Why I also hate P.unis ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    Tired Britney Spears GIF
     
    • Like
    Reactions: SCOTTS

    SCOTTS

    Junior member
  • Jan 3, 2022
    74
    67
    18
    Oya tikak moda pahe munak tiyana kenek neda?
    yup u guessed it correctly ; like an alien
    maawa wena ekkenek first time dakkoth excite wenawa and maawa mataka hitinawa for years
    cuz my face looks so damn different from others... but i luv it
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,554
    48,776
    113
    සේදවත්ත
    පට්ට මචන් උබට විතරයි මට වගේ කොන්දක් තියෙන්නේ.

    @Don GasCan
    @siri_ayya
    @dilann
    @Gayan7774
    @wqe123
    @hesian99
    @TonyMontana83

    මුන්ට තමා පුකේ අමාරුව තියෙනේ උපාදි කඩ වහනවට
    උපාධි කඩ තියෙන්න ඕනේ තව තවත් අරින්න ඕනේ . රාජ්‍ය විශ්වවිද්යාල අර්ධ පෞද්ගලිකරණය කොට විදෙස් සිසුන් ගේන්න ඕනේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    උබට විතරයි මට වගේ කොන්දක් තියෙන්නේ.
    උඹ පොර talk දීලා උඹේ පැත්තට ඉන්න උනුත් නැති කරගන්න හදන්නෙ 😂උඹෙයි පොහොට්ටු කාරයන්ගෙයි කිසිම වෙනසක් නෑ 😂😂
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Private uni ඇරෙන්නේ රජයේ campus වල ඉඩ මදි නිසා.. උඹලා ඒවාට උද්ගෝෂණ ක්ර්පල්ලකෝ නිකන් පාලු ගෙයි වලන් බිඳින්නේ නැතුව 😂

    Pora talks denna kalin A/L karala hitapannhujja kolla
    ඔය වයසට දන්නැද්ද මචන් ඉතින් fake එකකින් හරි ඇවිත් කැපී පේන්න හදන්නෙ 😅වයසේ වැරැද්ද 😂😂
    ------ Post added on Jun 30, 2022 at 1:24 PM
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    Private uni ඇරෙන්නේ රජයේ campus වල ඉඩ මදි නිසා.. උඹලා ඒවාට උද්ගෝෂණ ක්ර්පල්ලකෝ නිකන් පාලු ගෙයි වලන් බිඳින්නේ නැතුව 😂
    ඉඩමදි නෑ යකෝ.මොලේ තියන ඕන එකෙක්ට එන්න පුලුවන්.මොලේ නැති උන් කඩවලට යනවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඉඩමදි නෑ යකෝ
    පක තමා.. එහෙනම් abc ගත්ත උන් උසස් අධ්‍යාපනයට සුදුසුයි කියල පනතේ දාලා උන් ඒ result ගත්තම කැම්පස් නොගන්නේ ඇයි?

    ඉඩමදි නෑ යකෝ.මොලේ තියන ඕන එකෙක්ට එන්න පුලුවන්.මොලේ නැති උන් කඩවලට යනවා
    උඹේ al result එක මොකක්ද? මොන stream එකෙන්ද කරේ?
    ------ Post added on Jun 30, 2022 at 1:27 PM
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    පක තමා.. එහෙනම් abc ගත්ත උන් උසස් අධ්‍යාපනයට සුදුසුයි කියල පනතේ දාලා උන් ඒ result ගත්තම කැම්පස් නොගන්නේ ඇයි?
    Abc වලට යන්න පුලුවන් හුත්තෝ🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    පක තමා.. එහෙනම් abc ගත්ත උන් උසස් අධ්‍යාපනයට සුදුසුයි කියල පනතේ දාලා උන් ඒ result ගත්තම කැම්පස් නොගන්නේ ඇයි?

    උඹේ al result එක මොකක්ද? මොන stream එකෙන්ද කරේ?
    ------ Post added on Jun 30, 2022 at 1:27 PM
    මේකේ දෙවෙනි ප්‍රශ්නෙ දැක්කේ නැද්ද උඹ?
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    පක තමා.. එහෙනම් abc ගත්ත උන් උසස් අධ්‍යාපනයට සුදුසුයි කියල පනතේ දාලා උන් ඒ result ගත්තම කැම්පස් නොගන්නේ ඇයි?

    උඹේ al result එක මොකක්ද? මොන stream එකෙන්ද කරේ?
    ------ Post added on Jun 30, 2022 at 1:27 PM
    Abb maths

    දන්න රෙද්ද තමා.. Maths abc අරන් campus යන්න බැරුව second shy කරන උන් දැකල නැද්ද?
    අනේ ඕයි ඒ තමන්ට ඕන එකට යන්න බැරි උන උන්නේ.නැත්නම් ඔය රිසාල්ට් එකට degree තියනවා කරන්න.
    ------ Post added on Jun 30, 2022 at 1:31 PM
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    මොකක්ද uni එක?
    රුහුන

    Just make the people earn the degree without making them buy it and all problems solved.

    if you the country cannot provide resources you cannot block others from studying. Education is a right and everyone should have access to it.

    If you look at the UGC book for any degree the minimum is 3 Ss.
    ලැජ්ජ නැද්ද බන් උබට
    ------ Post added on Jun 30, 2022 at 1:32 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඔය රිසාල්ට් එකට degree තියනවා කරන්න.
    තමන් කැමති එකද කරන්න ඕනෙ? රජයෙන් ඇඟේ ගහන එකද කරන්න ඕනෙ? ඇඟේ ගහපු නිසා art degree කරලා රස්සා නැතුව වේලෙන උන් සෑහෙන ඉන්නවා මේ රටේ