Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Why is this world unfair this much???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුසුම්පුරය නමින් යුතු පාටලී නගරය මේ මහ පොළවට ආභරණයක්. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් භික්ෂුණින් දෙනමක් ඒ නගරයේ සිටින්නීය. එක් භික්ෂුණියකගේ නම ඉසිදාසී. අනෙක් භික්ෂුණිය බෝධි නම් වූවාය. ඉසිදාසි තෙරණිය සහ බෝධි තෙරණිය සිල්වත් මෙන්ම ගුණවත්ද වූවෝය. ඒ තෙරණියෝ දෙදෙනාම නිතරම ධ්‍යාන සැපයෙන් වාසය කරති. මෙම නිකලෙස් තෙරණියෝ දෙනම, බුදුසමිඳුගේ සද්ධර්මය බොහෝ අසා ඒ ඇසූ ධර්මය දරාගෙන සිටින්නෝය.

දවසක් ඒ භික්ෂුණි දෙනම පිණ්ඩපාතයේ වැඩම කර දන් වළ¹, ඉන්පසුව දෙපා සෝදාගෙන විවේක තැනක සුවසේ සිsටියදී මෙසේ කතාබහක් ඇතිවිය.

'ආර්ය වූ ඉසිදාසී, ඔයා හරිම ලස්සන තරුණ වයසේ ඉන්න කෙනෙක්. ඉතින් ඔබතුමිය මහණ වෙන්න කල්පනා කළේ ගිහි ගෙදරදී කොයි ආකාරයේ දොaෂයක් දැකද?'

බෝධි තෙරණිය විසින් විවේක සුවයෙන් ඉන්න අතර මෙසේ ඉසිදාසි තෙරණියගෙන් විමසා සිටිය අවස්ථාවේ දහම් දෙසීමේ දක්ෂ වූ ඉසිදාසි තෙරණිය මේ ලෙසින් පිළිතුරු දෙන ලදී.

'එහෙම නම් බෝධි තෙරණියනි. මම මහණ වුණු ආකාරය අහන්න. මගේ පියා උදේනි නගරයේ ඉන්න සිටුවරයෙක් ඒ වගේම සිල්වත් කෙනෙක්. මම ඒ අයගේ එකම දුවයි ඒ නිසා ඒ අයගේ හැම ආදරයක්ම මට ලැබුණා. මේ අතර සාකේත නගරයේ උසස් කුලයකින් මට මංගල යෝජනාවක් ඉදිරිපත් කර එවා තිබුණා. ඒ සිටුවරයාත් බොහොම වස්තුව තිබුණ කෙනෙක්. එම නිසාම එම සිටුතුමාගේ ලේලිය වශයෙන් මාව මගේ තාත්තා විවාහ කර දුන්නා. ඉතින් මම නැන්දයි, මාමයි ළඟට උදේ සවස ගිහින් ඒ අයගේ දෙපා වැන්¹. ඒ වගේම මම කෙරුවේ ඔවුන් කියන දෙයක් විතරමයි.

මම මගේ ස්වාමියාට හරි එයාගේ සහෝදර සහෝදරියන්ට හරි ඒ කවුරුන් හෝ දැක්කොත් ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට ඒ අයට වාඩිවෙන්න දෙනවා. කෑමෙන්, බීමෙන් වුණත් කැවිලි පෙවිලිවලින් වුණත් ඒ අය කැමැති දේවල් හදල දීල මම ඒ අයව සතුටු කළා. ඒ විදියට ඒ අයට හොඳට සැලකුවා. අවශ්‍ය දේ වෙලාවට හොයා බලා උපස්ථාන කළා. මම මගේ අතින්ම සැමියාගේ දෙපා සෝදලයි ගෙට ගන්නේ. ස්වාමියා ළඟට මම යන්නේත් වැඳගෙනයි.මම පනාව, සුවඳ විලවුනුත් වර්ගත් වෙනත් දේවලුත් කණ්නාඩියත්a අරගෙන සැමිය ළඟට යනවා මගේ අතින්ම මගේ සැමියාව මා සැරසුවේ. මම මගේ අතින්ම බත් ඉව්වා, හැලි වළං හේදුවා. හරියට අම්ම කෙනකු තමන්ගේ එකම දරුවකුට සලකනවා වගේමයි මම සැමියාට කටයුතු කළේ. නමුත් මම එයාට කොයි තරම් ආදරයෙන් වැඩකාරකම් කරගෙන හිටියත්, නිහතමානීව සොයා බලා කටයුතු කරගෙන සිටියත්, කම්මැලි නැති සිල්වත් ජීවිතයක් ගෙවන මටමයි සැමියා බනින්නේ. අන්තිමේදී එයා ඒගොල්ලන්ගේ දෙමාපියන්ට මෙහෙම කිව්වා. 'මම යනවා මේ ගෙදර අතහැරලා. මට මේ ඉසිදාසිත් එක්ක පවුල් කන්න ඕනකමක් නෑ'.

