Why we can't make an app like this..?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,651
    2
    3,682
    113
    Earth


    ඇප් එක කරන කෙනා, සතියකට සැරයක් Printout අරං අදාල නගර සභාවට/ප්‍රාදේශීය සබාවට Speed Post එකේ යැව්වත් හැදෙයිද කියලා නම් ශුවර් නෑ.

    අමතක කරන්න එපා, මීට අවුරුදු කීපයකට කලිං, මොන App එකකින් වත් Report නොකර, ලංකාවෙ පාරවල් ටික සුපිරියට තිබ්බා. දැන් නම් ගොඩක් පැති වල පාරවල් ටික ටික සවුතු වේගෙන එනවා. අදාල ආයතනත් සද්දයක් නෑ.

    රිපොට් කරොත් හැදෙනවනම්, Convenient විදියට Report කරන්න විදියක් හදන එක නම් ලොකු දෙයක් නෙවෙයි.
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,098
    2,413
    113
    United States
    අවුරුදු 14ක කොල්ලෙක් පාරේ කැඩුණු පේව්මන්ට් හදන්න ඇප් එකක් හදනකොට අපිටත් එහෙම එකක් හදන්න බැරි නෑ නේ, හැබැයි මුලින්ම පාරේ වලවල් ටික හරියට රිපෝට් කරන සිස්ටම් එකක් වත් ඕනේ.