Wi-Fi Network Password HACK කරන්න දන්නවදෝ...

lakmadu

Member
May 11, 2008
1,394
275
0
Wi-Fi Network Password HACK කරන්න දන්නවදෝ...

Wi-Fi Network Password HACK (wireless router password hack) කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් මට Help කරන්න....

images



දන්නෙ නැත්නම් bump එකක් දාන්න..
 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan mehema seen ekak karanna bayda mokak hari gajat ekak pc or lap ekata gahala eken serch karala e adala thane thiyana signeal ekak hack or monayam hethuwakin connect karala net yanna widihak nadda :P adahasak pamanayi me yaluwagee case ekata wisadumak denna kawru hari
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0

    උඹට ඕනෙ router එකට log වෙන්නද නැත්තම් අහුවෙන signal එකකින් නෙට් යන්නද?

    router එකට log වෙන්නනම් wireless router එක ඔයාගෙම නම් ඒකෙ reset කරන්න විදියක් ඇති (මොකක් හරි බොත්තමක් ඔබා ගෙන ඉන්නවා වගේ දෙයක්):):)

    වෙන කෙනෙක්ගෙ එකක් hack කරන්න හදනවනාම් (router/signal) ජරා වැඩ නොකර ඉන්න :frown::frown:
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :nerd: සිකියුරිටි මොඩ් එක WEP ද? ඒක නම් පුළුවන් වෙයි, ෂුවර් නෑ. WPA හරි WPA2 හරි නම් ඉතින් ෂේප් එකේ ගිහින් පාස්වර්ඩ් එක අහගෙන වරෙන්. :P මම වැඩියෙ ඕව ගැන දන්නෙ නෑ. :D
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    k .. as far as I tried

    Windows7

    I tried and read alot of stuff about wifi cracking stuff but windows can only read packets I had a hard time injecting packets into any wifi networks

    Linux distros

    Ive tried this with ubantu 10.04 with aircrack ng yea its possible and Ive done that okay now the difference I noticed in ubantu if u have the proper hW and proper driver there you go u have the tools u can easily inject packets !!!

    those are the drops that I can give u now u gotta do ur homework to find out more dont expect people 2 u the A2Z guide :)

    Hope this helps !

    go 4 ubantu ! u can do tht easily !!