Why google why? why? why?

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අපේ එහෙම රතු ඉරක් නැහැනේ. ඕකෙන් මොකද්ද බන් වෙන්නෙ ? ඒක ඇඩ් කරගන්න ඔප්ෂන් එකක් තියෙනවද ? එක දැම්මම ලස්සනයි හැබැයි.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    උඹ වගේ දක්ස ඩයල් ගූගල් එකේ නැතුව ඇති බං.....ලසන්ත අයියත් එක්ක සෙට් වෙලා බ්‍රව්සර් එකක් හැදුවොත් මොකද?

    na ban u kiyanne aththa, owa align wenna ona hariyata :yes::yes:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    අපේ එහෙම රතු ඉරක් නැහැනේ. ඕකෙන් මොකද්ද බන් වෙන්නෙ ? ඒක ඇඩ් කරගන්න ඔප්ෂන් එකක් තියෙනවද ? එක දැම්මම ලස්සනයි හැබැයි.

    :rofl::rofl::rofl::lol::lol::lol::lol::P:P:P:D:D:D
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,049
    113
    නොදනි(Unknown)
    ෆ්‍රී දුන්නා කියලා එහෙම කියන්න එපා මචං .ෆ්‍රී උනත් දෙනැක දෙන්නෝන හරියට.. නැත්නම් සාප වෙනව

    oya alignment issue eka loku issue 1k da bola. puluwan nam uba kerala pennapan oka oita wada hodata.