Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Why did Wenusha Imandi commit suicide ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම වගේ තවත් ළමයින්ට දුක් නොදෙන්න ප්‍රින්සිපල් සර් මේකෙන් පාඩමක් ඉගෙන ගන්න

ප්‍රින්සිපල් සර්ගේ යවට පැහැ ඇස් වෙනුෂාගේ දීප්තිමත් ඇස්වල කාන්තිය දවා හළු කරන තරමට රෞද්‍රය. හයදහසක් හිස්, ෙදාළොස්දහසක් ඇස්, ඇගේ දෙසට එක එල්ලේම හැරී ඇත. ආචාර්ය මණ්ඩලයේ බොහෝ දෙනකුගේ මුහුණු හැකිළී ගිය පරඬැල් පත් සේය. කවදාවත්ම තමන්ගේ දියණියට 'දුවේ' කියා ආදරයෙන් අමතා නැති තාත්තා කෙනකු සේ ප්‍රින්සිපල් තාත්තා සියලු ඒකාධිපති බලතල සකල ශරීරයට ගෙන පුංචි වෙනුෂාගේ ළපටි මුහුණට කඩා පැන්නේය. ඒ දෑස් ඉතා අසරණව බිමට බරවෙද්දී ප්‍රින්සිපල් සර්ගේ යක්ෂාවේශය දෙගුණ තෙගුණ වී අසැබි වචනද ඉක්මවා යමින් මුළු පාසල පුරාම ගිගුම් දුන්නේය.

උදෑසන පිනිදියෙන් නැහැවුණු රෝස මලකටත් වඩා සුන්දර වෙනුෂා ඉමන්දි බණ්ඩාර දියණියගේ සුපිපි වත ක්ෂණයකින් මුකුලිත වී බිමට බරවිණි. චෝදනාව කොල්ලකු සමඟ ෆිල්ම් එකක් බලන්නට යෑමය. වරදට දඬුවම ලෙස ප්‍රින්සිපල් සර් තෝරාගෙන තිබුණේ පුංචි දියණියව ප්‍රසිද්ධියේ වාචිකව සමූහ දූෂණයට ලක් කරවීමය. ගැහැනු දරුවකුගේ වටිනාකම පිළිබඳ අබමල් රේණුවක හෝ හැඟීමක් තිබිණි නම් ප්‍රින්සිපල් තාත්තා තමන්ගේ සිසු දියණියකට මෙසේ තරවටු නොකරනු ඇත.

පිරිමි ළමයකු සමඟ සම්බන්ධතා පැවැත්වීම නිසා සමහර විට ඇයට අහිමි වන්නට තිබුණේ පතිවත පමණි. නමුදු ප්‍රින්සිපල් තාත්තා සම වයසේ සහෝදර සහෝදරියන් ඉදිරියේ මේ දැරිවියගේ ආත්මයද මුළුමනින්ම විනාශ කර දැමුවේය. පිපුණු මලකටත් වඩා සුන්දර ඇගේ වත කමල හිමිදිරි උදයේම මුකුලිත කරන්නට ප්‍රින්සිපල් තාත්තාට ගත වූයේ මිනිත්තු කිහිපයක් පමණි.

"මට සමාවෙන්න... මේ වගේ තීරණයක් ගත්තට. මම වරදක් නොකර මට මගේ අප්පච්චිව ප්‍රින්සිපල් ගාවට ගෙනියන්න කිසිම ඕනකමක් නෑ. ෆොටෝ එක ජ්ඕ දාපු කෙනයි ඒ ෆොටෝ දුන්නු කෙනයි දෙන්නම බේරිලා. ඇයි මට විතරක් ඇඟිල්ල දිගු කරන්නේ? අද මම මගේ අප්පච්චිව ගෙනිච්චා නම් සර්ගෙන් පද කොච්චර අහන්න ඕනද?"

ප්‍රින්සිපල් තාත්තා යළිත් වරක් වෙනුෂා දියණියව ඔහුගේ ජූරිය අභිමුවට කැඳවා තිබිණි. මෙවර ඇය කර තිබුණ වරද ඉතා භයානක ගණයේ එකකි. සැබැවින්ම එය නවීන පන්නයේ තාක්ෂණය උපයෝගී කරගෙන කරන ලද ජාත්‍යන්තරික මට්ටමේ වරදකි. අන්තර්ජාතික මට්ටමෙන් සමාජ සම්බන්ධතා ගොඩනඟා ගත හැකි ෆේස් බුක් සමාජ සම්බන්ධතා ජාලය ඔස්සේ වෙනුෂා කුරුණෑගල සර් ජෝන් කොතලාවල මිශ්‍ර පාසලට දරුණු ගණයේ අවමානයක් එක් කොට තිබුණු බවට නිගමනය විය.

මූලිකම වරද ඇය ඇයගේ ෆේස්බුක් ගිණුමෙහි පාසල් නම ඇතුළත් කොට තිබීමයි. දෙවැනුව පාසලේ සංකේතය හා විදුහල්පතිවරයාද සිටින උත්සව අවස්ථාවක ඡායාරූපයක් පළකර තිබීමයි. මේ සියල්ලම තිබෙන ෆේස් බුක් පිටුවට කවුරුන් හෝ කෙනකු වෙනුෂාත් ඇගේ තරුණ හිත ගත් පෙම්වතාත් සමඟ සිටින පින්තූරයක්ද එල්ලා තිබිණි. ප්‍රින්සිපල් තාත්තාට ඒ පින්තූරය නිසා තමා හැඳ සිටි සළුපිළි සේම පාසලට ලැබී තිබුණු කීර්ති නාමයද ගිලිහී ගියා සේ කම්පනයක් දැනිණි. ඒ කම්පනය දරුණු වාග් ප්රහාරයක ස්වරූපයෙන් පුංචි වෙනුෂා ඉදිරියේ පුපුරා ගියේය.

එයින්ද නොනැවතී ඇගේ තාත්තාව පාසලට රැගෙන එන්නටද අණ ලැබිණි. තැළෙන යකඩය උඩ පැන පැන තළන කම්මල්කරුවාට කිසි ලෙසකින්වත් අසමාන නොවූ ප්‍රින්සිපල් තාත්තා වෙනුෂා දියණියට දඬුවම් කළේ පාසලේ විනය ගොඩනඟන්නටය. ඒ වෑයමේදී ප්‍රින්සිපල් තාත්තාගේ චරිතයේ අභ්‍යන්තරික විනය මුළුමනින්ම පිරිහී ගිය බවට චෝදනා නඟන්නේ පාසලේ බහුතර ගුරුවර ගුරුවරියන් සහ සිසු දරු දැරියන්මය.

"මගේ මරණින් පස්සෙවත් අපේ ප්‍රින්සිපල්ට කියන්න අහිංසක ළමයි පොඩි වරදක් කළාට එයාලට වේසි කියලා කතා කරන එක නවත්වන්න..."

ප්‍රින්සිපල් තාත්තා පාසලේ විනය ගොඩනඟන්නට මැදිහත් වූ ක්‍රමවේදය එපරිදිය.

කුරුණෑගල සර් ජෝන් කොතලාවල මිශ්‍ර පාසලේ 10 වැනි ශේර්ණියේ ඉගෙනුම ලැබූ ලස්සනම ලස්සන රෝස මලක් සාරි පොටක එල්ලී ඇගේ සුන්දර ළමා ලෝකයට සමු දීමේ පුවත තැන තැන රැව් පිළිරැව් දෙන්නේ මේ සියල්ලම වූවාට පසුවය.

පුංචි වෙනුෂාට කියන්නට තිබුණු බොහෝ දේ පිටු තුනකට සංක්ෂිප්තව ඇගේ අත් අකුරින්ම ලියැවී තිබිණි.

2014-02-05, ඒබ ඩ්ධථඥ

අප්පච්චී වෙත,

අවසන් ගමනට පෙර තමන්ගේ ආදරණීයම තාත්තා අමතා පුංචි වෙනුෂා ඉතාම හැඟුම්බර ලිපියක් ලියා තිබුණාය. විනය ගොඩනඟන්නට කියා සිසු දරුවන්ගේ පාරිශුද්ධිය ප්‍රසිද්ධියේම විනාශ කරන ගුරුවරුන්ට ඇගේ ලියුමෙන් වටිනා පාඩමක් කියා දී තිබිණි.

වෙනුෂා දියණිය ඇගේ තාත්තාව මෙතරම් අකාරුණික ප්‍රින්සිපල් තාත්තා වෙත යොමු කරන්නට මැළි වීම සෑම අතින්ම සැලකූ විට සාධාරණය. මල් වගේ හදන්නට වෑයම් කරන දියණියකට එරෙහිව මෙවන් අවලාද අසන්නට සිදුවීම කොයි තාත්තාටත් වාවන්නේ නැත. ප්‍රින්සිපල් තාත්තා සැබෑවටම තාත්තා කෙනකු වූවා නම් මේ ප්‍රශ්නයට මීට වඩා බුද්ධිමත්ව මැදිහත් වනු ඇත.

අම්මාත් තාත්තාත් විරසක වූ පවුලක දරුවන්ගේ ජීවිත කතාව වඩාත් ඛේදනීය වන්නේය. වෙනුෂාට සිටි එකම නංගීද මෙම පාසලේම අකුරු කරන්නීය. ප්‍රින්සිපල් තාත්තා ඇතුළු බොහොමයක් ගුරු භවතුන්ගේ දෝෂ දර්ශනයට මේ අක්කාත් නංගීත් නිරන්තරවම නතුවන බව ඇගේ ලිපියෙන්ම තහවුරු වෙයි. පාසලේ නර්තන තරගාවලියකදී ඉදිරි පෙළ සිටිමින්ම රංගනයේ යෙදෙන පුංචි වෙනුෂාට පාසලට දිනා දුන් ජයග්‍රහණ හමුවේ ලැබිය යුතු ගෞරව සැලකිලිද නොලැබුණේය.

මේ සියලු කටුක හිරිහැර තවදුරටත් විඳ දරාගන්නට නොහැකි තැන වෙනුෂා දියණිය අවසන් වශයෙන් තම තාත්තා ඇමතුවාය. එපමණක් නොව සමස්ත පාසල් පද්ධතියම ඇමතුවාය. ඇය අවසන් වශයෙන් ලියූ ලිපියේ ගැඹුර අප රටේ අධ්‍යාපන බලධාරීන්ට දැනෙනු ඇතැයි අපි විශ්වාස කරමු. ඇය ප්‍රින්සිපල් කියා ඇමතුවේ මෙරට බහුතරයක් පාසල්වලට නායකත්වය සපයන ප්‍රින්සිපල් තාත්තලාට බව අමතක නොකළ යුතුය.

වෙනුෂා ඉමන්දි රෝස කැකුළ අම්මාගේ සාරි පොටකින් ගෙල සිර කරගෙන සිය ජීවන ගමන නිමා කරන්නට තීරණය කළාය. ඇයට අහිමි වූ ළමා විය ඇගේ නංගීට අහිමි නොකරන මෙන් ඇය අවසාන වශයෙන් සමස්ත පාසල් පද්ධතියෙන්ම ඉල්ලා සිටියාය.

දැන් මේ වරද පිළිබඳ පශ්චාත් පරීක්ෂණ පවත්වන අවධියයි. කෙනෙක් දියුණු තාක්ෂණයට පුංචි වෙනුෂාගේ මරණයේ වගකීම භාර කළේය. තවත් අයෙක් ඉහිරී ගිය පවුල් පරිසරයට ඇගේ මරණයේ වගකීම භාර කළහ. අයෙක් වෙනුෂා දියණියගේ නැහැදිච්ච හැසිරීම් රටාවට මේ මරණයේ වගකීම භාර කළහ. නමුදු අපට හැඟෙන යථාර්ථය නම් පුංචි වෙනුෂා සිග්මන් ප්‍රොයිඩ්ට අනුව සැබෑවටම නව යොවුන් විය සැපිරූ නිරෝගී දියණියකි.

වරද වුණේ තාක්ෂණය අතපත නොගා චෝදනා නඟන සාම්ප්‍රදායික ගුරු කුලයේ ගුරුවරුන්ට මිසෙක ඇයට නොවේ. වෙනුෂා ඉමන්දි දියණියගේ මරණය සිය දිවි නසා ගැනීමක් ලෙසට ලඝු නොකර මේ මරණයෙන් ලෝකය දකින මෙන් අපි සමස්ත අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. ආදරණීය වෙනුෂා දුවේ... මේ පාඩම කියා දෙන්නට ඔයා ජීවතුන් අතර සිටියා නම් මීටත් වඩා වටිනා බව යළි යළිත් අපට සිතෙයි.

mawbima

[QUOTE="සෝඩා, post: 16260827, member: 497735"] [SIZE=6]මම වගේ තවත් ළමයින්ට දුක් නොදෙන්න ප්‍රින්සිපල් සර් මේකෙන් පාඩමක් ඉගෙන ගන්න [/SIZE][SIZE=4]ප්‍රින්සිපල් සර්ගේ යවට පැහැ ඇස් වෙනුෂාගේ දීප්තිමත් ඇස්වල කාන්තිය දවා හළු කරන තරමට රෞද්‍රය. හයදහසක් හිස්, ෙදාළොස්දහසක් ඇස්, ඇගේ දෙසට එක එල්ලේම හැරී ඇත. ආචාර්ය මණ්ඩලයේ බොහෝ දෙනකුගේ මුහුණු හැකිළී ගිය පරඬැල් පත් සේය. කවදාවත්ම තමන්ගේ දියණියට 'දුවේ' කියා ආදරයෙන් අමතා නැති තාත්තා කෙනකු සේ ප්‍රින්සිපල් තාත්තා සියලු ඒකාධිපති බලතල සකල ශරීරයට ගෙන පුංචි වෙනුෂාගේ ළපටි මුහුණට කඩා පැන්නේය. ඒ දෑස් ඉතා අසරණව බිමට බරවෙද්දී ප්‍රින්සිපල් සර්ගේ යක්ෂාවේශය දෙගුණ තෙගුණ වී අසැබි වචනද ඉක්මවා යමින් මුළු පාසල පුරාම ගිගුම් දුන්නේය. උදෑසන පිනිදියෙන් නැහැවුණු රෝස මලකටත් වඩා සුන්දර වෙනුෂා ඉමන්දි බණ්ඩාර දියණියගේ සුපිපි වත ක්ෂණයකින් මුකුලිත වී බිමට බරවිණි. චෝදනාව කොල්ලකු සමඟ ෆිල්ම් එකක් බලන්නට යෑමය. වරදට දඬුවම ලෙස ප්‍රින්සිපල් සර් තෝරාගෙන තිබුණේ පුංචි දියණියව ප්‍රසිද්ධියේ වාචිකව සමූහ දූෂණයට ලක් කරවීමය. ගැහැනු දරුවකුගේ වටිනාකම පිළිබඳ අබමල් රේණුවක හෝ හැඟීමක් තිබිණි නම් ප්‍රින්සිපල් තාත්තා තමන්ගේ සිසු දියණියකට මෙසේ තරවටු නොකරනු ඇත. පිරිමි ළමයකු සමඟ සම්බන්ධතා පැවැත්වීම නිසා සමහර විට ඇයට අහිමි වන්නට තිබුණේ පතිවත පමණි. නමුදු ප්‍රින්සිපල් තාත්තා සම වයසේ සහෝදර සහෝදරියන් ඉදිරියේ මේ දැරිවියගේ ආත්මයද මුළුමනින්ම විනාශ කර දැමුවේය. පිපුණු මලකටත් වඩා සුන්දර ඇගේ වත කමල හිමිදිරි උදයේම මුකුලිත කරන්නට ප්‍රින්සිපල් තාත්තාට ගත වූයේ මිනිත්තු කිහිපයක් පමණි. "මට සමාවෙන්න... මේ වගේ තීරණයක් ගත්තට. මම වරදක් නොකර මට මගේ අප්පච්චිව ප්‍රින්සිපල් ගාවට ගෙනියන්න කිසිම ඕනකමක් නෑ. ෆොටෝ එක ජ්ඕ දාපු කෙනයි ඒ ෆොටෝ දුන්නු කෙනයි දෙන්නම බේරිලා. ඇයි මට විතරක් ඇඟිල්ල දිගු කරන්නේ? අද මම මගේ අප්පච්චිව ගෙනිච්චා නම් සර්ගෙන් පද කොච්චර අහන්න ඕනද?" ප්‍රින්සිපල් තාත්තා යළිත් වරක් වෙනුෂා දියණියව ඔහුගේ ජූරිය අභිමුවට කැඳවා තිබිණි. මෙවර ඇය කර තිබුණ වරද ඉතා භයානක ගණයේ එකකි. සැබැවින්ම එය නවීන පන්නයේ තාක්ෂණය උපයෝගී කරගෙන කරන ලද ජාත්‍යන්තරික මට්ටමේ වරදකි. අන්තර්ජාතික