All these were approved under the emergency use provisions....එන්නතක් නිපදවනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙ බන් .
අවුරුදු ගාණක් රිසර්ච් කරල ඩිවලොප් කරලා ටෙස්ට් කරලා තමා මාකට් එකට දාන්නෙ .
ඇමරිකාවෙ උනත් ඩොනල්ඩ් ට්‍රම්ප් කාරයා පවා ඔය එන්නත් සීන් එකට එච්චරම කැමැත්තක් තිබ්බෙ නැහැ .
ඇමරිකාවෙත් ගොඩාක් මිනිස්සු ප්‍රතික්ෂේප කරා ඔය එන්නත් එහෙම
කෝ මෙකෙ ඉන්න ඩොක්කු වරෙල්ලා අපිට පැහැදිලි කරපල්ලා .
උඹලාගෙ පට්ටම විතරයි .
ඔනි වෙලාවට හැංගිලා .
"An Emergency Use Authorization (EUA) is a mechanism to facilitate the availability and use of medical countermeasures, including vaccines, during public health emergencies, such as the current COVID-19 pandemic. Under an EUA, FDA may allow the use of unapproved medical products, or unapproved uses of approved medical products in an emergency to diagnose, treat, or prevent serious or life-threatening diseases or conditions when certain statutory criteria have been met, including that there are no adequate, approved, and available alternatives."
PS: Otherwise a normal long term evaluation would have brought the issues like clotting into the picture and the vaccine would NOT be approved.