උබලත් මේක දැකල ඇති VIP කියල හිතන් ඉන්න උන් පාරෙ යන්නේ පාකින් ලයිට්ස් දාගෙන තව පොලිස්/ඉමර්ජන්සි ලයිට්ස් දාගෙන. මේක නීතියෙන් තහනම් නැද්ද බන්? පැක්ට්‍රි ෆිටඩ් ලයිට්ස් වලට අමතරව වෙන ලයිට්ස් ෆික්ස් කරන්න බෑ නේද බන් වෙහිකල් එකට?
තව සමහර උන් ඉස්සරහින් ඩිෆෙන්ඩරයක්, ප්‍රාඩෝ එකක් දාගෙන යනවනේ. ඒකේ යන එකෙක් හෝ දෙන්නෙක් එක්කෝ සන්රූෆ් එකෙන් එලියට ඇවිත් නැත්නම් දෙපැත්තෙ වින්ඩෝ වලින් එලියට අත් දාගෙන ට්‍රැෆික් එක මැනිපුලෙට් කරන්න හදනව.
මම මේක ගොඩක් දැකල තියෙනව ගෙදර එන දවස්වලට. මෙහෙම කරන්න පුලුවන්ද බන්? මුන් කවුරු කියලද හිතන් ඉන්නේ? උන්ට සල්ලි තිබ්බ, වාහන තිබ්බ කියල අපිට පාන්ද? හා නැද්ද බන්?
මේව කරන උන් දැක්කමනන් හිතෙන්නේ බන් උන් හෙන ඉම්මැචර් සහ අමුතුම මානසික ස්වයංවින්දනයක් ගන්න උන් කියල

හරි හමන් වාහනයක් නම් කමක් නෑ බන් මම දැක්ක මේ ලඟදි හොන්ඩ ඉන්සයිට් එකකත් පාකින් ලයිට් දාගෙන ඉමර්ජන්සි ලයිට්ස් දාගෙන සග දාල යනව

මොනව නැති උනත් ඉමර්ජන්සි ලයිට්ස් තියනේන ඕන.
මුන් මේව දාගෙන යන ගමන් වට පිටේ මින්සුන්ගෙ මූනත් බලනව ඇති ලයිට් එක දිහා බලනවද කියල

Last edited:

eka patalogena boruwata ke gahala therumak ne 