මට්ටමෙන් සමාජ සම්බන්ධතා ගොඩනඟා ගත හැකි ෆේස් බුක් සමාජ සම්බන්ධතා ජාලය ඔස්සේ වෙනුෂා කුරුණෑගල සර් ජෝන් කොතලාවල මිශ්‍ර පාසලට දරුණු ගණයේ අවමානයක් එක් කොට තිබුණු බවට නිගමනය විය. මූලිකම වරද ඇය ඇයගේ ෆේස්බුක් ගිණුමෙහි පාසල් නම ඇතුළත් කොට තිබීමයි. දෙවැනුව පාසලේ සංකේතය හා විදුහල්පතිවරයාද සිටින උත්සව අවස්ථාවක ඡායාරූපයක් පළකර තිබීමයි. මේ සියල්ලම තිබෙන ෆේස් බුක් පිටුවට කවුරුන් හෝ කෙනකු වෙනුෂාත් ඇගේ තරුණ හිත ගත් පෙම්වතාත් සමඟ සිටින පින්තූරයක්ද එල්ලා තිබිණි. ප්‍රින්සිපල් තාත්තාට ඒ පින්තූරය නිසා තමා හැඳ සිටි සළුපිළි සේම පාසලට ලැබී තිබුණු කීර්ති නාමයද ගිලිහී ගියා සේ කම්පනයක් දැනිණි. ඒ කම්පනය දරුණු වාග් ප්රහාරයක ස්වරූපයෙන් පුංචි වෙනුෂා ඉදිරියේ පුපුරා ගියේය. එයින්ද නොනැවතී ඇගේ තාත්තාව පාසලට රැගෙන එන්නටද අණ ලැබිණි. තැළෙන යකඩය උඩ පැන පැන තළන කම්මල්කරුවාට කිසි ලෙසකින්වත් අසමාන නොවූ ප්‍රින්සිපල් තාත්තා වෙනුෂා දියණියට දඬුවම් කළේ පාසලේ විනය ගොඩනඟන්නටය. ඒ වෑයමේදී ප්‍රින්සිපල් තාත්තාගේ චරිතයේ අභ්‍යන්තරික විනය මුළුමනින්ම පිරිහී ගිය බවට චෝදනා නඟන්නේ පාසලේ බහුතර ගුරුවර ගුරුවරියන් සහ සිසු දරු දැරියන්මය. "මගේ මරණින් පස්සෙවත් අපේ ප්‍රින්සිපල්ට කියන්න අහිංසක ළමයි පොඩි වරදක් කළාට එයාලට වේසි කියලා කතා කරන එක නවත්වන්න..." ප්‍රින්සිපල් තාත්තා පාසලේ විනය ගොඩනඟන්නට මැදිහත් වූ ක්‍රමවේදය එපරිදිය. කුරුණෑගල සර් ජෝන් කොතලාවල මිශ්‍ර පාසලේ 10 වැනි ශේර්ණියේ ඉගෙනුම ලැබූ ලස්සනම ලස්සන රෝස මලක් සාරි පොටක එල්ලී ඇගේ සුන්දර ළමා ලෝකයට සමු දීමේ පුවත තැන තැන රැව් පිළිරැව් දෙන්නේ මේ සියල්ලම වූවාට පසුවය. පුංචි වෙනුෂාට කියන්නට තිබුණු බොහෝ දේ පිටු තුනකට සංක්ෂිප්තව ඇගේ අත් අකුරින්ම ලියැවී තිබිණි. 2014-02-05, ඒබ ඩ්ධථඥ අප්පච්චී වෙත, අවසන් ගමනට පෙර තමන්ගේ ආදරණීයම තාත්තා අමතා පුංචි වෙනුෂා ඉතාම හැඟුම්බර ලිපියක් ලියා තිබුණාය. විනය ගොඩනඟන්නට කියා සිසු දරුවන්ගේ පාරිශුද්ධිය ප්‍රසිද්ධියේම විනාශ කරන ගුරුවරුන්ට ඇගේ ලියුමෙන් වටිනා පාඩමක් කියා දී තිබිණි. වෙනුෂා දියණිය ඇගේ තාත්තාව මෙතරම් අකාරුණික ප්‍රින්සිපල් තාත්තා වෙත යොමු කරන්නට මැළි වීම සෑම අතින්ම සැලකූ විට සාධාරණය. මල් වගේ හදන්නට වෑයම් කරන දියණියකට එරෙහිව මෙවන් අවලාද අසන්නට සිදුවීම කොයි තාත්තාටත් වාවන්නේ නැත. ප්‍රින්සිපල් තාත්තා සැබෑවටම තාත්තා කෙනකු වූවා නම් මේ ප්‍රශ්නයට මීට වඩා බුද්ධිමත්ව මැදිහත් වනු ඇත. අම්මාත් තාත්තාත් විරසක වූ පවුලක දරුවන්ගේ ජීවිත කතාව වඩාත් ඛේදනීය වන්නේය. වෙනුෂාට සිටි එකම නංගීද මෙම පාසලේම අකුරු කරන්නීය. ප්‍රින්සිපල් තාත්තා ඇතුළු බොහොමයක් ගුරු භවතුන්ගේ දෝෂ දර්ශනයට මේ අක්කාත් නංගීත් නිරන්තරවම නතුවන බව ඇගේ ලිපියෙන්ම තහවුරු වෙයි. පාසලේ නර්තන තරගාවලියකදී ඉදිරි පෙළ සිටිමින්ම රංගනයේ යෙදෙන පුංචි වෙනුෂාට පාසලට දිනා දුන් ජයග්‍රහණ හමුවේ ලැබිය යුතු ගෞරව සැලකිලිද නොලැබුණේය. මේ සියලු කටුක හිරිහැර තවදුරටත් විඳ දරාගන්නට නොහැකි තැන වෙනුෂා දියණිය අවසන් වශයෙන් තම තාත්තා ඇමතුවාය. එපමණක් නොව සමස්ත පාසල් පද්ධතියම ඇමතුවාය. ඇය අවසන් වශයෙන් ලියූ ලිපියේ ගැඹුර අප රටේ අධ්‍යාපන බලධාරීන්ට දැනෙනු ඇතැයි අපි විශ්වාස කරමු. ඇය ප්‍රින්සිපල් කියා ඇමතුවේ මෙරට බහුතරයක් පාසල්වලට නායකත්වය සපයන ප්‍රින්සිපල් තාත්තලාට බව අමතක නොකළ යුතුය. වෙනුෂා ඉමන්දි රෝස කැකුළ අම්මාගේ සාරි පොටකින් ගෙල සිර කරගෙන සිය ජීවන ගමන නිමා කරන්නට තීරණය කළාය. ඇයට අහිමි වූ ළමා විය ඇගේ නංගීට අහිමි නොකරන මෙන් ඇය අවසාන වශයෙන් සමස්ත පාසල් පද්ධතියෙන්ම ඉල්ලා සිටියාය. දැන් මේ වරද පිළිබඳ පශ්චාත් පරීක්ෂණ පවත්වන අවධියයි. කෙනෙක් දියුණු තාක්ෂණයට පුංචි වෙනුෂාගේ මරණයේ වගකීම භාර කළේය. තවත් අයෙක් ඉහිරී ගිය පවුල් පරිසරයට ඇගේ මරණයේ වගකීම භාර කළහ. අයෙක් වෙනුෂා දියණියගේ නැහැදිච්ච හැසිරීම් රටාවට මේ මරණයේ වගකීම භාර කළහ. නමුදු අපට හැඟෙන යථාර්ථය නම් පුංචි වෙනුෂා සිග්මන් ප්‍රොයිඩ්ට අනුව සැබෑවටම නව යොවුන් විය සැපිරූ නිරෝගී දියණියකි. වරද වුණේ තාක්ෂණය අතපත නොගා චෝදනා නඟන සාම්ප්‍රදායික ගුරු කුලයේ ගුරුවරුන්ට මිසෙක ඇයට නොවේ. වෙනුෂා ඉමන්දි දියණියගේ මරණය සිය දිවි නසා ගැනීමක් ලෙසට ලඝු නොකර මේ මරණයෙන් ලෝකය දකින මෙන් අපි සමස්ත අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. ආදරණීය වෙනුෂා දුවේ... මේ පාඩම කියා දෙන්නට ඔයා ජීවතුන් අතර සිටියා නම් මීටත් වඩා වටිනා බව යළි යළිත් අපට සිතෙයි. mawbima[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom