Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Why do I feel many movies are dark and violent ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Violence සීන්ස් තියෙන ෆිල්ම්ස්, slasher ටයිප් එකේ ෆිල්ම්ස් නම් බලන්න කැමති නෑ. ඇමරිකන් ෆිල්ම්ස්වලින් ඔය වගේ දරුණු, ප්රචණ්ඩකාරී චරිතවලට නිකන් අමුතු වීරත්වයක් ආරෝපණේ කරලා පෙන්නන්න හදන එකේ නම් ලොකු අවුලක් තියෙනවා තමයි ගොඩක් වෙලාවට.

මං නම් ගොඩක් ම බලන්නෙ drama, thriller, mystery වගේ genres වල ෆිල්ම්ස් තමයි. ඒවත් හුගක් ම 2000s වලට කලින් ආපුවා. අලුතෙන් එන ෆිල්ම්ස් නම් 95% ක් විතර ගත්තොත් මෙලෝම රහක් නෑ. අඩුම තරමෙ හොද sci-fi ෆිල්ම් එකක්වත් කාලෙකින් හැදුනෙ නෑ. කොටින් ම කිව්වොත් අලුතෙන් එන හොලිවුඩ් ෆිල්ම්ස් බලන එක සම්පූර්ණෙන් ම වගෙ නවත්තලා තියෙන්නෙ මං දැන්. හොද එන්ගේජින් ස්ටෝරි එකක් කරනවා වෙනුවට ෆිල්ම් එක බලන මනුස්සයට එක එක දේවල් ගැන ලෙක්චරින් දෙන්න හදන ෆිල්ම්ස් තමයි හොලිවුඩ්වල එහෙම දැන් බහුතරයක් ම වගේ හැදෙන්නෙ.

ඔරිජිනල් ස්ටෝරිලයින්ස් පැත්තෙන් ගත්තොත් කොරියන්, ජැපනීස් ෆිල්ම්ස් හොලිවුඩ් උන්ව පාස් කරලා දැන් සෑහෙන දුරක් ඉස්සරහට ගිහිල්ලා කියලා මට නම් හිතෙන්නෙ. සෑහෙන හොද, වෙනස් ම විදිහෙ කතා තියෙන ජැපනීස්, කොරියන් ෆිල්ම්ස් හුගක් බලන්න ලැබුණා පහුගිය ටිකේ. "Burning (2018)' කියන කොරියන් ෆිල්ම් එක එහෙම බලද්දි දැනුනෙ හරියට "ඇල්ෆ්රඩ් හිච්කොක්" ඩිරෙක්ට් කරපු ත්රිලර් එකක් බලනවා වගේ ෆීලින් එකක්.

[QUOTE="Stimulus mind, post: 31630486, member: 577135"] [SIZE=4]Violence සීන්ස් තියෙන ෆිල්ම්ස්, slasher ටයිප් එකේ ෆිල්ම්ස් නම් බලන්න කැමති නෑ. ඇමරිකන් ෆිල්ම්ස්වලින් ඔය වගේ දරුණු, ප්රචණ්ඩකාරී චරිතවලට නිකන් අමුතු වීරත්වයක් ආරෝපණේ කරලා පෙන්නන්න හදන එකේ නම් ලොකු අවුලක් තියෙනවා තමයි ගොඩක් වෙලාවට. මං නම් ගොඩක් ම බලන්නෙ drama, thriller, mystery වගේ genres වල ෆිල්ම්ස් තමයි. ඒවත් හුගක් ම 2000s වලට කලින් ආපුවා. අලුතෙන් එන ෆිල්ම්ස් නම් 95% ක් විතර ගත්තොත් මෙලෝම රහක් නෑ. අඩුම තරමෙ හොද sci-fi ෆිල්ම් එකක්වත් කාලෙකින් හැදුනෙ නෑ. කොටින් ම කිව්වොත් අලුතෙන් එන හොලිවුඩ් ෆිල්ම්ස් බලන එක සම්පූර්ණෙන් ම වගෙ නවත්තලා තියෙන්නෙ මං දැන්. හොද එන්ගේජින් ස්ටෝරි එකක් කරනවා වෙනුවට ෆිල්ම් එක බලන මනුස්සයට එක එක දේවල් ගැන ලෙක්චරින් දෙන්න හදන ෆිල්ම්ස් තමයි හොලිවුඩ්වල එහෙම දැන් බහුතරයක් ම වගේ හැදෙන්නෙ. ඔරිජිනල් ස්ටෝරිලයින්ස් පැත්තෙන් ගත්තොත් කොරියන්, ජැපනීස් ෆිල්ම්ස් හොලිවුඩ් උන්ව පාස් කරලා දැන් සෑහෙන දුරක් ඉස්සරහට ගිහිල්ලා කියලා මට නම් හිතෙන්නෙ. සෑහෙන හොද, වෙනස් ම විදිහෙ කතා තියෙන ජැපනීස්, කොරියන් ෆිල්ම්ස් හුගක් බලන්න ලැබුණා පහුගිය ටිකේ. "Burning (2018)' කියන කොරියන් ෆිල්ම් එක එහෙම බලද්දි දැනුනෙ හරියට "ඇල්ෆ්රඩ් හිච්කොක්" ඩිරෙක්ට් කරපු ත්රිලර් එකක් බලනවා වගේ ෆීලින් එකක්.[/SIZE] [IMG width="453px"]https://m.media-amazon.com/images/M/MV5BZWU3YzgzMTgtOTIwYi00MmNkLWExYWEtZTEyOTAzYzEwM2Q2XkEyXkFqcGc@._V1_.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom