ඉන්දීය පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට සිය දක්ෂතා වැඩි දියුණු කරගැනීම සදහා උපකාර කිරීමට ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මේ වනවිට තම රාජකාරිය උවමනාවටත් වඩා හොදින් අවසන් කර තිබෙනවා.
පළමු තරග 3 දී ඉන්දියාව හමුවේ අන්ත පරාජයකට ලක්වූ ශ්‍රි ලංකා ක්‍රිඩකයන්ට සිව්වන තරගයේදී සිදුවුණේ තනි ක්‍රිඩකයෙක් හමුවේ පරාජය වන්නටයි.
ශ්‍රි ලංකා කණ්ඩායමට අත්ව තිබෙන මේ අවාසනාවන්ත ඉරණම පිළිබදව අපි මෙරට ක්‍රීඩා ලෝලීන්ගෙන් විමසීමක් කළා.