Why Putin's Invasion of Ukraine is a Failure

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    US un kiyana widihatanan fail

    habai europe un anatha wela. NATO ekenuth ain wenda kiyala protest

    biden karaya andanawa thawa oil denda kiyala saudi walin. thaga dala barima thana election eka iwara wenakan hari masekata wadi karanda kiyala adanawa :lol:
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,814
    9,905
    113
    Screenshot_20221019-105332_Brave.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,077
    86,281
    113
    ආශ්චර්යමත් රටක
    American channel ekak kiyana nisa atta wenna ati. Cheene dawas 3n kadan watila Zelensky moscow allanat yanawa kiyala aranchiyak tiyenawa

    මං නං හිතන්නේ බොරු බන්.
    ඇත්තම විස්තර ගන්න නං රුසියන් හරි චීන හරි චැනල් එකක් තමයි ඕන.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    It is always funny to Sinhalu arguing over the accuracy of news "assuming" the another sides' reporting is accurate. :ROFLMAO: :ROFLMAO:
    Who has a monopoly over Media though? America.

    Social media- owned by America
    Most popular content creators- American
    Algorithm- decided by America
    Most popular movie industry- Hollywood
    Most watched cable news channels- owned by America and UK


    Even if Chinese or Russian propaganda existed they don't have the global reach American media do.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,536
    10,672
    113
    Nugegoda, Sri Lanka
    මං නං හිතන්නේ බොරු බන්.
    ඇත්තම විස්තර ගන්න නං රුසියන් හරි චීන හරි චැනල් එකක් තමයි ඕන.
    Ow bung me Communist hukannalage news balala athal denawa.. Russian unge China unge Economy ballata gihin munta pissu..
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    putin karaya lagadi damma aluth general karayekda koheda ukraine war eka lead karanda

    uge wenama approach ekak tiyenne wage.
    සිරියා වල හිටපු එකාව දැම්මේ.ඌ ගොඩක් ජනප්‍රිය සෙබළුන්ට වෙන හානිය අවම කරගෙන ගහන්න.
     
    • Like
    Reactions: War Fighter

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    Azov regiment එකේ හිටපු soldier කෙනෙක්ගෙන්ම අහන්නකො western media කියන කතා ඇත්තද කියල.

     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මරු චැනල් එකක්නේ බයි ටොයි පොන්නයා බලන්නේ🤣

    https://elakiri.com/threads/ඛනිජ-තෙල්-නිෂ්පාදන-පනත්-කෙටුම්පත-වැඩි-ඡන්ද-60-කින්-දිනයි.2076205/


    මේවට උත්තර කෝ බයි ටොයි පොන්නයෝ?
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සිරියා වල හිටපු එකාව දැම්මේ.ඌ ගොඩක් ජනප්‍රිය සෙබළුන්ට වෙන හානිය අවම කරගෙන ගහන්න.
    Ov ithin. Haniyak venna vidiyak nane. Pora aleppo allanna kiyala town eka flat vennama bomba damma
     
    • Haha
    Reactions: ride_out

    monson

    Well-known member
  • May 7, 2007
    25,299
    27,757
    113
    Russian propaganda වලට චූන් උන ගොබිලො (most of them මෝඩ ගෝඨාට කඩේ ගිය බය්යෝ ) ටික රිදිලා දුවගනේ ඇවිල්ලා වැලපෙනවා නේද :lol:


     
    Last edited:
    • Like
    Reactions: Hyperx99