Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Today at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Why did Wenusha Imandi commit suicide ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවා සිරා කතාව මචං...යහපත් මානසික තත්වයක් තියෙන කෙනෙක් කවදාවත් සිය දිවි හානිකරගන්නේ නෑ...එහෙම කෙනෙක් දැඩි ආවේගයෙන් පළිගැනීමේ චේතනාවෙන් ලියන ලියුමක් නිසා ඒකෙන් චෝදනා කරලා තියෙන කෙනෙක් වැරදිකාරයෙක් කියන්න එකපාර බෑ.

මගේ හැඟීම නම් මේකට වගකියන්න ඕන දෙමව්පියෝ...විශේෂයෙන් මේ දරුවාගේ අම්ම...ඒ අයගේ ආත්මාර්ථකාමී කමට ළමයි වදනවා විතරයි හදන්නේ නෑ...මම හිතන්නේ කෙල්ලගේ දෙමව්පියොත් මේ ලියුමෙන් ප්‍රයෝජනේ අරගෙන ප්‍රින්සිපල් පිට වැරැද්ද දාලා තමන්ගේ වැරැද්ද වහගන්නයි හදන්නේ

ගුරුවරයෙක් විදියට මෙයාලා හැසිරිච්ච විදිය අනුමත කරන්නත් බෑ...හැබැයි අපේ ඉස්කෝල වල කාලා තියෙන පෝරියල් වල හැටියට මේවා බොහොම සුළු දේවල්

මේ වැඩෙන් වෙන්නෙ ගුරුවරුන් ළමයින්ට වරදට දඬුවම් කරන්න බය වෙනවා...ඒකෙන් යුතු ප්‍රයෝජනේ ගන්න එවුන් වල් බූරුවෝ වගේ අයාලේ යනවා

අපි ඉස්කෝලේ යන කාලෙත් ගුරුවරු කියන්නෙ තොපි මොන නාඩගම නැටුවත් බැජ් එක පිටින්නම් කරලා අහුවෙන්න එපා කියල...මොකද ඉස්කෝලෙක එකෙක් දෙන්නෙක් කරන අමන වැඩ නිසා මුළු ඉස්කෝලෙම ඉන්න අනෙකුත් විනයගරුක ළමයින්ගේ ප්‍රතිරූපය සේරම නැති වෙනවා...කිරි මුට්ටිය නරක් වෙන්න එක ගොම බින්දුවක් ඇති කියන්නෙ ඒකයි

පාසලක විනය තමයි අංක එක...ඉගෙනීමටත් වඩා හැදිච්ච කම වටිනවා කියලයි අපේ ඉස්කෝලේ කියන්නෙ...අපේ ඉස්කෝලෙත් හැම වාරෙකම පළවෙනියා වෙන එකාට උනත් අන්තිමයා වෙන එකාට උනත් එකයි විනය කඩ කරොත් විනාසයි...ඒක තමයි හරි ක්‍රමේ...ඒවාට සැලෙන්න නරකයි...ඒවා ජීවිතයට පාඩමක් කරගන්නවා මිසක් හිතේ කැකෑර කැකෑර තියාගන්න එක මහ අමන වැඩක්...කවදාහරි රස්සාවක් කරන්න ගියහම තමයි ගුටි කකා හරියට හැසිරෙන්න වෙලාවට වැඩ කරන්න පිළිවෙලට ඉන්න ඉගෙනගත්ත එකේ වටිනාකම තේරෙන්නේ...

[QUOTE="kaushala1988, post: 16260960, member: 137855"] [SIZE=4][B]අනිවා සිරා කතාව මචං...යහපත් මානසික තත්වයක් තියෙන කෙනෙක් කවදාවත් සිය දිවි හානිකරගන්නේ නෑ...එහෙම කෙනෙක් දැඩි ආවේගයෙන් පළිගැනීමේ චේතනාවෙන් ලියන ලියුමක් නිසා ඒකෙන් චෝදනා කරලා තියෙන කෙනෙක් වැරදිකාරයෙක් කියන්න එකපාර බෑ. මගේ හැඟීම නම් මේකට වගකියන්න ඕන දෙමව්පියෝ...විශේෂයෙන් මේ දරුවාගේ අම්ම...ඒ අයගේ ආත්මාර්ථකාමී කමට ළමයි වදනවා විතරයි හදන්නේ නෑ...මම හිතන්නේ කෙල්ලගේ දෙමව්පියොත් මේ ලියුමෙන් ප්‍රයෝජනේ අරගෙන ප්‍රින්සිපල් පිට වැරැද්ද දාලා තමන්ගේ වැරැද්ද වහගන්නයි හදන්නේ ගුරුවරයෙක් විදියට මෙයාලා හැසිරිච්ච විදිය අනුමත කරන්නත් බෑ...හැබැයි අපේ ඉස්කෝල වල කාලා තියෙන පෝරියල් වල හැටියට මේවා බොහොම සුළු දේවල් මේ වැඩෙන් වෙන්නෙ ගුරුවරුන් ළමයින්ට වරදට දඬුවම් කරන්න බය වෙනවා...ඒකෙන් යුතු ප්‍රයෝජනේ ගන්න එවුන් වල් බූරුවෝ වගේ අයාලේ යනවා අපි ඉස්කෝලේ යන කාලෙත් ගුරුවරු කියන්නෙ තොපි මොන නාඩගම නැටුවත් බැජ් එක පිටින්නම් කරලා අහුවෙන්න එපා කියල...මොකද ඉස්කෝලෙක එකෙක් දෙන්නෙක් කරන අමන වැඩ නිසා මුළු ඉස්කෝලෙම ඉන්න අනෙකුත් විනයගරුක ළමයින්ගේ ප්‍රතිරූපය සේරම නැති වෙනවා...කිරි මුට්ටිය නරක් වෙන්න එක ගොම බින්දුවක් ඇති කියන්නෙ ඒකයි පාසලක විනය තමයි අංක එක...ඉගෙනීමටත් වඩා හැදිච්ච කම වටිනවා කියලයි අපේ ඉස්කෝලේ කියන්නෙ...අපේ ඉස්කෝලෙත් හැම වාරෙකම පළවෙනියා වෙන එකාට උනත් අන්තිමයා වෙන එකාට උනත් එකයි විනය කඩ කරොත් විනාසයි...ඒක තමයි හරි ක්‍රමේ...ඒවාට සැලෙන්න නරකයි...ඒවා ජීවිතයට පාඩමක් කරගන්නවා මිසක් හිතේ කැකෑර කැකෑර තියාගන්න එක මහ අමන වැඩක්...කවදාහරි රස්සාවක් කරන්න ගියහම තමයි ගුටි කකා හරියට හැසිරෙන්න වෙලාවට වැඩ කරන්න පිළිවෙලට ඉන්න ඉගෙනගත්ත එකේ වටිනාකම තේරෙන්නේ...[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom