මට විතරක් ඇඟිල්ල දික් කරන්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ. එක පාරක් ළමයි 5000 ක් මැද්දේ රැස්වීමේ උඩට ගත්තා කොල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බැලුව කියල. ඒක දන්නවා මගේ නංගි, අක්කි මං තනියමද ගියේ කියලා. මෙච්චර අසාධාරණ කම් වෙද්දී මං ගොඩක් ඉවසුවා. තවත් බෑ බණ්ඩාර සර් පංති භාර ගන්නවා කියල දැනගත්ත දවසෙ හැම වැඩක්ම නවත්තලා සර් වෙනුවෙන් හිටියා. එහෙම කරපු මට බොරු චෝදනාවක් දැම්මා. මේ ස්කෝලෙ වෙනුවෙන් කැපවීම් කරන එක තමා ලොකුම වරද. ස්කෝලෙ මොකක්හරි තරඟයක්, උත්සවයකට මම නැටුවෙ නැත්නම් තමා පුදුමෙ. ජයසුන්දර මිස්, රංජනී මිස් ඒවා දන්නවා. මට තවත් බෑ මගෙ බණ්ඩාර සර්ටයි මගෙ අප්පච්චිටයි දුකක් දෙන්න. මං අද කරගන්න දෙයින් මම හිතනවා තවත් ළමයින්ට මේ වගේ පහත් වැඩක් වෙන්නෙ නැති වෙයි කියලා.

සමහර සර්ලා ප්රශ්නයක් උනාම මගෙ පවුල ඇදල ගන්නවා. මං මේ කියන්නේ කා ගැනද කියලා මගෙ අප්පච්චි දන්නවා. මට තවත් ජීවත් වෙලා ඉඳලා ඔය ස්කෝලෙ වේස පද අහ අහ ඕ ලෙවල් කවදාවත් කරන්න බෑ. අහින්සක ලමයි පුංචි වරදක් කළාම එයාලට 'වේසි' කියලා කතා කරන එක නවත්තන්න. ළමයින් වරදක් කියද්දී කවුද හරි වැරදි කියලා හොයලා බලන්න කියලා. ඔය ස්කෝලෙ වැරදි කරන්නෙ මමයි නංගියි විතරක් නෙවේ. 50% ක්ම යාළු වෙලා ඉන්නෙ. ඒවා සර් දන්නෙ නෑ. අපි කියන්නෙත් නෑ. ඒකයි හැමදාම අපේම වැරදි කියන්නෙ. මං මගෙ අප්පච්චිට ගොඩක් ආදරෙයි. කවුරුත් ඉස්සරහ මගෙ දුව කරපු වැරදි වලට සමාවෙන්න කියනවාට මං කැමති නෑ. දැන් ප්රින්සිපල්ට තියෙන්නෙ මාව ස්කෝලෙන් අස් කරලා දාන්න කියලා. අපි හොඳ දෙයක් කළාට තරඟ වලින් දින්නට අපිට හොඳ නාමය දුන්නෙ නෑ. ඒත් වරදක් කලාම ස්කෝලෙටම ඇහෙන්න කෑ ගහන්න විතරයි දන්නෙ. එයා කියන්නේ මම ස්කෝලෙට අගෞරවයක් කියලනේ ඕව අහ අහ මට ස්කෝලෙ යන්න බෑ. ගමගේ සර් කිවුවා මම නරක ළමයෙක් කියලා. මං එවෙලේ මගේ ඕ ලෙවල් රිසාල්ට් වලින් මගේ හොඳ නරක පෙන්නන්න තීරණය කළත් මං පරක්කු වැඩී දැන් කරන්න දෙයක් නෑ.

මට ඔය ස්කෝලෙ මගේ දක්ෂතා ගැන කියනවා නම් කිවුවේ මගේ බණ්ඩාර සර්, නැටුම් මිස්ලා දෙන්නා ප්රභා මිස් විතරයි.මං ප්රභා මිස් ගාවට ගිහින් මගේ ප්රශ්න ගැන කියලා මගේ හිත හදපු වෙලාවේ මං ලොකු තරඟයක් දෙන්න හිතාගෙන හිටියේ. ඒත් මගේ හීන ඔක්කොම විනාශ කරා. මට දැන් ඕ ලෙවල් තියා ලබන ආත්මෙ කොහොම තැනක් තියෙයිද කියලවත් හිතාගන්න බෑ.

අප්පච්චී ඔයා මගේ ඉඩම් කොටස ඔයාගේ නමට හරව ගන්න. මම නැතුව ඔයාට සළකන්න කෙනෙක් ඉඳියොත් පුදුමයි. දැන් ඔයා ලඟින් ඔක්කොම ඉන්නේ සල්ලි තියෙන නිසා. නැති වුන දාට ඔයාට කවුරුත් නැතිවෙයි. ඒක වෙන්න දෙන්න බැහැ. අවසාන අවසාන මෙහොතෙත් මගෙ අප්පච්චිගෙ ඇස් දෙක විතරයි පේන්නෙ. මට ඔයා දාල යන්න ගොඩක් දුකයි. නංගිත් පුළුවන්නම් ස්කෝලෙන් අස් කරන්න. ඔය ප්රින්සිපල් ඉන්නකම් නංගිට වෙනස්කම් කරයි. අම්මේ මම අම්මටත් ගොඩක් ආදරෙයි. අම්ම මං එක්ක කතා නොකළට කමක් නෑ සතුටින් ඉන්න. මගෙ අක්කි මට අන්තිම වෙලාවෙත් බලාගන්න බැරි වුනා. ඔයත් ඉන්න තැනක සතුටින් ඉන්න. මගෙ අප්පච්චි ගැනත් පොඩ්ඩක් හොයල බලන්න. නංගී එයා ලොකු ගින්දර ගොඩක් මැද්දේ පිච්චි පිච්චි ඉන්නෙ. මං නැතුව ඔයාගෙ ප්රශ්න කියන්නෙ කාටද අප්ච්චි. මට ලියන්න ලියන්න මගේ හිතේ දුක තවත් වැඩි වෙනවා. ලබන ආත්මෙටවත් සැනසීමක් නැතිවෙයි.

මං මේ තීරණය ගත්තේ මං වගේ වැරදි නැති ළමයි තව ඉඳියි. ඉස්කෝලන් අස් කරන්න බලයි. ඒ ළමයි වෙනුවෙනුයි මේ තීරණේ.

අයි ලව් මයි ෆැමිලි

මාව දැක්ක ගමන් බණ්ඩාර සර්ට ඉස්සෙල්ලාම කියන්න.

[QUOTE="barack obama, post: 16260669, member: 106093"] [B]THIS IS HER LETTER [/B] [COLOR="Blue"][SIZE="4"]2014 - 02 - 05 අප්පච්චී වෙත.. මට සමාවෙන්න මම මේ වගේ තීරණයක් ගත්තට. මං වරදක් නොකර මට බෑ මගේ අප්පච්චිව ප්රින්සිපල් ගාවට ගෙනියන්න. එතන මං වරදක් කලානම් කලේ 7 වසරෙදි ෆෙටෝ ගහපු එක.මං කල ඒ වරද විතරක් මං පිළිගන්නවා. ෆොටෝ එක ෆේස් බුක් දාපු කෙනයි ඒ ෆොටෝ එක දීපු කෙනයි බේරිලා ඇයි මට විතරක් ඇඟිල්ල දික්කරන්නේ.? අද මං මගේ අහින්සක අප්පච්චී ස්කෝලෙට ගෙනිච්ච නම් සර්ගෙ පද කොච්චර අහන්න ඕනද? මගෙඅප්පච්චී එහෙම දේවල් අහන්න ඕන නෑ. කොච්චර ප්රශ්න ගොඩක් අප්පච්චි ඔළුවෙ තියන් ඉන්නවද කියලා මේ ගෙදර කාටවත් තේරෙන්නෙ නෑ. ඒ අස්සේ කොහෙවත් යන එකකට මගෙ අප්පච්චි බාල්දු කරන්න මට කොහොමවත් ඕන කමක් නෑ. මේ ඔක්කොටම හේතුව අපේ ප්රින්සිපල් කිසිම දෙයක් දන්නෙ නැතුව මට විතරක් ඇඟිල්ල දික් කරන්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ. එක පාරක් ළමයි 5000 ක් මැද්දේ රැස්වීමේ උඩට ගත්තා කොල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බැලුව කියල. ඒක දන්නවා මගේ නංගි, අක්කි මං තනියමද ගියේ කියලා. මෙච්චර අසාධාරණ කම් වෙද්දී මං ගොඩක් ඉවසුවා. තවත් බෑ බණ්ඩාර සර් පංති භාර ගන්නවා කියල දැනගත්ත දවසෙ හැම වැඩක්ම නවත්තලා සර් වෙනුවෙන් හිටියා. එහෙම කරපු මට බොරු චෝදනාවක් දැම්මා. මේ ස්කෝලෙ වෙනුවෙන් කැපවීම් කරන එක තමා ලොකුම වරද. ස්කෝලෙ මොකක්හරි තරඟයක්, උත්සවයකට මම නැටුවෙ නැත්නම් තමා පුදුමෙ. ජයසුන්දර මිස්, රංජනී මිස් ඒවා දන්නවා. මට තවත් බෑ මගෙ බණ්ඩාර සර්ටයි මගෙ අප්පච්චිටයි දුකක් දෙන්න. මං අද කරගන්න දෙයින් මම හිතනවා තවත් ළමයින්ට මේ වගේ පහත් වැඩක් වෙන්නෙ නැති වෙයි කියලා. සමහර සර්ලා ප්රශ්නයක් උනාම මගෙ පවුල ඇදල ගන්නවා. මං මේ කියන්නේ කා ගැනද කියලා මගෙ අප්පච්චි දන්නවා. මට තවත් ජීවත් වෙලා ඉඳලා ඔය ස්කෝලෙ වේස පද අහ අහ ඕ ලෙවල් කවදාවත් කරන්න බෑ. අහින්සක ලමයි පුංචි වරදක් කළාම එයාලට 'වේසි' කියලා කතා කරන එක නවත්තන්න. ළමයින් වරදක් කියද්දී කවුද හරි වැරදි කියලා හොයලා බලන්න කියලා. ඔය ස්කෝලෙ වැරදි කරන්නෙ මමයි නංගියි විතරක් නෙවේ. 50% ක්ම යාළු වෙලා ඉන්නෙ. ඒවා සර් දන්නෙ නෑ. අපි කියන්නෙත් නෑ. ඒකයි හැමදාම අපේම වැරදි කියන්නෙ. මං මගෙ අප්පච්චිට ගොඩක් ආදරෙයි. කවුරුත් ඉස්සරහ මගෙ දුව කරපු වැරදි වලට සමාවෙන්න කියනවාට මං කැමති නෑ. දැන් ප්රින්සිපල්ට තියෙන්නෙ මාව ස්කෝලෙන් අස් කරලා දාන්න කියලා. අපි හොඳ දෙයක් කළාට තරඟ වලින් දින්නට අපිට හොඳ නාමය දුන්නෙ නෑ. ඒත් වරදක් කලාම ස්කෝලෙටම ඇහෙන්න කෑ ගහන්න විතරයි දන්නෙ. එයා කියන්නේ මම ස්කෝලෙට අගෞරවයක් කියලනේ ඕව අහ අහ මට ස්කෝලෙ යන්න බෑ. ගමගේ සර් කිවුවා මම නරක ළමයෙක් කියලා. මං එවෙලේ මගේ ඕ ලෙවල් රිසාල්ට් වලින් මගේ හොඳ නරක පෙන්නන්න තීරණය කළත් මං පරක්කු වැඩී දැන් කරන්න දෙයක් නෑ. මට ඔය ස්කෝලෙ මගේ දක්ෂතා ගැන කියනවා නම් කිවුවේ මගේ බණ්ඩාර සර්, නැටුම් මිස්ලා දෙන්නා ප්රභා මිස් විතරයි.මං ප්රභා මිස් ගාවට ගිහින් මගේ ප්රශ්න ගැන කියලා මගේ හිත හදපු වෙලාවේ මං ලොකු තරඟයක් දෙන්න හිතාගෙන හිටියේ. ඒත් මගේ හීන ඔක්කොම විනාශ කරා. මට දැන් ඕ ලෙවල් තියා ලබන ආත්මෙ කොහොම තැනක් තියෙයිද කියලවත් හිතාගන්න බෑ. අප්පච්චී ඔයා මගේ ඉඩම් කොටස ඔයාගේ නමට හරව ගන්න. මම නැතුව ඔයාට සළකන්න කෙනෙක් ඉඳියොත් පුදුමයි. දැන් ඔයා ලඟින් ඔක්කොම ඉන්නේ සල්ලි තියෙන නිසා. නැති වුන දාට ඔයාට කවුරුත් නැතිවෙයි. ඒක වෙන්න දෙන්න බැහැ. අවසාන අවසාන මෙහොතෙත් මගෙ අප්පච්චිගෙ ඇස් දෙක විතරයි පේන්නෙ. මට ඔයා දාල යන්න ගොඩක් දුකයි. නංගිත් පුළුවන්නම් ස්කෝලෙන් අස් කරන්න. ඔය ප්රින්සිපල් ඉන්නකම් නංගිට වෙනස්කම් කරයි. අම්මේ මම අම්මටත් ගොඩක් ආදරෙයි. අම්ම මං එක්ක කතා නොකළට කමක් නෑ සතුටින් ඉන්න. මගෙ අක්කි මට අන්තිම වෙලාවෙත් බලාගන්න බැරි වුනා. ඔයත් ඉන්න තැනක සතුටින් ඉන්න. මගෙ අප්පච්චි ගැනත් පොඩ්ඩක් හොයල බලන්න. නංගී එයා ලොකු ගින්දර ගොඩක් මැද්දේ පිච්චි පිච්චි ඉන්නෙ. මං නැතුව ඔයාගෙ ප්රශ්න කියන්නෙ කාටද අප්ච්චි. මට ලියන්න ලියන්න මගේ හිතේ දුක තවත් වැඩි වෙනවා. ලබන ආත්මෙටවත් සැනසීමක් නැතිවෙයි. මං මේ තීරණය ගත්තේ මං වගේ වැරදි නැති ළමයි තව ඉඳියි. ඉස්කෝලන් අස් කරන්න බලයි. ඒ ළමයි වෙනුවෙනුයි මේ තීරණේ. අයි ලව් මයි ෆැමිලි මාව දැක්ක ගමන් බණ්ඩාර සර්ට ඉස්සෙල්ලාම කියන්න.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom