ane pala Blog anatahaya
අනේ බන් අපි බ්ලොග් ලියන්නෙ සල්ලි හම්බකරන්න නෙමෙයි. මේකෙ එක adbala/adfly link එකක්වත් දාලා නෑ. උබල වගේ කාලකන්නිකමට ෆෙස්බුක් එකට වෙලා කොහෙවත් යන කෙල්ලොන්ට හායි කිය කිය පජාත වෙන එවුන් නෙමෙයි අපි. මං කරන්නෙ කාටත් වැඩකට ඇති දෙයක්. උබ වගේ කාලකන්නියෙක් නෙවෙයි මම.