Why Facebook don't have Dislike button ?? It isn't fair neh ??
lilman Well-known member May 10, 2009 40,091 53,058 113 Colombo Mar 24, 2021 #1 Why Facebook don't have Dislike button ?? It isn't fair neh ?? Reactions: kinkon, asylum, charitha2011 and 2 others
NetFreak Well-known member Oct 23, 2016 1,615 2,841 113 Mar 24, 2021 #2 Haha ekak deela penawane wela thiyana wade Reactions: charitha2011, asylum, shadow134 and 3 others
Heshan Daminda Well-known member Mar 13, 2009 45,520 1 99,666 113 33 Kalutara Mar 24, 2021 #3 ඩිස්ලයික් බට්න් වලට ඩිප්‍රෙස් හැදෙනවලු එහෙම වුනාම බුකිය අතෑරලා යන ප්‍රමානය වැඩියි. Reactions: Master malli, charitha2011, shadow134 and 3 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,518 98,467 113 Mar 24, 2021 #4 හා හා ගොඩ දැක්කම රට පුරා දුව දුවා මම ෆේල් නෑ ගාන උන් අන්තිමට බෙල්ලෙ වැල දාගෙන නවතියි. Reactions: charitha2011, hodakolla, S.E.R.E.N.A and 1 other person
lilman Well-known member May 10, 2009 40,091 53,058 113 Colombo Mar 24, 2021 #5 Heshan Daminda said: ඩිස්ලයික් බට්න් වලට ඩිප්‍රෙස් හැදෙනවලු එහෙම වුනාම බුකිය අතෑරලා යන ප්‍රමානය වැඩියි. Click to expand... ඕක නැතත් ඩිප්‍රෙස් වෙනව බන් Reactions: Heshan Daminda
Heshan Daminda said: ඩිස්ලයික් බට්න් වලට ඩිප්‍රෙස් හැදෙනවලු එහෙම වුනාම බුකිය අතෑරලා යන ප්‍රමානය වැඩියි. Click to expand... ඕක නැතත් ඩිප්‍රෙස් වෙනව බන්
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Mar 24, 2021 #6 BUMPER Reactions: lilman and shadow134
shadow134 Well-known member Jul 21, 2020 3,154 10,326 113 Mar 24, 2021 #7 අපේ එවුන්ට කොහොමත් අන්‍යමත ඉවසන්න බෑ. ඕකම ඔබ ඔබ ඉදියි ඉතින් Reactions: asylum, kinkon and lilman
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Mar 24, 2021 #8 bump. Reactions: lilman and kinkon
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Mar 24, 2021 #9 මූනිච්චාවට, හායි ඩාලිං හරි ශෝයි අනේ, වාවු වෙරි නයිස් සීන් එකේනෙ ඉන්නෙ. එහෙම එවුන්ට ඩිස්ලයික් වැටුනොත් පපුවෙ අමාරුව හැදෙයි කියල නැත්තෙ. Reactions: lilman
මූනිච්චාවට, හායි ඩාලිං හරි ශෝයි අනේ, වාවු වෙරි නයිස් සීන් එකේනෙ ඉන්නෙ. එහෙම එවුන්ට ඩිස්ලයික් වැටුනොත් පපුවෙ අමාරුව හැදෙයි කියල නැත්තෙ.
M Master malli Well-known member Jun 4, 2018 10,928 10,563 113 ආශික්ලන්තෙ Mar 28, 2021 #10 Psychology manipulate