Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Why most of the srilankans are so fucking stupid?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි බන් ඒම?

මම මේක සෑහෙන්න අත් විඳපු දෙයක්.

හිතපන් වාහනෙන් කොහේ හරි ගියා.

පාකින් ස්පේස් එකක් තියෙනව ලොකුවට. ප්ලොට්ස් සෑහේනන තියෙනව හිස්.

අපි ගිහින් ඈතින්ම තැනක නවත්වනව ලඟපාත වාහන පාක් කරල නැති.

උබල දන්නවද හැම වෙලාවකම වගේ වෙන වැඩේ?

මොකෙක් හරි සොන්නයෙක් අච්චර ඉඩ තියෙද්දි අපේ වාහනේ අස්සෙම ඇවිත් ගහල තියෙනව එළියට එනකොට.

ඒ විතරක්නම් මැදී. ටිකක් හරි ඩස්ට් එක තිබ්බොත් මොකෙක් හරි සොන්නයෙක් මොනව හරි උගේ ඇඟිලි වලින් කූටු ගාල.

එක්කො වාහනේ ගන්න බැරි විදියට හැම පැත්තෙන්ම වාහන ඔබල

අනිත් දේ බයික්.

බයික් ගත්තත් ඔය ටිකමයි. ඒ

කොහේ හරි ගිහින් නවත්වනව බයික් එක. ඕනතරම් තියෙනව බයින් නෙමේ JCB දහයක් උනත් පාක් කරන්න. මෙන්න එළියට එන කොට මොකක් හරි පාහර සොන්නයෙක් අපේ බයික් එක අස්සෙම ගහල තියෙනව අරූගෙ එක. ඉතින් බයික් එකට නැගගන්නත් බෑ. බයික් එක ඇදල ගන්න ඕන. හොඳට බැලුවොත් අර සොන්නය බහින කොට උගේ කකුල වැදිල අපේ බයික් එකට ඩැමේජ් හෝ අඩුම තරමෙන් ජරාව හරි ගෑවිලා තියෙනව බලාගන්න පුලුවන්.

ඒ විතරක් නෙමේ එක්කො එන කොට බයික් එක උඩ ලග ගෙන. නැත්නම් ජැක් ගහනව. සයිඩ් මිරස් කරකව කව උගේ කොන්ඩෙ හදනව.

මේ පෙරීද කොමර්ෂල් බෑන්ක් එකේ atm එක ලඟට ගියා යාලුවෙක්ගෙ බයික් එකක් ඉල්ලන්. එනකොට ඒකෙ අස්සෙ ගහල තව බයික් එකක්. පකය බලන් ඉද්දිම ඇද්ද උගේ බයික් එක මීටරයක් විතර.

[QUOTE="Hambantota Malli, post: 22155741, member: 496613"] [SIZE="5"][COLOR="Red"]ඇයි බන් ඒම? මම මේක සෑහෙන්න අත් විඳපු දෙයක්. හිතපන් වාහනෙන් කොහේ හරි ගියා. පාකින් ස්පේස් එකක් තියෙනව ලොකුවට. ප්ලොට්ස් සෑහේනන තියෙනව හිස්. අපි ගිහින් ඈතින්ම තැනක නවත්වනව ලඟපාත වාහන පාක් කරල නැති. උබල දන්නවද හැම වෙලාවකම වගේ වෙන වැඩේ? :rofl: මොකෙක් හරි සොන්නයෙක් අච්චර ඉඩ තියෙද්දි අපේ වාහනේ අස්සෙම ඇවිත් ගහල තියෙනව එළියට එනකොට. :angry::angry::angry: ඒ විතරක්නම් මැදී. ටිකක් හරි ඩස්ට් එක තිබ්බොත් මොකෙක් හරි සොන්නයෙක් මොනව හරි උගේ ඇඟිලි වලින් කූටු ගාල. එක්කො වාහනේ ගන්න බැරි විදියට හැම පැත්තෙන්ම වාහන ඔබල :angry::angry::angry: අනිත් දේ බයික්. බයික් ගත්තත් ඔය ටිකමයි. ඒ කොහේ හරි ගිහින් නවත්වනව බයික් එක. ඕනතරම් තියෙනව බයින් නෙමේ JCB දහයක් උනත් පාක් කරන්න. මෙන්න එළියට එන කොට මොකක් හරි පාහර සොන්නයෙක් අපේ බයික් එක අස්සෙම ගහල තියෙනව අරූගෙ එක. ඉතින් බයික් එකට නැගගන්නත් බෑ. බයික් එක ඇදල ගන්න ඕන. හොඳට බැලුවොත් අර සොන්නය බහින කොට උගේ කකුල වැදිල අපේ බයික් එකට ඩැමේජ් හෝ අඩුම තරමෙන් ජරාව හරි ගෑවිලා තියෙනව බලාගන්න පුලුවන්. :angry::angry::angry::angry: ඒ විතරක් නෙමේ එක්කො එන කොට බයික් එක උඩ ලග ගෙන. නැත්නම් ජැක් ගහනව. සයිඩ් මිරස් කරකව කව උගේ කොන්ඩෙ හදනව. මේ පෙරීද කොමර්ෂල් බෑන්ක් එකේ atm එක ලඟට ගියා යාලුවෙක්ගෙ බයික් එකක් ඉල්ලන්. එනකොට ඒකෙ අස්සෙ ගහල තව බයික් එකක්. පකය බලන් ඉද්දිම ඇද්ද උගේ බයික් එක මීටරයක් විතර. :rofl::rofl::rofl:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom