Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Why no Paypal Money receive to Sri Lanka?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Paypal ලංකාවට තහනම්ද?

Paypal(පේපෑල්) ලංකාවට තහනම් කර නැත. නමුත් ගැටළුවක් පවතින බවනම් සත්‍යකි. එය මෙසේය. අපට පේපෑල් ගිණුම් ඕනෑතරම් ලංකාවේදී නිර්මාණය කිරීමටත්, එම ගිණුම් අපගේ ක්‍රෙඩිට් කාඩ් මගින් verify කිරීමටත්, අවශ්‍යනම් අපට මුදල් ගෙවීමටත්, පේපෑල් සමාගම පහසුකම් සලසන බව සත්‍යකි. නමුත් ඔබ හා අප වැනි ශ්‍රී ලාංකිකයන් පේපෑල් ගිණුමක් විවෘත්ත කරගත්තේ අතේ සල්ලි වැඩිකමට නොව, කීයක් හෝ මහන්සියෙන් උපයාගෙන එය ලංකාවට ගෙන්වා ගැනීමටය. මෑතක සිට පේපෑල් සමාගමද අපට කුඩම්මාගේ සැලකිලි ලබාදීමට තීරණයකොට ඇත. LTTE අර්බුදයෙන් පසු බටහිර ලෝකයේ ඇතැම් රටවල්, අපව හොරෙන්ම කොනිති ගසන බවක් පෙනේ. පේපෑල් සමාගමේ මේ කෙනෙහිලිකම් වලට එරෙහිව නැගීසිටිය හැක්කෙක් මේ ලංකාවේ නම් නැති බවට අප දන්නෙමු. නමුත් දැනට ලෝකයේ පවතින වැඩිම ඔන්ලයින් මුදල් ගණුදෙනු ප්‍රමාණයක් සිදුකරණුයේද පේපෑල් සමාගමයි. අපට ඉන් පලක් නැත. සක්වල රසිකයන්හට නිතරම නිවැරදි දේ ලබාදීමට අප කණ්ඩායම නිතරම වෙහෙස වන්නෙමු. පේපෑල් සම්බන්ධයෙන් අප රසිකයන් විමසූ ගැටළුවට පිළිතුරු සෙවීමට අප කලේ, අපගේ කණ්ඩායමේම පේපෑල් ගිණුම් හිමියන් දෙදෙනෙකුගේ ගිණුම් වලින් එක් අයකුගේ, පේපෑල් ගිණුමට ලින්ක් කල දේශීය බැංකුවේ යම් සුළු මුදලක් තැම්පත්කර එය එම පේපෑල් ගිණුම හරහා අනික් පුද්ගලයාගේ පේපෑල් ගිණුමට යැවීමයි. ගැටළුව සත්‍යකි. යැවූ මුදලනම් අඩු වේ. නමුත් මුදල් ගිය තැනක් නම් නැත. පේපෑල් සමාගමෙන් විමසූ විට පිළිතුරක්ද නොලැබුණි. ඇලට් පේ වලට මුදල් යැවීමට උත්සහ දැරුවද එයද සාර්ථක නොවුණි. එසේ නම් අපට පේපෑල් ගිණුමක් අවශ්‍යද? ඔව්. හේතුව අපට මෙහි ගිණුමක් ඇරඹීමට මුදල් වැය නොවීමයි. අනික් හේතුව වන්නේ මේ හරහා අපට මුදල් යැවිය හැකි බැවින් වලදී eBay(ඊබේ) වලදී පේපෑල් ඉතා වැදගත් වීමයි. නමුත් එයත් කොයිවෙලේ නවතීදැයි අප නොදනිමු. මන්ද යත් මේ සියළු දේ වල පරම අයිතිය, අපට කෙනෙහිළිකම් කිරීමට බලා සිටින විදේශිකයන්ගේ වීමයි. ebay වලින් භාණ්ඩ මිලදී ගැනීමට Moneybookers(මනීබුකර්ස්) සමාගමද පහසුකම් සලසන විශ්වාසනීය සමාගමකි. කෙසේවුවද අප ඔබගේ ගැටළුවට පිළිතුර කෙටියෙන් දක්වමු. පේපෑල් ගිණුමක් ඔබත් සාදා ගන්න. එය වෙරිෆයි කරගැනීමද කරගන්න. නමුත් ඔබ ක්ලික් කිරීමෙන් මුදල් ලබාගන්නා අවස්ථාවන් වලදී හා අනිකුත් ඔන්ලයින් මුදල් ලැඛෙන් සෑම අවස්ථාවකදීම පේපෑල් ගිණුම භාවිතා නොකර Alertpay(ඇලට්පේ) පමණක් භාවිතා කරන්න. නැතිනම් මනිබුකර් හෝ ලිබර්ටි රිසර්වර් බාවිතා කරන්න. ඔබට ඇතිවන වෙනත් ගැටළු හෝ අත්දැකීම් වෙතොත් අනිකුත් රසිකයන් වෙනුවෙන් සටහනක් පහලින් දමන්න. අප දැනුවත් කල අපගේ සොහොයුරන්ට සක්වල වෙබ් අඩවිය වෙනුවෙන් අපගේ ස්තූතිය.

http://sakwala-comments.blogspot.com/

[QUOTE="sudeewa, post: 11306923, member: 80677"] [SIZE="4"][COLOR="Red"]Paypal ලංකාවට තහනම්ද? Paypal(පේපෑල්) ලංකාවට තහනම් කර නැත. නමුත් ගැටළුවක් පවතින බවනම් සත්‍යකි. එය මෙසේය. අපට පේපෑල් ගිණුම් ඕනෑතරම් ලංකාවේදී නිර්මාණය කිරීමටත්, එම ගිණුම් අපගේ ක්‍රෙඩිට් කාඩ් මගින් verify කිරීමටත්, අවශ්‍යනම් අපට මුදල් ගෙවීමටත්, පේපෑල් සමාගම පහසුකම් සලසන බව සත්‍යකි. නමුත් ඔබ හා අප වැනි ශ්‍රී ලාංකිකයන් පේපෑල් ගිණුමක් විවෘත්ත කරගත්තේ අතේ සල්ලි වැඩිකමට නොව, කීයක් හෝ මහන්සියෙන් උපයාගෙන එය ලංකාවට ගෙන්වා ගැනීමටය. මෑතක සිට පේපෑල් සමාගමද අපට කුඩම්මාගේ සැලකිලි ලබාදීමට තීරණයකොට ඇත. LTTE අර්බුදයෙන් පසු බටහිර ලෝකයේ ඇතැම් රටවල්, අපව හොරෙන්ම කොනිති ගසන බවක් පෙනේ. පේපෑල් සමාගමේ මේ කෙනෙහිලිකම් වලට එරෙහිව නැගීසිටිය හැක්කෙක් මේ ලංකාවේ නම් නැති බවට අප දන්නෙමු. නමුත් දැනට ලෝකයේ පවතින වැඩිම ඔන්ලයින් මුදල් ගණුදෙනු ප්‍රමාණයක් සිදුකරණුයේද පේපෑල් සමාගමයි. අපට ඉන් පලක් නැත. සක්වල රසිකයන්හට නිතරම නිවැරදි දේ ලබාදීමට අප කණ්ඩායම නිතරම වෙහෙස වන්නෙමු. පේපෑල් සම්බන්ධයෙන් අප රසිකයන් විමසූ ගැටළුවට පිළිතුරු සෙවීමට අප කලේ, අපගේ කණ්ඩායමේම පේපෑල් ගිණුම් හිමියන් දෙදෙනෙකුගේ ගිණුම් වලින් එක් අයකුගේ, පේපෑල් ගිණුමට ලින්ක් කල දේශීය බැංකුවේ යම් සුළු මුදලක් තැම්පත්කර එය එම පේපෑල් ගිණුම හරහා අනික් පුද්ගලයාගේ පේපෑල් ගිණුමට යැවීමයි. ගැටළුව සත්‍යකි. යැවූ මුදලනම් අඩු වේ. නමුත් මුදල් ගිය තැනක් නම් නැත. පේපෑල් සමාගමෙන් විමසූ විට පිළිතුරක්ද නොලැබුණි. ඇලට් පේ වලට මුදල් යැවීමට උත්සහ දැරුවද එයද සාර්ථක නොවුණි. එසේ නම් අපට පේපෑල් ගිණුමක් අවශ්‍යද? ඔව්. හේතුව අපට මෙහි ගිණුමක් ඇරඹීමට මුදල් වැය නොවීමයි. අනික් හේතුව වන්නේ මේ හරහා අපට මුදල් යැවිය හැකි බැවින් වලදී eBay(ඊබේ) වලදී පේපෑල් ඉතා වැදගත් වීමයි. නමුත් එයත් කොයිවෙලේ නවතීදැයි අප නොදනිමු. මන්ද යත් මේ සියළු දේ වල පරම අයිතිය, අපට කෙනෙහිළිකම් කිරීමට බලා සිටින විදේශිකයන්ගේ වීමයි. ebay වලින් භාණ්ඩ මිලදී ගැනීමට Moneybookers(මනීබුකර්ස්) සමාගමද පහසුකම් සලසන විශ්වාසනීය සමාගමකි. කෙසේවුවද අප ඔබගේ ගැටළුවට පිළිතුර කෙටියෙන් දක්වමු. පේපෑල් ගිණුමක් ඔබත් සාදා ගන්න. එය වෙරිෆයි කරගැනීමද කරගන්න. නමුත් ඔබ ක්ලික් කිරීමෙන් මුදල් ලබාගන්නා අවස්ථාවන් වලදී හා අනිකුත් ඔන්ලයින් මුදල් ලැඛෙන් සෑම අවස්ථාවකදීම පේපෑල් ගිණුම භාවිතා නොකර Alertpay(ඇලට්පේ) පමණක් භාවිතා කරන්න. නැතිනම් මනිබුකර් හෝ ලිබර්ටි රිසර්වර් බාවිතා කරන්න. ඔබට ඇතිවන වෙනත් ගැටළු හෝ අත්දැකීම් වෙතොත් අනිකුත් රසිකයන් වෙනුවෙන් සටහනක් පහලින් දමන්න. අප දැනුවත් කල අපගේ සොහොයුරන්ට සක්වල වෙබ් අඩවිය වෙනුවෙන් අපගේ ස්තූතිය. [/COLOR][/SIZE] [url]http://sakwala-comments.blogspot.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom