Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Why UPFA always wins ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හේතු කීපයක් තියනව.......

ධන හේතු -

* යම් සංවර්ධනයක් ඇත්තට ම වෙනවා. ඒක මිනිසුන්ට පේනවා.

*කොහොම හරි යුද්ධය ඉවරකළා.

*වෙන පෞරුෂත්වයක් සහිත නායකත්වයක් නෑ(යන්තං හරි තියන්න පුළුවන් මනුස්සයා හිරේ!!)

ඍණ හේතු -

* විකල්පයක් තියා විකල්පයක් නාමයක් වත් නෑ මේ රටේ මිනිස්සුන්ට පේන තෙක් මානෙක.

* පක්ෂ නෙවෙයි තියෙන්නේ බිස්නස්......

* රටට වැඩිය පක්ෂ නායකත්වයේ එල්ලිලා ඉන්න මිනිස්සු ඉන්නේ. පක්ෂයක් විදියට රජයට අභියෝග කරන්න පුළුවන් තරම් සමගියක් විපක්ෂ කණ්ඩායම් තුළ නෑ.

* රජයේ අතිශය සැළසුම් සහගත පුචාරක යාන්ත්‍රණය. මේ තරම් සූක්ශ්මව ජනතාව වෙත ආණ්ඩුව පුම්බලා තිබ්බ රජයේ මාධ්‍ය නොතිබුණ තරම් ඉතිහාසයේ.

කෙටියෙන් කියතොත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද දිනන්නේ ඔවුන් හොද නිසා නෙවෙයි. විකල්පයක් නොමැති නිසා.

මම නම් හැමදාම කියන්නේ වත්මන් රජය බලයේ පවතින්නේ මහින්ද රාජපක්ෂ ගේ පුළුවන් කම නිසා නෙවෙයි, විපක්ෂයේ නොහැකියාව නිසා කියලා.

-රෙප් දුන්නට කමක් නෑ. මම කිව්වේ මගේ තර්ක බුද්ධියට වැටහුණු දේ....!!!

[QUOTE="dath kimbula, post: 11322267, member: 329688"] [SIZE="4"][COLOR="Blue"]හේතු කීපයක් තියනව....... ධන හේතු - * යම් සංවර්ධනයක් ඇත්තට ම වෙනවා. ඒක මිනිසුන්ට පේනවා. *කොහොම හරි යුද්ධය ඉවරකළා. *වෙන පෞරුෂත්වයක් සහිත නායකත්වයක් නෑ(යන්තං හරි තියන්න පුළුවන් මනුස්සයා හිරේ!!) ඍණ හේතු - * විකල්පයක් තියා විකල්පයක් නාමයක් වත් නෑ මේ රටේ මිනිස්සුන්ට පේන තෙක් මානෙක. * පක්ෂ නෙවෙයි තියෙන්නේ බිස්නස්...... * රටට වැඩිය පක්ෂ නායකත්වයේ එල්ලිලා ඉන්න මිනිස්සු ඉන්නේ. පක්ෂයක් විදියට රජයට අභියෝග කරන්න පුළුවන් තරම් සමගියක් විපක්ෂ කණ්ඩායම් තුළ නෑ. * රජයේ අතිශය සැළසුම් සහගත පුචාරක යාන්ත්‍රණය. මේ තරම් සූක්ශ්මව ජනතාව වෙත ආණ්ඩුව පුම්බලා තිබ්බ රජයේ මාධ්‍ය නොතිබුණ තරම් ඉතිහාසයේ. කෙටියෙන් කියතොත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද දිනන්නේ ඔවුන් හොද නිසා නෙවෙයි. විකල්පයක් නොමැති නිසා. මම නම් හැමදාම කියන්නේ වත්මන් රජය බලයේ පවතින්නේ මහින්ද රාජපක්ෂ ගේ පුළුවන් කම නිසා නෙවෙයි, විපක්ෂයේ නොහැකියාව නිසා කියලා. -රෙප් දුන්නට කමක් නෑ. මම කිව්වේ මගේ තර්ක බුද්ධියට වැටහුණු දේ....!!! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom