Why you should never do drugs - “The first time you do strong opioids will be the peak of your life”

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,102
    7,298
    113
    Narcissistic Sociopath Manipulator
    Recreational Value එකක් තියෙන්නෙ Morphine Derivatives වල විතරමයි මගේ අත් දැකීම අනුව. Fent & Pyro ඉතිං Drug Dealersලට ලාබයි.

    Oral නම් Oxycodone
    IV නම් Heroin Or Nicomorphine
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    owayb labena feeling eka witharak direct brain stimulate karala ganna wiidyak kawada hari awoth eka thamay technology eke peak eka. adict wenne nathuwa thamanta free time wala matrix ekak athule heewath wenna thibuna num patta neda, uparim pleasure eka danena widiyata brain ekata
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    Recreational Value එකක් තියෙන්නෙ Morphine Derivatives වල විතරමයි මගේ අත් දැකීම අනුව. Fent & Pyro ඉතිං Drug Dealersලට ලාබයි.

    Oral නම් Oxycodone
    IV නම් Heroin Or Nicomorphine

    The video says dealers lace drugs like oxycodone with trace amounts of fentanyl to make them more addictive

    owayb labena feeling eka witharak direct brain stimulate karala ganna wiidyak kawada hari awoth eka thamay technology eke peak eka. adict wenne nathuwa thamanta free time wala matrix ekak athule heewath wenna thibuna num patta neda, uparim pleasure eka danena widiyata brain ekata

    https://cyberpunk.fandom.com/wiki/Braindance
    ------ Post added on Jun 10, 2025 at 10:24 PM
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,102
    7,298
    113
    Narcissistic Sociopath Manipulator
    The video says dealers lace drugs like oxycodone with trace amounts of fentanyl to make them more addictive
    Oxy ගන්න ඕනෙ ඩොක්ටර් කෙනෙක් ගෙන්. නැත්නම් ප්‍රිස්ක්‍රිප්ශන් විකුණන වයසක අය ඉන්නවා. ඇමෙරිකා නං Xanax පවා Fent. ප්‍රශ්නෙ තියෙන්නෙ Fent කලවන් කරන්නෙ ෆාර්මසුටිකල් විදිහට නෙවෙයි. ෆිලර් බයින්ඩර් නැතුව ඔහෙ මික්ස් කරලා බැහැ.

    Pot පවා දැන් Synthetic K2 කියන ජරාවනෙ.

    ලංකාවේ නං දැනට එහෙම ප්‍රශ්න නැහැ. කාලකන්නියෙක් පැනඩෝල් කලවන් කරොත් හැරෙන්න.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,102
    7,298
    113
    Narcissistic Sociopath Manipulator
    Fentanyl නං තනිකරම ද්‍රග් ඩිලර්ස්ලගෙ Profit එක නිසා කරන දෙයක්. Opium ක්‍රොප්ස් බලාගන්න කොච්චර කට්ටක් කන්න ඕනෙද. Fentanyl හදන්න කෙලින්ම China වලින් Chemical ටික ගෙනාවා කුක් කරා.

    Fentanyl වල උනත් Less Potent Analogs තියෙනවනෙ. Homofentanyl Secofentanyl Acetylfentanyl ඒවා මික්ස් වෙන්නෙ නැහැනෙ.

    Fentanyl 100 x Times Potent නිසා Profit එක වැඩි. Drug Trafficking කරන්න ලේසි.