Why we can't make an app like this..?
amila325 Well-known member Jul 11, 2006 10,948 982 113 Today at 3:15 PM #2 Peace for All said: Click to expand... මෙහෙ ඇප් එකක් හැදුවත් OTP එක එන්න පැය බාගයක් විතර යනවනෙ Reactions: gmsiriwardana
P Peace for All Well-known member Mar 10, 2024 3,775 2,888 113 Today at 3:20 PM #3 amila325 said: මෙහෙ ඇප් එකක් හැදුවත් OTP එක එන්න පැය බාගයක් විතර යනවනෙ Click to expand... Why is that you think..? Is that the norm for all the apps in SL..?
amila325 said: මෙහෙ ඇප් එකක් හැදුවත් OTP එක එන්න පැය බාගයක් විතර යනවනෙ Click to expand... Why is that you think..? Is that the norm for all the apps in SL..?
Lionzzz Well-known member Jan 18, 2014 3,651 2 3,682 113 Earth Today at 3:20 PM #4 Peace for All said: Click to expand... ඇප් එක කරන කෙනා, සතියකට සැරයක් Printout අරං අදාල නගර සභාවට/ප්රාදේශීය සබාවට Speed Post එකේ යැව්වත් හැදෙයිද කියලා නම් ශුවර් නෑ. අමතක කරන්න එපා, මීට අවුරුදු කීපයකට කලිං, මොන App එකකින් වත් Report නොකර, ලංකාවෙ පාරවල් ටික සුපිරියට තිබ්බා. දැන් නම් ගොඩක් පැති වල පාරවල් ටික ටික සවුතු වේගෙන එනවා. අදාල ආයතනත් සද්දයක් නෑ. රිපොට් කරොත් හැදෙනවනම්, Convenient විදියට Report කරන්න විදියක් හදන එක නම් ලොකු දෙයක් නෙවෙයි. Last edited: Today at 3:26 PM
Peace for All said: Click to expand... ඇප් එක කරන කෙනා, සතියකට සැරයක් Printout අරං අදාල නගර සභාවට/ප්රාදේශීය සබාවට Speed Post එකේ යැව්වත් හැදෙයිද කියලා නම් ශුවර් නෑ. අමතක කරන්න එපා, මීට අවුරුදු කීපයකට කලිං, මොන App එකකින් වත් Report නොකර, ලංකාවෙ පාරවල් ටික සුපිරියට තිබ්බා. දැන් නම් ගොඩක් පැති වල පාරවල් ටික ටික සවුතු වේගෙන එනවා. අදාල ආයතනත් සද්දයක් නෑ. රිපොට් කරොත් හැදෙනවනම්, Convenient විදියට Report කරන්න විදියක් හදන එක නම් ලොකු දෙයක් නෙවෙයි.
amila325 Well-known member Jul 11, 2006 10,948 982 113 Today at 3:22 PM #5 Peace for All said: Why is that you think..? Is that the norm for all the apps in SL..? Click to expand... අඩුම ගානට ටෙන්ඩර් දීලා SMS ගේට්වේ එකෙන් ගාන කපාගත්තම ඔහොම තමයි බන් Reactions: Lionzzz and gmsiriwardana
Peace for All said: Why is that you think..? Is that the norm for all the apps in SL..? Click to expand... අඩුම ගානට ටෙන්ඩර් දීලා SMS ගේට්වේ එකෙන් ගාන කපාගත්තම ඔහොම තමයි බන්
Anyhacker Well-known member Oct 5, 2026 4,061 2,399 113 United States Today at 3:23 PM #6 අවුරුදු 14ක කොල්ලෙක් පාරේ කැඩුණු පේව්මන්ට් හදන්න ඇප් එකක් හදනකොට අපිටත් එහෙම එකක් හදන්න බැරි නෑ නේ, හැබැයි මුලින්ම පාරේ වලවල් ටික හරියට රිපෝට් කරන සිස්ටම් එකක් වත් ඕනේ.
අවුරුදු 14ක කොල්ලෙක් පාරේ කැඩුණු පේව්මන්ට් හදන්න ඇප් එකක් හදනකොට අපිටත් එහෙම එකක් හදන්න බැරි නෑ නේ, හැබැයි මුලින්ම පාරේ වලවල් ටික හරියට රිපෝට් කරන සිස්ටම් එකක් වත් ඕනේ.