Why is ISIS afraid of Kurdish female fighters and Russian female pilots?

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ISIS ලට යන එනමන් නැතුව ඇති දැන්. දියුණු රටවල ආමි එකේදි ගෑනු පිරිමි කියල වෙනසක් නෑ. දෙගොල්ලන්ටම එක වගේ යුද්ධෙට යන්න වෙනව. පට්ටම කට්ටක් කන්න වෙනව දෙගොල්ලන්ටම. මන් හරියටම දන්නෙ නෑ ලංකාවෙ ආමි එකේ ගෑනු අයගෙ සේවය මොකද්ද කියල හැබැයි යුද්ධෙට ගියේ පිරිමි විතරයි කියල දන්නව. වෙන රටවල එහෙම බෑ සමහර වෙලාවට පිරිමින්ට වඩා කට්ටක් කන්න වෙනව. ලංකාවෙ ට්‍රේනින් එකේ උනත් ගෑනු අයට ලොකු කට්ටක් නෑ. ඒත් වෙන රටවල හුගක් දරුණුයි ගෑනුන්ටත්.
     
    • Like
    Reactions: mag123