තව්තිසාවෙන් මහරජට සාමාජීක වරමක්
අනුරාධපුරය පුරාතනයේ සිටම හාස්කම් වලින් පිරි ඉතිරි ගිය පලාතකි. සිංහ වංශික විජය තම අනුරාධ ඇමතියා ලවා යක්ෂ ගෝත්‍රිකයන් සමුල ඝාතනය කිරීමෙන් අනතුරුව යක්ෂ ගෝත්‍රික මතකයන් පවා තුරන් කිරීමේ අරමුණින් අනුරාධ ග්‍රාමය ලෙස නම් තබා තම පළමු රාජධානිය ගොඩනැගුවේය. කාලයාගේ ඇවෑමෙන් දුටුගැමුණු නැවත එළාරගෙන් අනුරාධපුරය අත්පත් කරගැනීමෙන් අනතුරුව තමන් විසින් ආරම්භ කල ස්වර්ණමාලී දාගැබ නිමකිරීමට පෙර නාග ගොත්රිකයෙකු විස පෙවූ හීතලයකින් ගව් පනහක් දුරසිට විද රජුව අකර්මන්‍ය කළේය. අවසානයේ රජතුමා ගිලන්ව දාගැබ අවසානයට පෙර මිය ගියහොත් මලප්රේතයකු වන බව කියූ ජෝතිෂවේදීන් තව්තිසා දෙව්ලොව දෙව්බබුන් ගෙන් ආයාචනා කොට සතියක් මුළුල්ලේ අනුරාධපුරයේ ප්‍රීතී උත්සව පවත්වා දුටුගැමුණු රජුට ස්වර්ණමාලී සැය සුදු රෙදීවලීන් වසා පෙන්වා දුටුගැමුණු රජු මලප්රේත ආත්මයකට වැදීම අහෝසී කොට දැම්මේය. ඒසමග පිරිත් ඇසු පින්බලයෙන් එමොහොතේම දුටුගැමුණු රජු තව්තිසා දිව්‍යලෝකයට සැපත්විය. මෙය පුරාණ කතාවය. ඉන් අනතුරුව රජවරු කිසිදාක අනුරපුරය උත්සවශ්‍රීයෙන් සම්ප්‍රයුක්ත නොකළේය. මීට හේතුවුයේ උත්සවශ්‍රීයෙන් අනතුරුව මහා රජුට තව්තීසා දිව්‍ය ආත්මයකට වරම් ලැබෙන බැවිනි. උදාහරණයක් ලෙස. රණසිංහ ප්‍රේමදාස ජනාදීපතීවරයා ජීවතුන් අතර සිටියදී අවසාන ගම් උදාව මිහින්තලේ පැවැත්වීමෙන් එතුමා මෙලොවින් සමුගත්තේය. වර්තමාන ජනදීපතීවරයා නැවත අනුරාධපුරය උත්සවශ‍්‍රීයෙන් අලලා තමාගේ දිව්‍යලෝක සම්ප්‍රාප්තිය ඇතීකොටගෙන ඇත. සාමාන්යෙන් සය මසක් ගතවෙන්නට පෙර සියලු දෙය සිදුවේ. අද දින රාත්‍රීයේ 13/02/2012 මහින්ද ජනාදීපතීවරයා සිංගපූරුවේ රාජකාරී මුණගැහීමකට ලිපියක් යවා තකහනියේ යන්නේ තමන් මවුන්ට් එළිසෙබෙත් රෝහලේ ප්‍රතිකාර ගැනීමේ තොරතුර වසා ගැනිමටය. නමුත් රජතුමා ගුවන් යානය පිටත්වීමට පෙර අපට සියලු තොරතුරු ලැබිණි. රජතුමනී කාරුණික ඉල්ලිමනම් හදීසියේ ඔබතුමාට සිංගපූරුවේ මවුන්ට් එළිසෙබෙත් රෝහලේ අලකලංචියක් වුනොත් එහෙම ලංකාවේ මෙන් තව්තිසාවට දුරකථන ඇමතුම් පහසුකම් නැතී බැවීන් ඔබ මලප්රෙතයෙක් වුවහොත් ඔබ ජීවත් වූ කාලයට වඩා විපත්තියක් ලංකාවට සිදුවන බැවීන් පින්සිදුවෙයි ජයවර්දන පුරය වටා නවීක හමුදා කදවුරක් දාගන්න අනතුරුව විශ්වාසයෙන් බෙහෙත් ගන්න මක් නිසාද යත් ඔබ නැතී කල ඔබේ උඩගු බිරිදටත් නාස්තීකාර මෝඩ පුත් නාමල්ටත්, ගෑනුකිච යෝශිතටත් යන එන මන් නැති බැවීන් එංගලන්තයේ මන්දීරයේ මිස ලංකාවේ ගුටිනොකා සිටිය නොහැකී බැවීන් මහා රජ ඔබ තව්තිසාවට ගොස් ඔවුන්ව ආරක්ෂා කල මැන. ඔබේ බඩවැල් පිළිකාව ඉක්මනින් හොද වේවා කියා අප මේ මොහොතේ ප්‍රර්ථනා කරමු.