Why most of the srilankans are so fucking stupid?

Dec 30, 2013
1,235
166
0
ඇයි බන් ඒම?

මම මේක සෑහෙන්න අත් විඳපු දෙයක්.

හිතපන් වාහනෙන් කොහේ හරි ගියා.
පාකින් ස්පේස් එකක් තියෙනව ලොකුවට. ප්ලොට්ස් සෑහේනන තියෙනව හිස්.
අපි ගිහින් ඈතින්ම තැනක නවත්වනව ලඟපාත වාහන පාක් කරල නැති.

උබල දන්නවද හැම වෙලාවකම වගේ වෙන වැඩේ? :rofl:

මොකෙක් හරි සොන්නයෙක් අච්චර ඉඩ තියෙද්දි අපේ වාහනේ අස්සෙම ඇවිත් ගහල තියෙනව එළියට එනකොට. :angry::angry::angry:

ඒ විතරක්නම් මැදී. ටිකක් හරි ඩස්ට් එක තිබ්බොත් මොකෙක් හරි සොන්නයෙක් මොනව හරි උගේ ඇඟිලි වලින් කූටු ගාල.

එක්කො වාහනේ ගන්න බැරි විදියට හැම පැත්තෙන්ම වාහන ඔබල :angry::angry::angry:

අනිත් දේ බයික්.

බයික් ගත්තත් ඔය ටිකමයි. ඒ
කොහේ හරි ගිහින් නවත්වනව බයික් එක. ඕනතරම් තියෙනව බයින් නෙමේ JCB දහයක් උනත් පාක් කරන්න. මෙන්න එළියට එන කොට මොකක් හරි පාහර සොන්නයෙක් අපේ බයික් එක අස්සෙම ගහල තියෙනව අරූගෙ එක. ඉතින් බයික් එකට නැගගන්නත් බෑ. බයික් එක ඇදල ගන්න ඕන. හොඳට බැලුවොත් අර සොන්නය බහින කොට උගේ කකුල වැදිල අපේ බයික් එකට ඩැමේජ් හෝ අඩුම තරමෙන් ජරාව හරි ගෑවිලා තියෙනව බලාගන්න පුලුවන්. :angry::angry::angry::angry:

ඒ විතරක් නෙමේ එක්කො එන කොට බයික් එක උඩ ලග ගෙන. නැත්නම් ජැක් ගහනව. සයිඩ් මිරස් කරකව කව උගේ කොන්ඩෙ හදනව.

මේ පෙරීද කොමර්ෂල් බෑන්ක් එකේ atm එක ලඟට ගියා යාලුවෙක්ගෙ බයික් එකක් ඉල්ලන්. එනකොට ඒකෙ අස්සෙ ගහල තව බයික් එකක්. පකය බලන් ඉද්දිම ඇද්ද උගේ බයික් එක මීටරයක් විතර. :rofl::rofl::rofl:
 
vito

Well-known member
  • May 5, 2008
    10,908
    1
    12,213
    113
    අදාළ නෑ නේ
    තිත්ත ඇත්ත ඕක තමා.ඒ උනාට ලංකාවේ උන් හොයන්නේ ඉන්දියන් උන්ගේ වැරදි.:rofl:.

    උබ ඒ පාර ඉන්දියාවටත් කඩේ යන්න පටන් ගත්තද?
    මම හිතුවෙ උබ රෙදි අපුල්ලන්නෙ සිරිකොතේ විතරයි කියල :P:P:P:P:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපිත් ඒ හැටි හොඳ ජාතියක් නෙමේ බං :( අර එකෙක් වතුර ගන්න නල ලිඳකුත් කඩල තිබ්බෙ :( එව්වත් එක්ක බලද්දි මෙව්ව මොනාද :oo:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    උබ ඒ පාර ඉන්දියාවටත් කඩේ යන්න පටන් ගත්තද?
    මම හිතුවෙ උබ රෙදි අපුල්ලන්නෙ සිරිකොතේ විතරයි කියල :P:P:P:P:P

    අපුල්ලන්න නෙමෙයි අපේ උන්ගේ තියෙන රොඩී ගතිය ගැන කිව්වේ.:rofl:
     
    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    ඇයි බන් ඒම?

    මම මේක සෑහෙන්න අත් විඳපු දෙයක්.

    හිතපන් වාහනෙන් කොහේ හරි ගියා.
    පාකින් ස්පේස් එකක් තියෙනව ලොකුවට. ප්ලොට්ස් සෑහේනන තියෙනව හිස්.
    අපි ගිහින් ඈතින්ම තැනක නවත්වනව ලඟපාත වාහන පාක් කරල නැති.

    උබල දන්නවද හැම වෙලාවකම වගේ වෙන වැඩේ? :rofl:

    මොකෙක් හරි සොන්නයෙක් අච්චර ඉඩ තියෙද්දි අපේ වාහනේ අස්සෙම ඇවිත් ගහල තියෙනව එළියට එනකොට. :angry::angry::angry:

    ඒ විතරක්නම් මැදී. ටිකක් හරි ඩස්ට් එක තිබ්බොත් මොකෙක් හරි සොන්නයෙක් මොනව හරි උගේ ඇඟිලි වලින් කූටු ගාල.

    එක්කො වාහනේ ගන්න බැරි විදියට හැම පැත්තෙන්ම වාහන ඔබල :angry::angry::angry:

    අනිත් දේ බයික්.

    බයික් ගත්තත් ඔය ටිකමයි. ඒ
    කොහේ හරි ගිහින් නවත්වනව බයික් එක. ඕනතරම් තියෙනව බයින් නෙමේ JCB දහයක් උනත් පාක් කරන්න. මෙන්න එළියට එන කොට මොකක් හරි පාහර සොන්නයෙක් අපේ බයික් එක අස්සෙම ගහල තියෙනව අරූගෙ එක. ඉතින් බයික් එකට නැගගන්නත් බෑ. බයික් එක ඇදල ගන්න ඕන. හොඳට බැලුවොත් අර සොන්නය බහින කොට උගේ කකුල වැදිල අපේ බයික් එකට ඩැමේජ් හෝ අඩුම තරමෙන් ජරාව හරි ගෑවිලා තියෙනව බලාගන්න පුලුවන්. :angry::angry::angry::angry:

    ඒ විතරක් නෙමේ එක්කො එන කොට බයික් එක උඩ ලග ගෙන. නැත්නම් ජැක් ගහනව. සයිඩ් මිරස් කරකව කව උගේ කොන්ඩෙ හදනව.

    මේ පෙරීද කොමර්ෂල් බෑන්ක් එකේ atm එක ලඟට ගියා යාලුවෙක්ගෙ බයික් එකක් ඉල්ලන්. එනකොට ඒකෙ අස්සෙ ගහල තව බයික් එකක්. පකය බලන් ඉද්දිම ඇද්ද උගේ බයික් එක මීටරයක් විතර. :rofl::rofl::rofl:

    Sirawata ban, specially indian huththawal padina un.