prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,507
    452
    83
    මගේ wi-fi රවුටර් එකක් තියෙනවා. මේ රවුටර් එකෙන් ඉන්ටර්නෙට් එකට කී දෙනෙක් ලොග් වෙනවද කියලා බලා ගන්න පුලුවන් software එකක් තියෙනවද? දන්න කවුරැ හරි කියපල්ලා බං.