එවිට සැමියාගේ දෙමාපියන් මෙහෙම පවසා සටියා.

'පුතේ එහෙම කියන්න එපා. ඔය ඉසිදාසි ඤාණවන්ත කෙනෙක්. වාසනාවන්ත කෙනෙක්. වීර්යවන්ත කෙනෙක්. කම්මැලි නැහැ. ඉතින් පුතේ ඔයා මොකද ඉසිදාසිට මේතරම් අකමැති?'

එවිට සැමියා, 'ඔව්ෘ ඇය මට වරදක් කළේ නැහැ. නමුත් මට ඉසිදාසිත් සමග ඉන්න ඕනකමක් නැහැ. මට ඇයව අප්පිරියයි. මට ඇගෙන් වැඩක් නැහැ. එහෙම නම් මම ඔයගොල්ලන්ටත් නොකියාම මේ ගෙදරින් යන්න යනවා.'

එවිට නැන්දයි, මාමයි එයාගේ වචනය පිළිගත්තා. ඉන්පසුව ඒ අය 'දරුවෝ ඔයා මොකක්ද අපේ පුතාට කළ වැරැද්ද. සැක කරන්නේ නැතිව අපට කියන්න' යෑයි මගෙන් ඇසුවා.

'මම එයාට වරදක් කළේ නැහැ. හිංසාවක් කළේ නැහැ. වැරැදි වචනයක් කියලත් නැහැ. ආර්යාවෙනි, ඉතින් එයා මේ තරම් මාත් එක්ක තරහ වුණාට මම මොකද කරන්නේ' කියා මම පැවැසුවා.

'අපේ පුතාව රැක බලාගෙන හිටිය ලස්සන ලක්ෂ්මීව අපේ පවුලට නැතිවුණා' කියලා ඒ දෙමව්පියෝ මාව ආයෙමත් අපේ තාත්තා ළඟට යෑව්වා.

ඒ වතාවේ මගේ තාත්තා අපට වඩා බදු ආදායම් භාගයක් ලැබෙන ධනවත් පවුලකට මාව බන්දලා දුන්නා. මාසයයි මම ඒ ගෙදර හිටියේ. මම කීකරු දාසියක් වගේ උපස්ථාන කරද්දී ෙද්‍රdaහිකම් නොකරද්දී සිල්වත්ව සිටියදී, එගෙදරිනුත් මාව අයින් කළා. අන්තිමේදී මගේ තාත්තා සිඟමනේ ඇවිදගෙන ගිය ඉඳුල් කකා ඉන්න මිනිහෙක් එක්කගෙන ආවා.

'ළමයෝ ඔය රෙදි කඩමාල්ලයි, ඔය තැටියයි විසි කරපන්. මගේ දියණියගේ ස්වාමියා බවට පත්වෙයන්' කියලා කිව්වා.

ඒ මනුස්සයා මමත් එක්ක ටික කලක් සිටියා. එයත් මාව අත්හැරලා ගියා. එයා යන දවසේ තාත්තාට මෙහෙම කිව්වා. 'මගේ රෙදි කඩමල්ලයි, මගේ තැටියයි මට ආපසු ඕන. මම ආපසු සිඟාකන්න පටන් ගන්නවා'. එවිට අම්මයි, තාත්තයි එයාට මෙහෙම කිව්වා. 'මේ ගෙදරින් ඔයාට මොනවාද ලැබෙන්නේ නැත්තේ? ඕන දෙයක් කියන්න හරිගස්සලා දෙන්නම්'.

එහෙම කියද්දිත් එයා මෙන්න මෙහෙම කිව්වා. 'නෑ මට ජීවත්වෙන්න තාම හයිය තියෙනවා. මට මේ ඉසිදාසිගෙන් වැඩක් නැහැ. මට ඉසිදාසිත් එක්ක පවුල් කන්නට ඕනකමක් නැහැ.' ඒ ඉඳුල් කන මනුස්සයත් මාව දාලා ගියා. ඉතින් මම තනියම හිතන්න පටන් ගත්තා. එක්කෝ මම කාටවත් නොකියා දිවි නසා ගන්නවා. එහෙම නැත්නම් මම මහණ වෙනවා.

දවසක් ආර්යවූ ජිනදත්තා භික්ෂුණිය පිණ්ඩපාත වඩින ගමන් අපේ ගෙදරටත් වැඩියා. ඒ භික්ෂුණිය විනයධර, බහුශ්‍රෑත බොහොත සිල්වත් කෙනෙක්. ඒ භික්ෂුණියට අපි සිටිය ආසනේ වාඩිවෙන්න පිළියෙළ කළා. එතන ඉඳගත්ත ඒ භික්ෂුණියගේ දෙපා වැඳ දානය පූජාකරගත්තා. දන්පැන්වලිනුත් කැවිලි-පෙවිලිවලිනුත් එයාට සැලකුවා. 'ආර්යාවෙනි, මමත් කැමතියි මහණ වෙන්න' කියලා මම කිව්වා. ඒ වෙලාවේ තාත්තා මට මෙසේ කිව්වා.

'දුවේ ඔයා මේ ගෙදර ඉඳගෙනම ධර්මයේ හැසිරෙන්න. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දාන මානවලින් සලකන්න.'

ඒ වෙලාවේ මම තාත්තා ළඟ වැඳගෙන හඬා වැටුණා. 'නෑ මම කරගත් පව් තමයි මේ. මමම ඒ පව් ගෙවල අවසන් කර දමනවා.' ඉන්පසුව මගේ තාත්තා මෙහෙම කිව්වා 'නර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ යම් උතුම් ධර්මයක් අවබෝධ කළා නම් දුවේ ඔයත් ඒ උතුම් ධර්මයට පැමිණ අවබෝධය ලබාගන්න. නිවනට පත්වෙන්න.

මම දෙමාපියන්ටත්, නෑදෑ පිරිසටත් වන්දනා මාන කළා. ඔන්න ඉතින් මමත් මහණ වුණා. මහණවෙලා හත්දවසින් මමත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. පෙර විසූ ජීවිත දැක ගැනීමේ ඤාණය (පුබ්බේ නිවාසනුස්සති ඤාණය), අනෙක් අයගේ චුතියත් උප්පත්තියක් දැක ගැනීමේ හැකියාව (චුතුපපාත ඤාණය), සියලුම කෙලෙස් ප්‍රහානය කිරීමේ ඤාණය (ආශ්රවක්ෂය ඤාණය). මට පුළුවන් වුණා මේ ජීවිතයේ විපාක වින්දේ ඒ කාලයේ කළ පවකටයි. මම ඔබතුමියට ඒ ගැන කියන්නම් හොඳට අහගෙන ඉන්න.

මීට ආත්මභාව හතකට කලින් ඒරකච්ඡ නගරයේ ගොඩක් ධනය තියෙන රන්කරුවෙක් වෙලා මම හිටියේ. මම තරුණකමින් මත්වෙලා හිටියේ. මම නොයෙක් කාන්තාවන් පස්සේ ගියා. මම ගතකළේ සල්ලාල ජීවිතයක්. ඒ ජීවිතය අවසානයේදී මම (මැරිලා) මනුස්ස ලෝකයෙන් චුතවෙලා ඉපදුනේ නිරයේ. නිරයේ ඉපදුන මම නිරයේ ගොඩක් දුක් වින්¹. එම නිරයෙන් චුතවුණාට පසුව මම උපන්නේ වැඳිරියකගේ කුසේ. ඒ වැඳිරියගේ කුසෙන් ඉපදිලා දවස් හතයි ඒ වඳුරු රැළේ හිටපු නායක වඳුරා මගේ පුරුෂ ලිංගය හූරලා දැම්මා. 'පර ස්ත්‍රීන් සේවනය කළ කර්ම විපාකය තමයි මා ඒ වින්ඳේ. මම බොහොම බයාදු වඳුරකු හැටියට බොහෝ කල් හිරිහැර වින්¹.

මම එතැනින් මැරී සින්ධව වනයේ හිටිය එක ඇහැක් අන්ධ වුණු කුදු ගැහිච්ච බූරු දෙනකගේ කුසේ ඉපදුණා. මම ඉපදුණාට පසුව කුඩා කාලයේදීම මිනිසුන් මාව අල්ලාගෙන ගිහින් මගේ කර අඹල මගේ රහසඟේ ඇට තැලුවා. ඉන්පසුව මම දොළොස් අවුරුද්දක් දරුවන් පිටේ තියාගෙන ඇවිද්දා. නමුත අර ඇට තලපු තැන තුවාලවෙලා තිබුණේ. ඒ තුවාලෙට පණුවො ගහලා මම ලෙඩ වුණා. මම ඒ වින්ඳේ පරස්ත්‍රීන් සේවනය කළ එකේ විපාකයි.

මම එතනින් මැරී ඉපදුණේ හරක් වෙළෙන්ඳෙක් ළඟ හිටපු ගවදෙනකගේ කුසේ. මම රතුපාට වුණු වහු පැටියෙක් හැටියට මේ ලෝකයේ එළිය දුටුවා. බොහොම සතුටින් ඉන්න විට දෙළොස්වැනි මාසයේදී අර විදිහටම මගේ ලිංගයේ ඇට තැලුවා. ඉන්පසුව මම නගුල් උස්සාගෙන ගියා දවස පුරාම හෑවා. ගැල්බර කර තියාගෙන ගියා ඇති තරම් බර ඇද්දා. අන්ධයෙක් වගේ මම පරස්ත්‍රීන් සේවනය කළ නිසා මම අන්ධවී ලෙඩවී ගියා.

මම එතනින් මියගොස් නගරයේ වීදියේ දාසිකයගේ කුසේ තමයි ඒ අවස්ථාවේ මම උපන්නේ. පරස්ත්‍රීන් සේවනය කිරීමේ විපාක බලන්න. ඒ අවස්ථාවේ මම ඉපදුණේ ගැහැණියකුත් නොවේ. පිරිමියකුත් නොවේ. නපුංසකයෙක් හැටියටයි. එහෙම ජීවත්වෙලා හාස්‍යයට උපහාසයට ලක්වෙවී සිට අවුරුදු තිහේදී මම මැරුණා. එතනින් මියගිහින් මම ඉපදුණේ ස්ත්‍රියක් හැටියට ණය බරින් මිරිකී ගිය ගැල්බර ගෙනගිය පවුලකයි. මම ගොඩක් දුක් වින්¹ .අපි ගත්ත ණය ගෙවාගන්න අම්මට, තාත්තට බැරිවුණා. ගැල්නායකයා අපේ ගෙදරට ඇවිදින් ණය හිලව් වෙන්න කියලා මම අඬද්දී මාව බලහත්කාරයෙන්ම අරගෙන ගියා. එවිට මට වයස අවුරුදු දහසයයි. මම තරුණයි. ඒ ගැල් නායකයාගේ පුතෙක් හිටියා ගිරිදාස කියලා. එයා මාව තමන්ගේ ගෙදරට කැඳවාගත්තා. ඒ ගැල් නායකයාගේ පුතාට (ගිරිදාසට) හිටියා හොඳ සිල්වත් ගුණවත් ස්වාමි භක්තිය තිබෙන බිරිඳක්. මට ඈ ගැන ඉරිසියා හිතුණා. ඉතින් මම කළේ ඒ බිරිඳ ගැන ගිරිදාස කිපෙන විදිහට නිතර කටයුතු කිරීමයි.

'මම දාසියක් වගේ ස්වාමියාට උපස්ථාන කරද්දී, ස්වාමියා මාව අත්හැරලා යන්නේ ඒ අකුසල කර්මයේ විපාක වශයෙනුයි. ඉතින් මම දැන් ඒ කර්මයත් අවසන් කළා.

ඉසිදාසි රහත් තෙරණියගේ කතාව - ථේර ථෙරී ගාථා (චත්තාලිස නිපාතෝ)

http://www.divaina.com/images/bud16march/bud14.html

[QUOTE="lankanatha, post: 24227068, member: 150325"] කුසුම්පුරය නමින් යුතු පාටලී නගරය මේ මහ පොළවට ආභරණයක්. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් භික්ෂුණින් දෙනමක් ඒ නගරයේ සිටින්නීය. එක් භික්ෂුණියකගේ නම ඉසිදාසී. අනෙක් භික්ෂුණිය බෝධි නම් වූවාය. ඉසිදාසි තෙරණිය සහ බෝධි තෙරණිය සිල්වත් මෙන්ම ගුණවත්ද වූවෝය. ඒ තෙරණියෝ දෙදෙනාම නිතරම ධ්‍යාන සැපයෙන් වාසය කරති. මෙම නිකලෙස් තෙරණියෝ දෙනම, බුදුසමිඳුගේ සද්ධර්මය බොහෝ අසා ඒ ඇසූ ධර්මය දරාගෙන සිටින්නෝය. දවසක් ඒ භික්ෂුණි දෙනම පිණ්ඩපාතයේ වැඩම කර දන් වළ¹, ඉන්පසුව දෙපා සෝදාගෙන විවේක තැනක සුවසේ සිsටියදී මෙසේ කතාබහක් ඇතිවිය. 'ආර්ය වූ ඉසිදාසී, ඔයා හරිම ලස්සන තරුණ වයසේ ඉන්න කෙනෙක්. ඉතින් ඔබතුමිය මහණ වෙන්න කල්පනා කළේ ගිහි ගෙදරදී කොයි ආකාරයේ දොaෂයක් දැකද?' බෝධි තෙරණිය විසින් විවේක සුවයෙන් ඉන්න අතර මෙසේ ඉසිදාසි තෙරණියගෙන් විමසා සිටිය අවස්ථාවේ දහම් දෙසීමේ දක්ෂ වූ ඉසිදාසි තෙරණිය මේ ලෙසින් පිළිතුරු දෙන ලදී. 'එහෙම නම් බෝධි තෙරණියනි. මම මහණ වුණු ආකාරය අහන්න. මගේ පියා උදේනි නගරයේ ඉන්න සිටුවරයෙක් ඒ වගේම සිල්වත් කෙනෙක්. මම ඒ අයගේ එකම දුවයි ඒ නිසා ඒ අයගේ හැම ආදරයක්ම මට ලැබුණා. මේ අතර සාකේත නගරයේ උසස් කුලයකින් මට මංගල යෝජනාවක් ඉදිරිපත් කර එවා තිබුණා. ඒ සිටුවරයාත් බොහොම වස්තුව තිබුණ කෙනෙක්. එම නිසාම එම සිටුතුමාගේ ලේලිය වශයෙන් මාව මගේ තාත්තා විවාහ කර දුන්නා. ඉතින් මම නැන්දයි, මාමයි ළඟට උදේ සවස ගිහින් ඒ අයගේ දෙපා වැන්¹. ඒ වගේම මම කෙරුවේ ඔවුන් කියන දෙයක් විතරමයි. මම මගේ ස්වාමියාට හරි එයාගේ සහෝදර සහෝදරියන්ට හරි ඒ කවුරුන් හෝ දැක්කොත් ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට ඒ අයට වාඩිවෙන්න දෙනවා. කෑමෙන්, බීමෙන් වුණත් කැවිලි පෙවිලිවලින් වුණත් ඒ අය කැමැති දේවල් හදල දීල මම ඒ අයව සතුටු කළා. ඒ විදියට ඒ අයට හොඳට සැලකුවා. අවශ්‍ය දේ වෙලාවට හොයා බලා උපස්ථාන කළා. මම මගේ අතින්ම සැමියාගේ දෙපා සෝදලයි ගෙට ගන්නේ. ස්වාමියා ළඟට මම යන්නේත් වැඳගෙනයි.මම පනාව, සුවඳ විලවුනුත් වර්ගත් වෙනත් දේවලුත් කණ්නාඩියත්a අරගෙන සැමිය ළඟට යනවා මගේ අතින්ම මගේ සැමියාව මා සැරසුවේ. මම මගේ අතින්ම බත් ඉව්වා, හැලි වළං හේදුවා. හරියට අම්ම කෙනකු තමන්ගේ එකම දරුවකුට සලකනවා වගේමයි මම සැමියාට කටයුතු කළේ. නමුත් මම එයාට කොයි තරම් ආදරයෙන් වැඩකාරකම් කරගෙන හිටියත්, නිහතමානීව සොයා බලා කටයුතු කරගෙන සිටියත්, කම්මැලි නැති සිල්වත් ජීවිතයක් ගෙවන මටමයි සැමියා බනින්නේ. අන්තිමේදී එයා ඒගොල්ලන්ගේ දෙමාපියන්ට මෙහෙම කිව්වා. 'මම යනවා මේ ගෙදර අතහැරලා. මට මේ ඉසිදාසිත් එක්ක පවුල් කන්න ඕනකමක් නෑ'. එවිට සැමියාගේ දෙමාපියන් මෙහෙම පවසා සටියා. 'පුතේ එහෙම කියන්න එපා. ඔය ඉසිදාසි ඤාණවන්ත කෙනෙක්. වාසනාවන්ත කෙනෙක්. වීර්යවන්ත කෙනෙක්. කම්මැලි නැහැ. ඉතින් පුතේ ඔයා මොකද ඉසිදාසිට මේතරම් අකමැති?' එවිට සැමියා, 'ඔව්ෘ ඇය මට වරදක් කළේ නැහැ. නමුත් මට ඉසිදාසිත් සමග ඉන්න ඕනකමක් නැහැ. මට ඇයව අප්පිරියයි. මට ඇගෙන් වැඩක් නැහැ. එහෙම නම් මම ඔයගොල්ලන්ටත් නොකියාම මේ ගෙදරින් යන්න යනවා.' එවිට නැන්දයි, මාමයි එයාගේ වචනය පිළිගත්තා. ඉන්පසුව ඒ අය 'දරුවෝ ඔයා මොකක්ද අපේ පුතාට කළ වැරැද්ද. සැක කරන්නේ නැතිව අපට කියන්න' යෑයි මගෙන් ඇසුවා. 'මම එයාට වරදක් කළේ නැහැ. හිංසාවක් කළේ නැහැ. වැරැදි වචනයක් කියලත් නැහැ. ආර්යාවෙනි, ඉතින් එයා මේ තරම් මාත් එක්ක තරහ වුණාට මම මොකද කරන්නේ' කියා මම පැවැසුවා. 'අපේ පුතාව රැක බලාගෙන හිටිය ලස්සන ලක්ෂ්මීව අපේ පවුලට නැතිවුණා' කියලා ඒ දෙමව්පියෝ මාව ආයෙමත් අපේ තාත්තා ළඟට යෑව්වා. ඒ වතාවේ මගේ තාත්තා අපට වඩා බදු ආදායම් භාගයක් ලැබෙන ධනවත් පවුලකට මාව බන්දලා දුන්නා. මාසයයි මම ඒ ගෙදර හිටියේ. මම කීකරු දාසියක් වගේ උපස්ථාන කරද්දී ෙද්‍රdaහිකම් නොකරද්දී සිල්වත්ව සිටියදී, එගෙදරිනුත් මාව අයින් කළා. අන්තිමේදී මගේ තාත්තා සිඟමනේ ඇවිදගෙන ගිය ඉඳුල් කකා ඉන්න මිනිහෙක් එක්කගෙන ආවා. 'ළමයෝ ඔය රෙදි කඩමාල්ලයි, ඔය තැටියයි විසි කරපන්. මගේ දියණියගේ ස්වාමියා බවට පත්වෙයන්' කියලා කිව්වා. ඒ මනුස්සයා මමත් එක්ක ටික කලක් සිටියා. එයත් මාව අත්හැරලා ගියා. එයා යන දවසේ තාත්තාට මෙහෙම කිව්වා. 'මගේ රෙදි කඩමල්ලයි, මගේ තැටියයි මට ආපසු ඕන. මම ආපසු සිඟාකන්න පටන් ගන්නවා'. එවිට අම්මයි, තාත්තයි එයාට මෙහෙම කිව්වා. 'මේ ගෙදරින් ඔයාට මොනවාද ලැබෙන්නේ නැත්තේ? ඕන දෙයක් කියන්න හරිගස්සලා දෙන්නම්'. එහෙම කියද්දිත් එයා මෙන්න මෙහෙම කිව්වා. 'නෑ මට ජීවත්වෙන්න තාම හයිය තියෙනවා. මට මේ ඉසිදාසිගෙන් වැඩක් නැහැ. මට ඉසිදාසිත් එක්ක පවුල් කන්නට ඕනකමක් නැහැ.' ඒ ඉඳුල් කන මනුස්සයත් මාව දාලා ගියා. ඉතින් මම තනියම හිතන්න පටන් ගත්තා. එක්කෝ මම කාටවත් නොකියා දිවි නසා ගන්නවා. එහෙම නැත්නම් මම මහණ වෙනවා. දවසක් ආර්යවූ ජිනදත්තා භික්ෂුණිය පිණ්ඩපාත වඩින ගමන් අපේ ගෙදරටත් වැඩියා. ඒ භික්ෂුණිය විනයධර, බහුශ්‍රෑත බොහොත සිල්වත් කෙනෙක්. ඒ භික්ෂුණියට අපි සිටිය ආසනේ වාඩිවෙන්න පිළියෙළ කළා. එතන ඉඳගත්ත ඒ භික්ෂුණියගේ දෙපා වැඳ දානය පූජාකරගත්තා. දන්පැන්වලිනුත් කැවිලි-පෙවිලිවලිනුත් එයාට සැලකුවා. 'ආර්යාවෙනි, මමත් කැමතියි මහණ වෙන්න' කියලා මම කිව්වා. ඒ වෙලාවේ තාත්තා මට මෙසේ කිව්වා. 'දුවේ ඔයා මේ ගෙදර ඉඳගෙනම ධර්මයේ හැසිරෙන්න. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දාන මානවලින් සලකන්න.' ඒ වෙලාවේ මම තාත්තා ළඟ වැඳගෙන හඬා වැටුණා. 'නෑ මම කරගත් පව් තමයි මේ. මමම ඒ පව් ගෙවල අවසන් කර දමනවා.' ඉන්පසුව මගේ තාත්තා මෙහෙම කිව්වා 'නර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ යම් උතුම් ධර්මයක් අවබෝධ කළා නම් දුවේ ඔයත් ඒ උතුම් ධර්මයට පැමිණ අවබෝධය ලබාගන්න. නිවනට පත්වෙන්න. මම දෙමාපියන්ටත්, නෑදෑ පිරිසටත් වන්දනා මාන කළා. ඔන්න ඉතින් මමත් මහණ වුණා. මහණවෙලා හත්දවසින් මමත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. පෙර විසූ ජීවිත දැක ගැනීමේ ඤාණය (පුබ්බේ නිවාසනුස්සති ඤාණය), අනෙක් අයගේ චුතියත් උප්පත්තියක් දැක ගැනීමේ හැකියාව (චුතුපපාත ඤාණය), සියලුම කෙලෙස් ප්‍රහානය කිරීමේ ඤාණය (ආශ්රවක්ෂය ඤාණය). මට පුළුවන් වුණා මේ ජීවිතයේ විපාක වින්දේ ඒ කාලයේ කළ පවකටයි. මම ඔබතුමියට ඒ ගැන කියන්නම් හොඳට අහගෙන ඉන්න. මීට ආත්මභාව හතකට කලින් ඒරකච්ඡ නගරයේ ගොඩක් ධනය තියෙන රන්කරුවෙක් වෙලා මම හිටියේ. මම තරුණකමින් මත්වෙලා හිටියේ. මම නොයෙක් කාන්තාවන් පස්සේ ගියා. මම ගතකළේ සල්ලාල ජීවිතයක්. ඒ ජීවිතය අවසානයේදී මම (මැරිලා) මනුස්ස ලෝකයෙන් චුතවෙලා ඉපදුනේ නිරයේ. නිරයේ ඉපදුන මම නිරයේ ගොඩක් දුක් වින්¹. එම නිරයෙන් චුතවුණාට පසුව මම උපන්නේ වැඳිරියකගේ කුසේ. ඒ වැඳිරියගේ කුසෙන් ඉපදිලා දවස් හතයි ඒ වඳුරු රැළේ හිටපු නායක වඳුරා මගේ පුරුෂ ලිංගය හූරලා දැම්මා. 'පර ස්ත්‍රීන් සේවනය කළ කර්ම විපාකය තමයි මා ඒ වින්ඳේ. මම බොහොම බයාදු වඳුරකු හැටියට බොහෝ කල් හිරිහැර වින්¹. මම එතැනින් මැරී සින්ධව වනයේ හිටිය එක ඇහැක් අන්ධ වුණු කුදු ගැහිච්ච බූරු දෙනකගේ කුසේ ඉපදුණා. මම ඉපදුණාට පසුව කුඩා කාලයේදීම මිනිසුන් මාව අල්ලාගෙන ගිහින් මගේ කර අඹල මගේ රහසඟේ ඇට තැලුවා. ඉන්පසුව මම දොළොස් අවුරුද්දක් දරුවන් පිටේ තියාගෙන ඇවිද්දා. නමුත අර ඇට තලපු තැන තුවාලවෙලා තිබුණේ. ඒ තුවාලෙට පණුවො ගහලා මම ලෙඩ වුණා. මම ඒ වින්ඳේ පරස්ත්‍රීන් සේවනය කළ එකේ විපාකයි. මම එතනින් මැරී ඉපදුණේ හරක් වෙළෙන්ඳෙක් ළඟ හිටපු ගවදෙනකගේ කුසේ. මම රතුපාට වුණු වහු පැටියෙක් හැටියට මේ ලෝකයේ එළිය දුටුවා. බොහොම සතුටින් ඉන්න විට දෙළොස්වැනි මාසයේදී අර විදිහටම මගේ ලිංගයේ ඇට තැලුවා. ඉන්පසුව මම නගුල් උස්සාගෙන ගියා දවස පුරාම හෑවා. ගැල්බර කර තියාගෙන ගියා ඇති තරම් බර ඇද්දා. අන්ධයෙක් වගේ මම පරස්ත්‍රීන් සේවනය කළ නිසා මම අන්ධවී ලෙඩවී ගියා. මම එතනින් මියගොස් නගරයේ වීදියේ දාසිකයගේ කුසේ තමයි ඒ අවස්ථාවේ මම උපන්නේ. පරස්ත්‍රීන් සේවනය කිරීමේ විපාක බලන්න. ඒ අවස්ථාවේ මම ඉපදුණේ ගැහැණියකුත් නොවේ. පිරිමියකුත් නොවේ. නපුංසකයෙක් හැටියටයි. එහෙම ජීවත්වෙලා හාස්‍යයට උපහාසයට ලක්වෙවී සිට අවුරුදු තිහේදී මම මැරුණා. එතනින් මියගිහින් මම ඉපදුණේ ස්ත්‍රියක් හැටියට ණය බරින් මිරිකී ගිය ගැල්බර ගෙනගිය පවුලකයි. මම ගොඩක් දුක් වින්¹ .අපි ගත්ත ණය ගෙවාගන්න අම්මට, තාත්තට බැරිවුණා. ගැල්නායකයා අපේ ගෙදරට ඇවිදින් ණය හිලව් වෙන්න කියලා මම අඬද්දී මාව බලහත්කාරයෙන්ම අරගෙන ගියා. එවිට මට වයස අවුරුදු දහසයයි. මම තරුණයි. ඒ ගැල් නායකයාගේ පුතෙක් හිටියා ගිරිදාස කියලා. එයා මාව තමන්ගේ ගෙදරට කැඳවාගත්තා. ඒ ගැල් නායකයාගේ පුතාට (ගිරිදාසට) හිටියා හොඳ සිල්වත් ගුණවත් ස්වාමි භක්තිය තිබෙන බිරිඳක්. මට ඈ ගැන ඉරිසියා හිතුණා. ඉතින් මම කළේ ඒ බිරිඳ ගැන ගිරිදාස කිපෙන විදිහට නිතර කටයුතු කිරීමයි. 'මම දාසියක් වගේ ස්වාමියාට උපස්ථාන කරද්දී, ස්වාමියා මාව අත්හැරලා යන්නේ ඒ අකුසල කර්මයේ විපාක වශයෙනුයි. ඉතින් මම දැන් ඒ කර්මයත් අවසන් කළා. ඉසිදාසි රහත් තෙරණියගේ කතාව - ථේර ථෙරී ගාථා (චත්තාලිස නිපාතෝ) [url]http://www.divaina.com/images/bud16march/bud14.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom