Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Why some self thought and so called VIP people drive with parking lights on
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලත් මේක දැකල ඇති VIP කියල හිතන් ඉන්න උන් පාරෙ යන්නේ පාකින් ලයිට්ස් දාගෙන තව පොලිස්/ඉමර්ජන්සි ලයිට්ස් දාගෙන. මේක නීතියෙන් තහනම් නැද්ද බන්? පැක්ට්රි ෆිටඩ් ලයිට්ස් වලට අමතරව වෙන ලයිට්ස් ෆික්ස් කරන්න බෑ නේද බන් වෙහිකල් එකට?

තව සමහර උන් ඉස්සරහින් ඩිෆෙන්ඩරයක්, ප්රාඩෝ එකක් දාගෙන යනවනේ. ඒකේ යන එකෙක් හෝ දෙන්නෙක් එක්කෝ සන්රූෆ් එකෙන් එලියට ඇවිත් නැත්නම් දෙපැත්තෙ වින්ඩෝ වලින් එලියට අත් දාගෙන ට්රැෆික් එක මැනිපුලෙට් කරන්න හදනව.

මම මේක ගොඩක් දැකල තියෙනව ගෙදර එන දවස්වලට. මෙහෙම කරන්න පුලුවන්ද බන්? මුන් කවුරු කියලද හිතන් ඉන්නේ? උන්ට සල්ලි තිබ්බ, වාහන තිබ්බ කියල අපිට පාන්ද? හා නැද්ද බන්?

මේව කරන උන් දැක්කමනන් හිතෙන්නේ බන් උන් හෙන ඉම්මැචර් සහ අමුතුම මානසික ස්වයංවින්දනයක් ගන්න උන් කියල

හරි හමන් වාහනයක් නම් කමක් නෑ බන් මම දැක්ක මේ ලඟදි හොන්ඩ ඉන්සයිට් එකකත් පාකින් ලයිට් දාගෙන ඉමර්ජන්සි ලයිට්ස් දාගෙන සග දාල යනව

මොනව නැති උනත් ඉමර්ජන්සි ලයිට්ස් තියනේන ඕන.

මුන් මේව දාගෙන යන ගමන් වට පිටේ මින්සුන්ගෙ මූනත් බලනව ඇති ලයිට් එක දිහා බලනවද කියල

[QUOTE="Hambantota Malli, post: 21874149, member: 496613"] [SIZE="5"][CENTER][COLOR="Red"]උබලත් මේක දැකල ඇති VIP කියල හිතන් ඉන්න උන් පාරෙ යන්නේ පාකින් ලයිට්ස් දාගෙන තව පොලිස්/ඉමර්ජන්සි ලයිට්ස් දාගෙන. [COLOR="Blue"]මේක නීතියෙන් තහනම් නැද්ද බන්? පැක්ට්රි ෆිටඩ් ලයිට්ස් වලට අමතරව වෙන ලයිට්ස් ෆික්ස් කරන්න බෑ නේද බන් වෙහිකල් එකට?[/COLOR] තව සමහර උන් ඉස්සරහින් ඩිෆෙන්ඩරයක්, ප්රාඩෝ එකක් දාගෙන යනවනේ. ඒකේ යන එකෙක් හෝ දෙන්නෙක් එක්කෝ සන්රූෆ් එකෙන් එලියට ඇවිත් නැත්නම් දෙපැත්තෙ වින්ඩෝ වලින් එලියට අත් දාගෙන ට්රැෆික් එක මැනිපුලෙට් කරන්න හදනව. මම මේක ගොඩක් දැකල තියෙනව ගෙදර එන දවස්වලට. මෙහෙම කරන්න පුලුවන්ද බන්? මුන් කවුරු කියලද හිතන් ඉන්නේ? උන්ට සල්ලි තිබ්බ, වාහන තිබ්බ කියල අපිට පාන්ද? හා නැද්ද බන්? මේව කරන උන් දැක්කමනන් හිතෙන්නේ බන් උන් හෙන ඉම්මැචර් සහ අමුතුම මානසික ස්වයංවින්දනයක් ගන්න උන් කියල :lol::lol::lol: හරි හමන් වාහනයක් නම් කමක් නෑ බන් මම දැක්ක මේ ලඟදි හොන්ඩ ඉන්සයිට් එකකත් පාකින් ලයිට් දාගෙන ඉමර්ජන්සි ලයිට්ස් දාගෙන සග දාල යනව :lol::lol::lol: මොනව නැති උනත් ඉමර්ජන්සි ලයිට්ස් තියනේන ඕන. මුන් මේව දාගෙන යන ගමන් වට පිටේ මින්සුන්ගෙ මූනත් බලනව ඇති ලයිට් එක දිහා බලනවද කියල :lol::lol::lol: [/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom