Why google why? why? why?

මාගේ දෑස දෙස බලුනූ.... උබ වල් ඌරෙක් උබ වල් ඌරා...:P

වල් ඌරො කිළි බොල මං ඇමීබෙක්

හොදක් නෙවෙයි වෙන්න යන්නේ .. අහස අදුරු වෙයි,, කුණාටුවක් එයි,, උබෙ නහයෙන් ලේ එනවා බලපං
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මිනිහො තොට OCD ගිහිං බෙහෙත් ගනිං ඕක අපිට කියල වැඩක් නෑ :angry: :angry:
දැන් තෝ මේක දැම්මාම මටත් අමාරුයි දැන් මං කොහොමද හිත හදාගෙන chrome පාවිච්චි කරන්නෙ බූරුව :angry: :angry:
මේක හදාගන්න ක්‍රමේකුත් දාපිය :angry: :angry:
 

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මිනිහො තොට OCD ගිහිං බෙහෙත් ගනිං ඕක අපිට කියල වැඩක් නෑ :angry: :angry:
දැන් තෝ මේක දැම්මාම මටත් අමාරුයි දැන් මං කොහොමද හිත හදාගෙන chrome පාවිච්චි කරන්නෙ බූරුව :angry: :angry:
මේක හදාගන්න ක්‍රමේකුත් දාපිය :angry: :angry:

දාපන් පහක්... මෙන්න මිනිස්සු. විශේෂ පුද්ගලයින්ට විතරයි ඕව පෙන්නේ බන්. ඔය උබල මම වගේ. ඔය දෙකයි සත විසිපහේ ගොබ්බ ටියුබ්ලයිට් ඩයල් වලට අඩියක් හමාරක් එහාට මෙහාට උනත් ගානක් නෑ. :rofl:
 
  • Like
Reactions: WhiteWalker

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
ෆ්‍රී දුන්නා කියලා එහෙම කියන්න එපා මචං .ෆ්‍රී උනත් දෙනැක දෙන්නෝන හරියට.. නැත්නම් සාප වෙනව

අන්නේකයි...
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උදාහරන වලින් හැමදෙයක්ම පැහැදිලි කරන්න බෑ බන්. උබ මොනාද දන්නේ ui design ගැන? flexbox margin ගැන හරියට දන්නැති ඉන්ජො මොකට තියන් ඉන්නවද මන්ද ගූගල්ල. :angry::angry::angry:

    උඹ වගේ දක්ස ඩයල් ගූගල් එකේ නැතුව ඇති බං.....ලසන්ත අයියත් එක්ක සෙට් වෙලා බ්‍රව්සර් එකක් හැදුවොත් මොකද?