Why UPFA always wins ?

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    එක්සත් ජනතා නිදහස් සන්ධානය හැම මැතිවරයකින්ම ජයග්‍රහණය කරන්නේ ඇයි ?
     
    Nov 2, 2011
    990
    76
    0
    ජනතාව බුද්ධිමත් නිසා හොද දේ මොකක්ද කියලා දන්න නිසයි
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඒකට හේතුව ලංකාවම දන්නවානේ..;) අද රටේ පවතින සත්‍ය තත්වය ගැන වැටහීමක් ඇති අපක්ශපාතී කෙනෙක්ට ඒක තේරුම් ගන්න එක සුලු දෙයක්
     
    Last edited:

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    ජනතාව බුද්ධිමත් නිසා හොද දේ මොකක්ද කියලා දන්න නිසයි

    හැබැයි බන් UPFA එකෙයි UNP එකෙනුයි හරි ඒක තොර ගන්න අයෙ අමුතුවෙන් බුද්දියක් ඕනේ නැ බන්...
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Kala guna salakana Ratata aththatama adare rate anagathaya gana hithana bahuthara janathawak lankawe inna nisa
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    100% හරි!

    හැබැයි බන් විකල්පයක් නැති එකත් පරහට හිටිනවා හෙට අනිද්දා නාමල් රාජපක්ෂලා ජනදිපතිවරනෙට ඉල්ලන්න අපුවහම... මේ ආණ්ඩුව කරන ලොකු වැරද්දක් තමයි මහින්දගෙන් පස්සේ පක්ෂේ ගෙනියන්න මහින්ද වගේ කොන්ද පන තියෙන නයකෙයෙක් බිහි කරන්න උත්සහ කරන්නේ නැති ඒක ...

    මම නම් පෞද්ගලිකව නමල් ට කැමති නැ.. මුත් අර සජිත් ප්‍රේමදාස වගේ තාත්තගේ පම්පෝරි ගහගහ ඉදි... නාමල් දේශපලනේයේ නියම වැඩ්ඩේක් නම් වෙලහට වැඩ පෙන්නලා... මු කතාකරන්න ගියහම තේරෙනවා මෙලෝ රහක් නැති එකෙක් කියලා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    ඕක හැම පක්ෂෙකටම තියන ප්‍රශ්නයක්. හැබයි නාමල් ජනාදිපතිවරනයට දැම්මම ඉල්ලුවොත් නං ඔය පක්ෂෙත් කැඩෙන එක විතරයි වෙන්නෙ.
    සජිත් පම්පෝරි ගැහුවට වැඩක් කරනවා නේද ?
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    හැබැයි බන් විකල්පයක් නැති එකත් පරහට හිටිනවා හෙට අනිද්දා නාමල් රාජපක්ෂලා ජනදිපතිවරනෙට ඉල්ලන්න අපුවහම... මේ ආණ්ඩුව කරන ලොකු වැරද්දක් තමයි මහින්දගෙන් පස්සේ පක්ෂේ ගෙනියන්න මහින්ද වගේ කොන්ද පන තියෙන නයකෙයෙක් බිහි කරන්න උත්සහ කරන්නේ නැති ඒක ...

    මම නම් පෞද්ගලිකව නමල් ට කැමති නැ.. මුත් අර සජිත් ප්‍රේමදාස වගේ තාත්තගේ පම්පෝරි ගහගහ ඉදි... නාමල් දේශපලනේයේ නියම වැඩ්ඩේක් නම් වෙලහට වැඩ පෙන්නලා... මු කතාකරන්න ගියහම තේරෙනවා මෙලෝ රහක් නැති එකෙක් කියලා
    ඒක නම් ඇත්ත...
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    ඕක හැම පක්ෂෙකටම තියන ප්‍රශ්නයක්. හැබයි නාමල් ජනාදිපතිවරනයට දැම්මම ඉල්ලුවොත් නං ඔය පක්ෂෙත් කැඩෙන එක විතරයි වෙන්නෙ.
    සජිත් පම්පෝරි ගැහුවට වැඩක් කරනවා නේද ?

    ඔව මචන් ඒක ඇත්ත වෙන්න පුළුවන්... ඒත් මිනිහට real politician කෙනෙක් ගේ qualities නැහැ... අනික UNP ලොක්කෝ සජිත්ට කවදාවත් තැනක දෙන්නේ නැ..